ජාතියම දුටු දේශයම පැතූ එකම එක සිහිනයයි

0

රටේ සියළු ජාතීන්ටම එකසේ තර්ජනයක්ව පැවතී. එල්.ටී.ටී (LTTE) සංවිධානය පරාජය කොට වසරක් ගෙවී ගොස් විජයග්‍රාහි සතුට සමරණ මේ මොහොතේ අතීත ආවර්ජනයක යෙදීම කාලීන යුතුකමක් ලෙස සිතේ  මන්ද ඒ අතීත මතක සටහන තුල ජාතියේ අවධානය යොමු වියයුතු කරුණු කාරණා බොහෝමයක් පවතී. ඒ අනුව යහමඟ තුලින් ඒ අමිහිරි නමුත් කථා කලයුතු ඒ අතීතය මෙසේ දිගහරිමි.

මේ එල්.ටී.ටී සංවිධානයේ තර්ජන රටේ එක්තරා ජන කොට්ඨාශයකට, ආගමකට, ප්‍රදේශයකට සීමා වී නොපැවතු. රාජ්‍ය නායකයන් ඝාතනය කිරීම, දේශපාලඥයන් ඝාතනය කිරීම, ආගමික පූජකවරැන් ඝාතනය කිරීම පොදු දේපලග විනාශ කිරීම, සාමාන්‍ය මිනිසුන් ඝාතනය කිරීම… යනාදී වශයෙන් ඔවුන්ගේ කෲර ක්‍රියාවන් පෙළ ගැසිය හැක. මේවා පිලිබදව පසුගිය දින කිහිපයේ දී විවිධ මාධ්‍යයන් ඔස්සේ සාකච්චා වූ අතර ඉදිරි දින කිහිපයේදීත් එලෙසින්ම මාධ්‍යයන් තුල සාකච්චා වනු ඇත.

ඉන් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කලේ නම්,

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ඝාතනය

චන්ද්‍රකා ජනාධිපති ඝාතනයට උත්සාහ කිරීම

දළදා මාළිගාවට පහරදීම

මේ ආකාරයට ජන නායකයන්ට හා පූජනීය ස්ථානවලට ප්‍රහාරයන් එල්ල කලා පමණක් නොවේ ආගමික පූජකවරුන් පවා ඝාතනය කරන ලදී. අරන්තලාවේ භික්ෂූන් ඝාතනය හා කාතාන්කුඩ් මුස්ලිම් දේවස්ථානයේ රැදී සිට ආගමික කටයුතුවල නිරත වූ පිරිස් ඝාතනය කිරීම මෙහි දී විශේෂයෙන් මතක් කලයුතුම වේ.

එවන් වූ කුරිරු ත්‍රස්ථවාදීන් මුස්ලිම් ප්‍රජාවට එල්ල කල තර්ජන, බලපෑම් ඔවුනට කල අහිමි කිරීම් අනිකුත් සිද්ධින්ට සාපේක්ෂව ඉතා අවම වශයෙන් තමා ජාතියේ අවධානයට මාද්‍යයන් හරහා යොමු වුයේ. මේ හේතුව නිසා යම් යම් සුවිශේෂි සිදුවීම් කිහිපයක් මෙම ලිපිය තුලින් ජාතියේ අවධානයට යොමු කරමි.

  • යාපනයෙන් මුස්ලිම් ප්‍රජාව බැහැර කිරීම

1990 ඔක්තෝබර් මාසයේ යාපන දිස්ත්‍රික්කයෙන් සියළු (ආසන්න වශයෙන් ලක්ෂයක් පමණ) මුස්ලිම් ජනතාව  පැය 48 ක් තුල ඉවත් කරන ලදී. එසේ ඔවුන් ඉවත් කිරීමේ දී ඔවුනට රුපියල් 2000 ක මුදලක්, ඇදුම් දමා ගෙනයාම සදහා ගමන් මළු 4ක් සහා රත්‍රං පවුමක් හෝ ඊට අඩු ප්‍රමාණයක් පමණක් රැගෙනයාමට අවසර දුන් අතර ඊට අමතරව තිබූ සියළු මුදල්, දේපල, රන්භාන්ඩ සියල්ල ඔවුන් විසින් අත්පත් කරගත් අතර ඒ වන විටත් යාපනයේ විශාල ව්‍යාපාර හා වෙළද සැල් ගනනාවකට උරුමකම් කියු මුස්ලිම්වරුන්ගේ ඒ සියල්ල උදුරාගෙන ඔවුන් අසරණයන් බවට පත්කරන ලදී. අදටත් මෙම මුස්ලිම්වරුන් තාවකාලික නිවාසවල ජීවත් වෙති.

Issues: Human rights, Internal displacement, Jaffna, Muslim issues

Tigers forcibly evict thousands of Muslims from north

Courtesy of the Sahajeevana Centre

Expulsion of an estimated 70,000 – 100,000 Muslims from the Northern province by the LTTE. It is reported that Muslims were ordered to leave, giving them between 2 and 48 hours notice

Sources
The Politics Of Destruction & The Human Tragedy, Report No. 6, 4 February 1991: The Expulsion And Expropriation Of Muslims In The North, UTHR (J); Muslim Refugees: The Forgotten People in Sri Lanka’s Ethnic Conflict, S. H. Hasbullah (2001); Sri Lanka’s Muslims: Out in the Cold, The Hindu, 31 July 2007; A Timely and Prudent Step by the LTTE, Frontline, Volume 19 – Issue 12, June 8-21, 200.

Extracts from UTHR (J) report
“But in every way Muslims and Tamils in the North had been traditionally totally integrated into local life as interdependent communities. There were Muslim traders, tailors, iron mongers, labourers and scholars. More recently, several of them took to farming in the Killinochchi area. As part of the arena of culture and scholarship, Muslims formed an important component of the University of Jaffna. There was no conflict at all.

“By the end of September, the Muslims in Chavakacheri were warned that they should be prepared for an expulsion order. Following the end of the first week in October, a very senior LTTE leader visited Vakarai in the Batticaloa district in the East where anti-Muslim feeling was rife following recent incidents. This strongly suggests that the LTTE regarded some major action against Muslims as a means of regaining its tattered credibility in the East. On 15th October, Muslims in Chavakacheri were asked to leave the peninsula. They were forced out without being able to carry hard earned valuable items such as fridges and fans. The following report was given by sources from that area:

“The Muslims’ houses were looted and ransacked and they were treated in the most brutal manner. In effect, the liberators behaved like an invading army on the binge. The LTTE cadre pocketed whatever article, such as scent bottles, that they could pocket. In one house, the koorai (bridal attire) of a young lady, married on 30th June, was removed. The owners had been asked to vacate their houses, leaving the woman of the house in charge when the LTTE came to take the inventory. One man had taken his wife leaving a 60 year old lady behind. When asked, he replied, ‘Since they are behaving like an invading army, like the IPKF and the Sri Lankan army, there is no guarantee that my wife would be safe’. …

“On the 24th at 4.00 p.m, the LTTE made a public announcement by loud-speaker: “All Muslims living in Mannar island should leave by 28th October. Before leaving, they must seek permission and clearance at the LTTE Office. The LTTE will decide their exit route.”

“Most Tamils were utterly disturbed by this. A meeting of local citizens was arranged for the 25th morning. The Bishop who was at Madhu could not come. Those who met included Roman Catholic clergy, officials from Save the Children Fund, Christian laymen and other leading citizens. Following the meeting, a delegation went to see the local LTTE leader Suresh (former student, University of Jaffna) and asked for the order to be rescinded. …

“Each Muslim family was allowed to take one sovereign of gold, Rs.2,000/- cash and five travel bags per family. Printed forms were given for clearance.

“The Muslims from Puthukudiruppu, Tharapuram, Uppukulam and Erukkalampiddy were taken to the beach at a place near Erukkalampiddy known as `Five Coconut Trees’, and were left there until they could find boats. They had to spend nights in the open in rainy weather with no conveniences and no boutique to obtain food and water. On the 28th the MARR (Mannar Association for Refugee Rehabilitation) purchased all the bread baked in Mannar and obtained the LTTE’s permission to take bread and water to the Muslims. Over three days, the Muslims made their exit to Kalpitiya, 60 miles South, by sea. Boats owned by Muslim fishermen in Mannar and Kalpitiya were used. The journey was often hazardous in crowded boats. There was at least one case of a parent numbed by cold, dropping a child into the sea and not knowing it for some time. To the old and the sickly, who had not known any place in the world, but Mannar island, the emotional and physical strain of the removal may prove fatal.”

Quotations
“I made an apology to the Muslim people that what has happened in the past has to be forgotten, that we are willing to talk to them and resolve their problems. [The Tamil territory in the North and East] belongs to the Muslim people also,” LTTE’s political adviser Anton Balasingham, Press Conference, 10 April 2002.

“The rapprochement between the LTTE and the SLMC has certain significant elements which are very progressive. They have realised the inevitable need to engage the SLMC in order to resolve their problems. That is somewhat comforting, although we have not made an emotional response to the statement they have made of late. We have told them unequivocally that we are prepared to forgive and not forget the past in the hope that they will be sincere in their attitude towards Muslims. We have bitter memories of the past. But it is time we contended with the ground realities. That would mean that the LTTE also has to look at Muslims and their separate political identity as something that has become quite pronounced over a period of time,” Rauff Hakeem, Leader of SLMM, 23 May 2003.

  • කාතාන්කුඩි දේවස්ථානය කල පහරදීම

1990 අගෝස්තු මස 03 වන දින කාතාන්කුඩි මුස්ලිම් දේවස්ථානය තුල ආගමික වතාවත්වල නිරත සිටි මුස්ලිම්වරුන් හට තුවක්කු ප්‍රහාරයක් එල්ල කොට 103 ක් ඝාතනය කරන ලදී. මෙම 103 න් 25 ක්ම ළමුන්වීම සුවිශේෂි කාරණයකි. එහි රූප රාමු පහත දැක්වේ

  • මීට අමතරව LTTE මුස්ලීම් ප්‍රජාවට සිදුකල විනාශයන් බොහෝය…

යුද්ධය නිමාවීමෙන් සියල්ල අවසන් නොවේ. යුද්ධය හේතුවෙන් අවතැන් වූ අසරණ වූ ජනතාවට ජාතිභේද, පක්ෂ භේද හෝ ආගම් භේදයකින් තොරව කලයුතු යුතුකම් බොහෝමයක් ඇත. ඒ සදහා ලාංකීය සියළු ප්‍රජාව එක්සිතින් අත්වැල් බැදගැනීම ද අත්‍ය අවශ්‍ය කාරණයකි. එවන් වූ වාතාවරණයක් රට තුල උදාවේවා! යයි අල්ලාහ් (දෙවියන්) ගෙන් ප්‍රාර්ථනා කරමින් මෙවන් වූ කුරිරු ත්‍රස්ථවාදය රටින් තුරන් කොට ජාතියේ සාමය උදාකිරීමට නන් අයුරින් දයාක වූ සියළු දෙනා හට යහමඟ හි උත්තමාචාරය පුදමින් ද මෙම ලිපිය අවසන් කරමි.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp