මාංශ අනුභවය පිලිබදව බෞද්ධ විග්‍රහය

1

බුදු දහම අප කීර්තියට පත් කිරීම සඳහා වෛර චින්තනයේ නියුතු සුළු පිරිසක් මාංශ අනුභවය පිළිබඳව නිවැරදි බෞද්ධ ඉගැන්වීම් නොදැන විකෘත මත වාදයන් ඉදිරිපත් කරමින් සිටිති. ඒ නිසා මේ පිළිබඳව ඇති බෞද්ධ මුලාශ්‍රයන්ගෙන් හා බෞද්ධ විද්වතුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

දැනුවත්වෙමු, වෛරය, ක්‍රෝධය තුරන් කරමු. සාමකාමී, හා සමගියෙන් බැඳුනු මව්බිමක් ගොඩනගමු.

 

සරත් සිංහබාහු

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. dammeka 2012-02-26 at 22:38

    මම බොරුකාරයෙකුත් නෙවෙයි. අනික මිනිස්සුන්ට මස් මාළු කන්න එපා කියලා මම හොරාට කන කෙනෙකුත් නෙවෙයි. මම කවුරුහරි දානෙට යමක් දුන්නොත්, මට ඒක කන්න පුළුවන් නම් මම කනවා. මම කන්නෙ නැති මස් වර්ග 10 ක් තියනවා. ඒ බුද්ධ දේශනාවේ විනය පිටකයේ වැළදීමට නුසුදුසු බවට සඳහන් මාංශ දහය. මිනී මස්, වළස් මස්, බලු මස්, බළල් මස්, සිංහ මස්, ව්‍යාග්‍ර මස්, සර්ප මස්, කොටි මස්, අශ්ව මස්, අලි මස් මම වළඳන්නෙ නෑ.නමුත් අනික් ඕන මසක් මට පිළිගැන්නුවොත් මම වළඳනවා.
    පිටිදුව සිරිධම්ම හිමි – රන්දිව පුවත්පතට

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *