මුස්ලීම්වරුන් වර්ග හතරකි..! – මහනුවර තිලකරතන හිමි

0

Reli- yahamagaමුස්ලීම් සමාජයට කාලීන වශයෙන් ඉතා වැදගත් දේශනයක් අද ‘යහමඟ’ අඩවිය තුලින් පාඨක ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කරමි. ආගමික සහජීවනය, අන්තර් ආගමික අවබෝධය, ආගමික සංහිදියාව… පිලිබදව කථා කරන මේ වකවානුවේ පහත වීඩියො‍් කෙටි දේශනය ශ්‍රී ලාංකීය බුද්ධිමත් ප්‍රජාවගේ විශේෂ අවදානයට ගෙන එන්නට අදහස් කරමි.

මෙම වීඩියෝව ඔබේ අවදානයට ගෙන ඒමට පෙර ප්‍රාර්ථනාවක්ද මෙහි එක් කලයුතුව ඇත. එනම්, ‘ආගමික සහජීවනය (නොරූස්සන එය) ‘ඇලජික්’ වූ ඊනියා ජාතිමාමකයන්ගේ හෝ ආගම්මාමකයින්ගේ නෙතට මෙම වීඩියෝව නොගැටේවා !’ යන්නයි.

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ ‘මහනුවර තිලකරතන හිමි’ විසින් කිසියම් අවස්ථාවක කරන ලද දේශනයෙන් කොටසකි. මෙම වීඩියෝව එක්තරා සහෝදරයෙකු විසින් ‘යහමඟ’ අඩවියට ලබාදුන් අතර මෙහි සම්පූර්ණ විඩියෝව කිසිවකු සතුව ඇත්නම් ‘යහමඟ’ වෙත ලබාදෙන ලෙසද ඉල්ලා සිටිමි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *