ලොව වටා තොරතුරු

0

ශුද්ධ වූ අල්කුර්ආන් පාරායනයට සවන්දෙන එලිසබත් රුජින

අද ලොව බොහෝ පිරිසකගේ අවදානයට යොමුව පවතින ග්‍රන්ථයක් තමා ශුද්ධ වූ අල්කුර්ආනය මෙය මනුෂ්‍ය සිත්වල විශාල පිබිදීමක් හා පෙරලියක් සිදුකරමින් පවතී. පහත දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින ශුද්ධවූ කුරානය පරායනා කිරීම අසන ආකාරයයි.

අපෙන් සමුගත් සුපිරි ගායක මයිකල් ජැක්සන් මරණයට දින කිහිපයකට පෙර ඉස්ලාම් දහම වැලදගත් වග

ජාත්‍යන්තර තලයේ පොප් ගායනයෙන් ඉමහත් පෙරලියක් සිදුකල ජනප්‍රිය මෙන්ම පසුගිය දිනවල අප අතරින් වෙන් වු මයිකල් ජැක්ෂන් ඉස්ලාම් දහම වැලදගත් පවටත් ඔහුගේ නම මීකායිල් ලෙස වෙනස් කරගත් බවත් ජාත්‍යන්තර මාධ්‍යන්වල ප්‍රචාරය විය. මීට පෙර ලොව ජනප්‍රිය ගායකයෙකු වන කැත්ස්ටීවන් හෙවත් වර්ථමානයේ යූසුෆ් ඉස්ලාම් මහතා ද ඉස්ලාම් දහම වැලදගැනීම හා ඉන්පසුව අදටත් ඉස්ලාම් දහමට ඔහුගෙන් සිදුවන සේවය මුස්ලීම්වරුන් වන අපට අමතක කල නොහැක.

ඇෆ්ගනිස්තානයේ පාසැල් යන පාසැල් දැරියන්

ජාත්‍යන්තරයේ මෙන්ම ලාංකීය සමාජයෙත් ඉස්ලාම් පිලිබදව කථා කරන විට ප්‍රබල විවේචනයන්ට හා කාථාබහට ලක්වන මාතෘකාව වන්නේ කාන්තා අයිතිය හා හිංසනයයි. එහි දී ද අනිවාර්‍යයෙන්ම සාකච්චාවට ගැනෙන මාතෘකාව වන්නේ “ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට ඔවුන්ගේ මූලික අයිතියක් වන අධ්‍යාපන අයිතිය පවා නොදී සිදුකරන හිංසනයන්” පිලිබදවයි. මෙය ලාංකීය පුවත්පත්වල නිතර දක්නට ලැබේ. (උදාහරනයක් ලෙස ) මෙසේ පදනම් විරහිතව කෙසේ හෝ ඉස්ලාම් විවේචනය කිරීමට වෙහෙසෙන පිරිසට පුංචි ටොක්කක්.

අදත් ලෝකයේ අපවැනිම මනුෂ්‍ය කොට්ඨාශයක් පිපාසයට දිය බිදක් කුසගින්නට ආහාර ස්වල්පයක් නොමැතිව මියයන බව ඔබ නොදන්නවාද?

අප කව්රුත් හොදින් දැන සිටින මේ පිරිස වෙනුවෙන් අපට කල හැකි කිසිවක් තිබේද? මේ පිරිස වෙනුවෙන් අපට ජලය යැවිය නොහැක. ආහාර යැවිය නොහැක එසේනම් කුමක් කරන්නද? ඒ පිරිස වෙනුවෙන් කල හැකි එකම කාර්‍යය මේ පිරිස වෙනුවෙන් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කිරීම පමණි. එසේම මෙය දැකීම තුලින් අප තුල යම් වෙනසක් සිදුවිය යුතුව ඇත. එනම් මේ සියලු භාග්‍යයන් නොඅඩුව අපට ලබාදුන් දෙවියන්ට අප කොතරම් දුරට කෘතඥ වුවාද? වෙනවාද?

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *