වැසි සමයේ අනිවාර්ය සලාතය
— 2018-10-13වැසි දවසේ සලාතය – ජමාත් සලාතය හා ජුම්ආ සලාතය අතහැරීමට අවසර. ඉස්ලාම් දහමේ අනිවාර්ය වගකීම් 05 අතුරින් එකක් වන පස්වේල සලාතය වැසි සමයේ ඉටුකිරීම සම්බන්ධයෙන් ලිහිල් ක්රමවේදයක් අනුගමනය කිරීම දක්නට ලැබේ. ඉස්ලාම් දහම පිළිපැදීමට ඉතාම පහසු දහමකි. මෙම දහම තුල මිනිසාට බොහෝ වරප්රසාද ලබා දී ඇත. වැසි දවසේ දී ලබා දී ඇති වරප්රසාද ගැනඩ දැන් විමසා බලමු.
ප්රතිචාර ගනන 3 යි.
දහම තුල ප්රශ්න කිරීම ඉස්ලාම් හි අනුමත ක්රමවේදයකි ! |
ප්රශ්න කිරීම ඉස්ලාම් දහම තුල අනුමත ක්රමවේදයකි ! |
ප්රශ්න කිරීම තුලින් දහම අවබෝධ කරගනිමු ! |