සලාතයෙන් පසු පාරායනය කළ යුතු දුආ

3

සලාතයෙන් පසු පාරායනය කළ යුතු දුආ

اللَّهُ أَكْبَرُ

“අල්ලාහු අක්බර්”

842 حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ اللَّهِ، قَالَ: حَدَّثَنَا سُفْيَانُ، حَدَّثَنَا عَمْرٌو، قَالَ: أَخْبَرَنِي أَبُو مَعْبَدٍ، عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: «كُنْتُ أَعْرِفُ انْقِضَاءَ صَلاَةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالتَّكْبِيرِ» قَالَ عَلِيٌّ: حَدَّثَنَا سُفْيَانُ، عَنْ عَمْرٍو، قَالَ: كَانَ أَبُو مَعْبَدٍ أَصْدَقَ مَوَالِي ابْنِ عَبَّاسٍ، قَالَ عَلِيٌّ: وَاسْمُهُ نَافِذٌ

නබි (සල්) තුමාණන්ගේ සලාතය අවසන් වූ බව මම දැනගන්නේ තක්බීරය මගිනි යැයි ඉබ්නු අබ්බාස් (රළි) තුමා ප්‍රකාශ කළේය.”

 ග්‍රන්ථය – බුහාරී (842) මුස්ලිම් – (1022)

أَسْتَغْفِرُ اللهَ

“අස්තග්ෆිරුල්ලාහ්”

මෙසේ තෙවරක් පැවසිය යුතුයග පසුව පහත දුආව පාරායනය කළ යුතු ය.

اللهُمَّ أَنْتَ السَّلَامُ وَمِنْكَ السَّلَامُ، تَبَارَكْتَ ذَا الْجَلَالِ وَالْإِكْرَامِ

“අල්ලාහුම්ම අන්තස් සලාම්, වමින්කස්සලාම්, තබාරක්ත යා ස(z)ල් ජලාලි වල් ඉක්රාම්

ග්‍රන්ථය මුස්ලිම් (1037)

لاَ إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ المُلْكُ، وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلاَ مُعْطِيَ لِمَا مَنَعْتَ، وَلاَ يَنْفَعُ ذَا الجَدِّ مِنْكَ الجَدُّ

“ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයියින් කදීර්, අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අ:තයිත, වලා මු:තිය ලිමා මන:ත වලා යන්ෆවු ස(z)ල් ජද්දි මින්කල් ජද්”

ග්‍රන්ථය – බුහාරී (844), මුස්ලිම් (1039)

«لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ، لَا إِلَهَ إِلَّا اللهُ، وَلَا نَعْبُدُ إِلَّا إِيَّاهُ، لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ، وَلَهُ الثَّنَاءُ الْحَسَنُ، لَا إِلَهَ إِلَّا اللهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ»

“ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයියින් කදීර්, ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා න:බුදු ඉල්ලා ඊයාහු, ලහුන් නි:මතු වලහුල් පල්ලු වලහුස් සනාඋල් හසන්, ලාඉලාහ ඉල්ලල්ලාහු මුහ්ලිසීන ලහුද් දීන වලවු කරිහල් කාෆිරූන්”

ග්‍රන්ථය – මුස්ලිම් – (1041)

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الجُبْنِ، وَأَعُوذُ بِكَ أَنْ أُرَدَّ إِلَى أَرْذَلِ العُمُرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الدُّنْيَا، وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ القَبْرِ»

“අල්ලාහුම්ම ඉන්නී අඌදු(z) බික මිනල් ජුබුන්, ව අඌදු(z)බික අන් උරද්ද ඉලා අර්ද()ලිල් උමර්, ව අඌදු(z)බික මින් ෆිත්නතිද් දුන්යා ව අඌදු(z) බික මින් අදා(z)බිල් කබ්ර්”

ග්‍රන්ථය – බුහාරී (2822)

اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ، وَشُكْرِكَ، وَحُسْنِ عِبَادَتِكَ “

“අල්ලාහුම්ම අඉන්නී අලා සි(z)ක්රික වෂුක්රික ව හුස්නි ඉබාදතික්”

ග්‍රන්ථය – අබූදාවූද් (1522 – මක්තබතුෂ් ෂාමිලාට අනුව)

وَسُبْحَانَ اللهِ،

“සුබ්හානල්ලාහ්” 33 වරක්

 وَالْحَمْدُ لِلَّهِ

“අල්හම්දුලිල්ලාහ්” 33 වරක්

، اللهُ أَكْبَرُ

“අල්ලාහු අක්බර්” 33 වරක්

පහත දි(Z)ක්රය පවසා සියය සම්පූර්ණ කළ යුතු ය.

لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

“ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයියින් කදීර්”

ග්‍රන්ථය – මුස්ලිම් (1041)

ඉබුනු ජෙමීල්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 3 යි.

  1. famil 2013-06-02 at 04:28

    sinhalen arthaya dakwa thibima, Meya ithama wati

  2. ibnujemeel 2013-05-26 at 09:57

    @ faizal
    අපගේ සියලු ක්‍රියාවලට ආදර්ශය වන්නේ නබි (සල්) තුමාණන්ය. එම නිසා අපි අපගේ සියලු වත්පිළිවෙත් නබි සල් තුමාණන් පෙන්වා දුන් ආකාරයටම ඉටුකිරීම අනිවාර්ය වේ. එතුමාණන් විසින් පෙන්වා නොදුන් කටයුත්තක් ආගමේ නාමයෙන් ඉටු කිරීම බිද්අත් නම් මහා පාපය යි. බිද්අත් නම් මෙම පාපය ගැන සහාබාවරුන්ව දැනුවත් කරන විට නබි (සල්) තුමාණෝ මෙසේ අවවාද කළහ.
    “مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ، فَهُوَ رَدٌّ”(බුහාරී – 2697)
    “අපගේ මෙම ආගමේ නැති දෙයක් යමෙක් අලුතෙන් ඇති කරයි නම්, එය ප්රيතික්ෂේප වේ.”
    ඉහත හදීසයට අනුව නබි (සල්) තුමාණන් ගේ මගපෙන්වීමක් නැති දෙයක් ආගමේ නාමයෙන් කරයි නම්, එයට කිසිඳු කුසලක් නොලැබෙනවා පමණක් නොව එය මහා පපයක්ද වේ යන්න පැහැදිලිය.(මීට අමතරව බිද්අත් ගැන අවවාද කරන බොහෝ හදීස් හදීස් මූලාශ්රවවල සඳහන්වේ.)
    ඔබ පවසන ආකාරයට සලාතයෙන් පසු ලා ඉලාහ ඉල්ලල්ලාහ් යැයි පවසනවා නම්, එයට සහීහ් වූ හදීස් වලින් සාක්ෂ තිබිය යුතුයි. නමුත් මා දන්නා තරමට නබි (සල්) තුමාණන් එසේ ලාඉලාහ ඉල්ලල්ලාහ් පවසූ බවට කිසිඳු හදීසයක් නොමැති නිසා එය බිද්අත් නැමැති මහා පාපය යි.
    මෙම බිද්අත් නැමැති පාපයෙන් අපවත් ඔබවත් මුස්ලිම්වරු සියලුදෙනාවත් අල්ලාහ් ආරක්ෂා කරත්වා! යැයි ප්රාර්ථනා කරමි.

  3. faizal 2013-05-23 at 16:43

    salath ekata pasu
    LAILAHA ILLALLAHA
    kiyanna berida?

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *