• වැඩිහිටි දිනය හා වර්ථමාන සමාජය – ඉස්ලාමීය විමසුමක්

    ‘ඔන්න දුවේ පුතේ එක රටක හිටියා ලස්සන…’ යනුවෙන් කථාවක් ඇසූ සැනින් අප සිත් තුල මැවෙන්නේ අතිතයේ අපේ මුතුන් මිත්තන් තම මුනුබුර මිනිබිරියන් වට කරගෙන රසවත් එසේම ආදර්ශවත් වු සුරංගනා හා වීර කතා කියමින්, එසේම අප රටේ ඉතිහාසය ගැන රසවත් මතකයන් අවධි කරමින් ළමා මනසට අලුත් ජවයක් එක්කල ආච්චිලා සීයලාගෙන් ආලෝකමත් වූ සුන්දර කුටුම්බයකි. අතීතයේ පටන්…

    ඉදිරියට කියවන්න...
  • 
  • නබිතුමාට අපහස කරන්න චිත්‍රපටයක්

    අද වනවිට ඉස්ලාමීය ලෝකය ප්‍රබල කැළඹිමකට ලක්ව ඇති ආකාරය සියළු මාධ්‍යයන් තුලින් අසන්නට හා දකින්නට ලැබේ. ඒ පසුගිය දිනක මුහම්මද් (සල්) තුමාණන්ට අපහස වන ආකාරයට නිර්මාණය කොට Youtube යට මුදාහැර ඇති චිත්‍රපටයක් නිසාය. මෙම වීඩියෝව ඉවත් කරගන්නා ලෙසත්,  එය තහනම් කරන ලෙසත් ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනතාව පාරට බැස උද්ගෝෂණ, විරෝධතා හා පෙළපාලිවල නිරතව තම විරෝධතාවය…

    ඉදිරියට කියවන්න...
  • 
  • මහා ජාතිය අවදි කරන්න එකම මඟ සුළු ජාතිය ගැරහීම ද?

    පසුගිය 17 (2012/09/17) දින අනගාරික ධර්මපාල මහතාගේ 148 වැනි ජන්ම දිනය යෙදී තිබූ නිසා එතුමා පිලිබදව වැඩියමක් දැනගැනීම පිණීස අන්තර්ජාලය තුල සැරි සැරුවෙමි. එහිදී කියවීමට ලැබූ තොරතුරු හේතුවෙන් ‘මහා ජාතිය අවදි කරන්න තියෙන එකම මඟ සුළු ජාතිය ගැරහීම ද?’ යනුවෙන් ලිපියක් ‘යහමඟ‘ අඩවිය තුල  මෙලෙස ඉදිරිපත් කිරීමටත්, ඒ තුලින් පාඨක ඔබේ බුද්ධීමත් අවධානයට කරුණූ කිහිපයක්…

    ඉදිරියට කියවන්න...
  • 
  • අල්ලාහ් (දෙවි)ටත් සෙලවිය නොහැකි ගලක් ද?

    ලෝකයේ පවතින ජනප්‍රිය මතවාදයන් අතර ආගම මුල් කරගත් දේව වාදයට ද හිමි වන්නේ ප්‍රධාන තැනකි. මෙවන් දේව වාදයන් සැලකුව ද එය ද ප්‍රධාන වාද දෙකක් ඔස්සේ ලෝකය තුල ක්‍රියාත්මක වන ආකාරය අපට දැකගත හැකි වේ. එනම්, දේව හා දේව වාදී සංකල්ප යනුවෙනි. මීට අමතරව දේව වාදී සංකල්ප තුලම එකින් එකට පරස්පර විටෙක අදේව වාදී සංකල්ප…

    ඉදිරියට කියවන්න...
  • 
  • බුරුමය ආශීර්වාද කරගත් අපේ ඇත්තෝ – තවත් ප්‍රහාරයක්

    පසුගිය දිනවල ලෝකයේ විශේෂයෙන් ශ්‍රී ලංකිව තුල උණුසුම් නමුත් අප්‍රසිද්ධියේ කථා බහට ලක්වූ මාතෘකාවක් වන්නේ මියන්මාරය හෙවත් බුරුමය තුල සිදුවෙමින් පවතින ජන අරඟල යයි. ලෝකය විවිධ ප්‍ර දේශවල සිදුවන සුළු සිදුවීමන්ට පවා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ප්‍රකාශ නිතුක් කරන අප රට මෙන්ම ලෝකයේ බොහෝ රටවල් මෙම සිදුවීමේ දී නිහඩ පිලිවතක් අනුගමනය කිරීම ‘යහමඟ‘ ට තවමත් සිතාගත නොහැකි…

    ඉදිරියට කියවන්න...