• හලාල් පිලිබදව ඇත්ත නැත්ත – බුද්ධිමතුන්ට විසදා ගැනීම පිණිසයි!

    මේ මාතෘකාව තුලින් ‘හලාල්’ පිලිබදව වූ තවත් දීර්ඝ ලිපියක් නම් ඉදිරිපත් කිරීමට අදහස් නොකරමි. මන්ද මේ වන විටත් මෙම ‘හලාල්’ විෂය මූලික කරගෙන ලිපි ගණනාවක්ම මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කර ඇත. විශේෂයෙන් වර්ථමානයේ අප රට තුල නිර්මාණය වෙමින් තිබෙන තත්වය මූලික කරගෙන මෙම විෂය සම්බන්ධයෙන් ‘යහමඟ’ ස්ථාවරය කුමක්ද? යන්න කරුණූ දක්වමින් ඉදිරිපත් කල…

    ඉදිරියට කියවන්න...
  • 
  • අරුම පුදුම නෙත් ‍එෆ්. එම්. මත විමසුම – බුද්ධිමත් විමසුමට

    ‘…අද අප රටේ ඉස්ලාම් දහමට හා මුස්ලිම් සමාජයට එරෙහිව විවිධ වූ මඩ ව්‍යාපාරයන් දියත් වෙමින් පවතින තත්වයක, ඒවාට සෘජුවම හා වක්‍ර ආකාරයට බොහෝ මාධ්‍යයන් සහයෝගය දක්වන වකවානුවක, මෙයත් එවැනි ව්‍යාපාරයේම එක් අංගයක්ද? නොඑසේ නම් වැරදීමක්ද? යන කුතුහලය දිගින් දිගටම පැවතීම නිසා මේ සම්බන්ධයෙන් ‘නෙත් එෆ් එම්’ දක්වන ප්‍රතිචාරය යහමඟ බලාපොරොත්තුවෙන් සිටිමි…’ ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ…

    ඉදිරියට කියවන්න...
  • 
  • 2013 මුස්ලීම්වරුන්ට තීරණාත්මක වර්ෂයක් – හලාල් පිලිබදව ‘යහමඟ’ ස්ථාවරය

    වර්ථමානයේ අප රට තුල උණූසුම් මාතෘකාවක් බවට ‘හලාල්’ යන්න පත්ව ඇත. මේ ‘හලාල්’ නම් වචනය මූලික කරගෙන ‘හලාල් සහතිකය’ හා ‘හලාල් ලජංඡනය’ පිලිබදව විවිධ වූ කතිකාවන් සමාජය තුල ගොඩනැ‍ගෙමින් ඇත. සාධාර්ණ වූ කිසිදු පදනමක් නොමැති ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට එරෙහිව ගොඩනැඟුණු මේ ‘හලාල්’ විරෝධි ව්‍යාපාරයේ බලපෑම ‘යහමඟ’ අඩවිය දුටුවේ අද ඊයේ නොවේ. මේ නිසාම තමා…

    ඉදිරියට කියවන්න...
  • 
  • මුස්ලිම් නීතිය – පොත දොරට වැඩීම

    වර්ථමානයේ අප රට තුල නිර්මාණය වෙමින් තිබෙන ආගමික අන්තවාදය තුල ඉස්ලාම් දහමට එරෙහිව මතු කරන ප්‍රධාන චෝදනා අතර එකක් වන්නේ ‘මේ රට එක නීතියක් ක්‍රියාත්මක නොකොට මුස්ලීම්වරුන් සදහා ඉස්ලාමීය නීතිය යනුවෙන් වෙනම නීතියක් ක්‍රියාත්මක කිරීම’ යන්නයි. (මේ පිලිබදව මෙම අඩවිය තුල කිහිප අවස්ථාවක ම කරුණූ පැහැදිලි කොට ද ඇත) මෙහිදී ද මුලින්ම කිවයුතුව ඇත්තේ මෙම…

    ඉදිරියට කියවන්න...
  • 
  • දිය බිංදු තුල කිඹුලන් දකින බොදු බළ සේනාව – TNL සාකච්චාව

    අද අප රටේ උණුසුම් මාතෘකාවක් බවට ‘බොදු වළ සේනා සංවිධානය’ යන්න පත්ව ඇත. එය කොතරම් ද යන්න පවසනවා නම්, අද දේශපාලන වේදිකාවලත් උණුසුම් මාතෘකාවක් වී ඇත. අප රටේ ජනමාධ්‍යයන් පවා මේ සංවිධානය පිලිබදව කථා නොකරන දවසක් නොමැති තරම්ය. අද වනවිට විදේශ මාධ්‍යයන්වල ද මේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය පිලිබදව කථා කරන බවට තොරතුරු අසන්නට ලැබේ. මේ ආකාරයට…

    ඉදිරියට කියවන්න...
  • 
  • ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් එදා සහා අද

    ශ්‍රී ලංකා වාසී ජනයා ජාති, ආගම් භේද පසෙක තබා ඒකීය ජාතියක් ලෙස නිදහස් දිනය සමරමින් සිටින මේ මොහොතේ ‘යහමඟ‘ අඩවිය තුලින් සමස්ථ ජාතියේ  අවදානයට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. ඒ, ජාතියේ නිදහස ගැන වැඩියෙන් කථා කිරීමට සුදුසුම අවස්ථාව මෙය වන නිසාත්, විවිධ වූ බෙදුම්වාදී ව්‍යාපාරයන් හිස ඔසවමින් ජාතියේ සමඟිය හා නිදහස බිඳ දැමීමට කටයුතු කරමින්…

    ඉදිරියට කියවන්න...