• උපවාසයේ නීති හා රීති

    තවත් නොබෝ දිනකින් අප වෙත එළඹෙන්නේ රමලාන් මාස යයි. ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස වන මෙයට වෙනත් කිසිඳු මසකට ලබා නොදුන් විශේශත්වයක් දෙවි ලබා දී ඇත. එවැනි සුවිශේෂී මසක් ලෙස මෙම මස පත්ව ඇත්තේ මුළු මහත් මිනිස් සංහතියට යහමග වූ අල්කුර්ආනය නම් වූ දේව පණිවිඩය දේව වක්තෘ මුහම්මද් නබි (සල්) තුමාණන් හට පහළ වීම…

    ඉදිරියට කියවන්න...
  • 
  • මුස්ලිම් ජනයා හරක් සේ හීලෑ කර ගැනීම – බ්ලොග් විමසුම

    අද දිනයේ අන්තර්ජාලය තුල සැරිසරන විට කාලීන වශයෙන් වැදගත් ලිපියක් නෙත ගැටුනි. ‘යහමහ’ අඩවිය තුල පවා දීර්ඝ ලෙස සාකච්චා කල විෂයක් වන ‘මාංශ අනුභවය හා ගව ඝාතනය’ සම්බන්ධයෙන් ද ඒ සමඟ වර්ථමානයේ රට තුල නිර්මාණය වෙමින් තිබෙන උණූසුම් තත්වය පිලිබදව ද ඉහත කී ලිපිය තුල දීර්ඝ ලෙස දේශපාලන මුහුණුවරකින් කරුණු සාකච්චා කොට තිබුණි. කෙසේ වෙතත්…

    ඉදිරියට කියවන්න...
  • 
  • දෛනික ප්‍රාර්ථනා – නිවසින් බැහැර වනවිට හා පැමිණෙන විට…

    “සුබ්හානල්ලදී(z) සහ්හර්ලනා හාදා(z) වමා කුන්නා ලහූ මුක්රිනීන්, වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන්, අල්ලාහුම්ම ඉන්නා නස්අලුක පී සෆරිනා හාද(z)ල් බිර්ර වත්තක්වා, වමිනල් අමලි මා තර්ලා, අල්ලාහුම්ම හව්වින් අලෛනා සෆරනා හාදා(z) වත්වි අන්නා බු:දහූ, අල්ලාහුම්ම අන්තස් සාහිබු ෆිස් සෆර්, වල් හලීෆතු ෆිල් අහ්ල්, අල්ලාහුම්ම ඉන්නී අඌදු(z) බික මින් ව:සාඉස් සෆර්, වකාබතිල් මන්ලර්, වසූඉල් මුන්කලබි ෆිල් මාලි වල් අහ්ල්.”…

    ඉදිරියට කියවන්න...
  • 
  • සzකාත් (සකාත්) පිලිබදව විමසුමක්

    අද ‘යහමඟ’ අඩවිය තුල සාකච්චා කිරීමට අදහස් කරන්නේ කාලීන වශයෙන් වැදගත් එසේම මෙතෙක් ‘යහමඟ’ අඩවිය තුල සාකච්චා නොවූ විෂයක් පිලිබදවයි. ඒ ඉස්ලාම් පවසන ‘සzකාත්’ නම් (මෙතැන් සිට ‘සකාත්’ ලෙස හදුන්වන) බද්ද පිලිබදවයි. ඉස්ලාම් මූලික ප්‍රතිපත්ති 05ක් මත ගොඩනැඟී ඇති බවත්, එම ප්‍රතිපත්ති නිසිලෙස පිලිපැදීම සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්‍ය වගකීම වන බවත් මීට ඉහත ලිපි ගණනාවකින්ම මෙම…

    ඉදිරියට කියවන්න...
  • 
  • ඉස්ලාම් පවසන බදු ක්‍රම හා එහි ජිසියා බද්ධ

    ඉස්ලාම් දහමට එරෙහිව අප රට තුල ඉදිරිපත් කරන චෝදනා අතර ‘ජිසායා’ යන්න ද එකකි. අනවබෝධයෙන් හා අල්ප දැනුමෙන් ඉදිරිපත් කරන චෝදනා අතර තවත් එකක් වන මේ විෂය පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව බොහෝ විට මුස්ලීම් සමාජයට ද ඇත්තේ අල්ප වූ දැනුමකි. මේ හේතුව නිසාම ‘යහමඟ’ අඩවිය තුල බොහෝ කල පටන් මෙම විෂය සාකච්චා කිරීමට…

    ඉදිරියට කියවන්න...