• යහගුණ – ඉස්ලාමීය විමසුමක්

    ඉස්ලාම් දහම එහි අනුගාමිකයන් හට නිරන්තරයෙන් දේව වන්දනය පමණක් අණ කරන ජීවිත කාලයම ඒ වෙනුවෙන් පමණක් කැප කරන්න උගන්වන ලොව තවත් දහමක් නොවේ. මෙය ලෝකොත්තර දිවිය තරමටම විටෙක ඊටත් වඩා ඉදිරියට ගොස් ලෞකික දිවිය පිලිබදව හා එහි මනුෂ්‍යා සතු  යුතුකම් හා වගකීම් පිලිබදව ගැඹුරින් කථා කරන දහමකි. එය ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත සාකච්චා කල…

    ඉදිරියට කියවන්න...
  • 
  • දෛනික ප්‍රාර්ථනා – ලෛලතුල් කද්ර් රාත්‍රියේ

    “අල්ලාහුම්ම ඉන්නක අෆුවන් තුහිබ්බුල් අෆ්ව ෆෆ්අන්නී” اللَّهُمَّ إِنَّكَ عُفُوٌّ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي අර්ථය: දෙවියනී! ඔබ ක්ෂමාකරන්නා ය. ක්ෂමාකිරීමට කැමැත්ත දක්වන්නා ය. එබැවින් මාව ක්ෂමා කරනු මැනව. ආයිෂා (රළි) තුමිය ප්‍රකාශ කළාය. මා නබි (සල්) තුමාණන්ගෙන් යම් රාත්‍රියක්  ලෛලතුල් කද්ර් රාත්‍රීය බව දැනගත් විට එහි පාරායණය කළ යුත්තේ කුමක් දැයි ඇසුවෙමි. එවිට නබි (සල්) තුමාණෝ…

    ඉදිරියට කියවන්න...
  • 
  • ඔබේ දහම කාලීන ද? සර්වකාලීන ද?

    ලොවපුරා පවතින සියළු ආගම් හා දර්ශන මිනිස් සමාජයට යහමඟ දේශනා කරනවා යන්න සෑම සියළුදෙනාම අවිවාදයෙන් පිලිගන්නා සත්‍යයකි. මෙසේ පිලිගන්නා ඒ සත්‍යය තුල මේ සියළුදෙනාම පිලිනොගන්නා සත්‍යයක් ද ඇත. ඒ ‘අපේ දහම තරම්, නොඑසේනම් අපේ දර්ශනය තරම් නම් ඒ කිසිදු ආගම් හෝ දර්ශන ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ‘ යන්නයි. තමන් විශ්වාස කොට පිලිපදින දහම හෝ දර්ශනය පිලිබදව මෙවැනි…

    ඉදිරියට කියවන්න...
  • 
  • කාලය මත දිවුරා පවසමි !

    මේ මාතෘකාව දකින ඔබ තුල දැනටමත් පැනයන් හා කුතුහලයන් රාශීයක් පැන නැඟී තිබෙනු ඇත. විශේෂයෙන් ‘මෙසේ දිවුරා පවසන්නට යන්නේ කුමක් ගැනද?’ යන්න මෙහිදී ඔබ තුල මතුවන ප්‍රධාන ගැටළුවයි. ඊට අමතරව ‘ඇයි මේ ‘කාලය‘ මත දිවුරා පවසන්නේ’ යන්න සමහර විට ඔබ තුල ඇති වන කුතුහලයයි. මේ ආකාරයට කුතුහලයන් හා පැනයන් මතු කරමින් ඒ තුලින් වෙනදා වගේම…

    ඉදිරියට කියවන්න...
  • 
  • උපවාසයේ මහිමය හා රමලාන් මාසය

    මේ උදාවී ඇත්තේ ලොවපුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ නිරත වන මාසයයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උතුම් වූ මාසයක් වන මෙම ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හේතූ ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි මාසයක් වේ. ඉතිහාසය දෙස හැරී බලන විට ඉස්ලාමීය ලෝකයට දැඩිව බලපාන සුවිශේෂි සිදුවීම් ගණනාවක් සිදුව ඇත්තේ මේ රමලාන් හෙවත් උපවාස මාසයේදීය. විශේෂයෙන් ලෝක වාසී ජනයා හට යහමග…

    ඉදිරියට කියවන්න...
  • 
  • උපවාස මාසයේ උතුම් වූ වගකීම

    ඉස්ලාමීය දින දර්ශනයට අනුව 09 වන මාසය ‘රමලාන්‘ නම් වේ. මෙම මාසය ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයා උපවාසයේ නිරත වන මාසය ද වේ. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උත්තරීතර මාසයක් ලෙස සැලකෙන මෙම රමලාන් මාසය කාරණා ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි වේ. මේ කාරණය පිලිබදව ‘යහමග’ අඩවිය තුල මීට ඉහත අවස්ථා ගණනාවකදීම විවිධ මාතෘකා ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත….

    ඉදිරියට කියවන්න...
  • 
  • අබූ තාලිබ් මඟ ද? යහමඟ ද?

    පසුගිය කාලවල ‘යහමඟ’ අඩවිය තුල වැඩි වශයෙන් ආගමික නීතිරීති සම්බන්ධ ලිපි ගණනාවක් ඉදිරිපත් වීමත්, ඉදිරියේදී උදාවන රමලාන් මාසය සමඟ මුස්ලීම් සමාජය තුල ආගමිකව වැදගත් උණූසුම් මාතෘකාවන්, වාද විවාදයන් ගණනාවක් මතු වීමත් ඉලක්ක කරගෙන මුස්ලීම්වරයෙකු ‘යහමඟ’ එසේත් නැත්නම් ‘සත්‍ය මඟ’ අවබෝධකර ගතයුත්තේ කෙසේද? ඒ කුමණ රාමුවක් තුල හිඳ ද?… යනාදීය පිලිබදව මුස්ලීම්වරුන්ගේ අවධානයට ලිපියක් ලියන්නට අදහස්…

    ඉදිරියට කියවන්න...
  • 
  • යහමඟ සොයන ඔබටයි !

    ‘යහමඟ’ යනුවෙන් මේ කථා කරන්න යන්නේ මේ අඩවිය ගැන නම් නොවේ. මිනිස් දිවිය තුල ලෞකිකව හා ලෝකොත්තරව වැදගත් ඉලක්කයක් වන, එසේම සෑම දහමක් දර්ශනයක් ම මනුෂ්‍යා තුල ගොඩනැඟීමට නිරන්තරයෙන් වෙරදරණ, මිහිමත වෙසෙන සෑම මනුෂ්‍යයෙකුම නිරන්තරයෙන් පතන අපේක්ෂා කරන හරි මඟ, නොඑසේ නම්, නිවරුදි මඟ, සත්‍ය මඟ, විමුක්තියේ මඟ… යනාදී ලෙස හදුන්වන ‘යහමඟ’ නම් උතුම් මර්ගය…

    ඉදිරියට කියවන්න...