• ආගම් විවේචනයේ දී විනය – කාලීන විමසුමක්

    ආගමික ක්‍රියාකාරකම්වලට අදාල පැමිණිලි සම්බන්ධ ‍පොලිස් වි‍ශේෂ විමර්ශණ ඒකකයක් 2014/04/28 දින බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ දී විවෘත කරන ලදී. මෙවැනි පොලිස් ඒකකය ර‍ටේ පිහිටුවීම සම්බන්ධයෙන් විද්වත් ප්‍රජාවට විවිධ වූ මතවාද තිබෙන්නට පුළුවන. ඒ අනුව ‘යහමඟ’ අඩවියට ද මේ පිලිබදව මතවාදයක් ඇත. එනම්, ‘රටේ වත්මන් තත්වය පාලනය කරන්න දැනට රටේ පවතින නීතිය හොදටම ප්‍රමාණවත් එය…

    ඉදිරියට කියවන්න...
  • 
  • ඉවසිම නම් පාරමිතාව කාලීන අවශ්‍යතාවයක්

    ඉවසීම නම් ගුණාංගය සෑම මනුෂ්‍යයෙකු තුලම අනිවාර්‍යයෙන් ප්‍රගුණ වියයුතු යහපත් ගුණාංගයකි. මනුෂ්‍යා තම දිවිය තුල විවිධ අවස්ථාවල මුහුණපාන කරදර, හිංසා, පීඩා ඇනුම් බැනුම්, හිරිහැර අපහස, උපහස… යනාදීය හමුවේ කෝප වී අඩදඹර හෝ කලකිරීමන්ට යොමු නොවී පාලනය කරගැනීමට මේ ‘ඉවසීම’ අත්‍යඅවශ්‍ය සාධකයකි. විශේෂයෙන් අප රටේ සුළුතරය වන මුස්ලීම් ජනයාට නම්, මේ ඉවසීම නම් විෂය කාලීන වශයෙන්…

    ඉදිරියට කියවන්න...
  • 
  • ඉස්ලාම් හා විද්‍යාව හමුවේ ආලෝකයේ වේගය

    පසුගිය දිනක ‘යහමඟ’ අඩවිය වෙත යොමුව තිබූ ‘…කරුණාකර නිව්ටන්ගේ “නියම” (ගුරුත්වාකර්ෂණ නියමය විශේෂය), සාපේක්ෂතා “වාදය”, ක්වොන්ටම් “වාදය” ගැන පැහැදිලිකිරීමක් ලබාදෙන්න…‘ යන පාඨක පැනය දුටූ විගස මාගේ පාසැල් දිවියේ විද්‍යා ගුරුතුමා වන සම්සුදීන් (මෙතුමා 2004 සුනාමි ව්‍යසනයෙන් මියයන ලදී) මැතිතුමා වරක් පන්ති කාමරයේ දී පැවසූ වදනක් මාගේ සිහියට නැඟුණි. ඒ ‘බලන්න අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඒ අනුව ‘මලාඉකාවරුන්…

    ඉදිරියට කියවන්න...
  • 
  • භික්ෂුත්වය කියන එක, මුස්ලිම් එවුන්ට දෙන්න පුලූවන්ද? – බ්ලොග් විමසුම

    මේ රටේ පොදු ජනතාවට ජාතිවාදයක අවශ්‍යතාවය නැතත්, දේශපාලඥයින් හට නම් මේ රටේ ජාතිවාදී පරිසරයක අවශ්‍යතාවය මතු වෙමින් ඇති ආකාරයක් දැන් දැන් පෙනෙන්නට ඇත. ඒ භූමිකාව රට තුල නිර්මාණය කිරීමට දේශපාලන අනුග්‍රාහය හා අනුබල ලබන ජාතිවාදී ව්‍යාපාර ගණනාවක් ද මේ වනවිට රට තුල නිර්මාණය වී ඇත. ඈත අතීතයේ පටන් බහු ජාතීන් හා ආගමිකයන් ඉතා සාමූහිකව හා…

    ඉදිරියට කියවන්න...
  • 
  • බොදු බල ට්‍රැක් පැන බව ‘ට්‍රැක්’ සංවිධානය පවසයි.

    තමන් දේශමාමක, ජාතිමාමක යයි පවසා ගන්නා එසේම නිර්මල දහම මේ පොළොව මත ස්ථාපනය කරන්න කට‍යුතු කරනා බව පවසා ගන්නා පිරිස අද අප රටට දායාද කර ඇත්තේ ජාතීන් අතර විරසකයන් තුල ගොඩනැඟුණු තවත් අමිහිරි මතකයන් රාශියක් පමණි. ඊලාම් යුද්ධයේ නිමාවත් සමඟ හතු පිපෙනවා සේ හිස එසවූ සිංහල ජාතිවාදී ව්‍යාපාර ගණනාවක් අතර ප්‍රධාන එක් ව්‍යාපාරයක් වූයේ ‘බොදු…

    ඉදිරියට කියවන්න...
  • 
  • බොදු / ජාතික බල සේනා ගැටුම හා මුස්ලීම් ජනතාව

    මේ රටේ නැවත ජාතිවාදී ව්‍යාපාරයන් සක්‍රිය වීම ආරම්භ වී ඇත. ඊට අවශ්‍ය පරිසරය ද දැන් නිර්මාණය වී ඇත. දැඩිවිය ක්‍රියාත්මක වූ ජාතිවාදී ව්‍යාපාරයන් පසුගිය කාලවල හිටී හැටියේ නිහඬවීම පිලිබදව බොහෝ පිරිසකට තිබුණේ විශ්මයක් මෙන්ම කුතුහලයකි. ඒ වගේම සමහරක් දේශපාලඥයින් මේ නිහැඩියාව ආඩම්භරෙන් කථා කල ආකාරයක් ද දක්නට ලැබුණි. නමුත් එදා එලෙස එම ව්‍යාපාරයන් නිහඩවීමට රටේ…

    ඉදිරියට කියවන්න...
  • 
  • නවසඳ බැලීම නම් අවුරුදු චාරිත්‍රය

    “…ඉස්ලාම් දහමට අනුව හඳ උත්තරීතර වස්තුවකි, එහි දෙවියන්ගේ වාසස්ථානය ඇති බව ඔවුන්ගේ පිලිගැනීම වේ…” “ඉස්‌ලාම් භක්‌තිකයන්ට දහවැනි මාසයේ පළමු සඳ දකින්නට වලිකන්නේ ඒ සඳ දැක්‌මෙන් තමන්ට වැඩිවැඩියෙන් ධනය ලැබෙතැයි හැඟීමෙන් බවට මතයක්‌ ඇත.” මෙහි මා ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ මුස්ලීම් සමාජයේ පවතින ආගමික චාරිත්‍රයක් වන ‘නවසඳ බැලීම’ නම් චාරිත්‍රයට මුස්ලීම් නොවන ශ්‍රී ලාංකීය සහෝදර සමාජයේ…

    ඉදිරියට කියවන්න...
  • 
  • මරණය – ඉස්ලාමීය නීතිරීති හා සමාජ සම්ප්‍රදාය

    සැබැවින්ම මරණය; නුඹලා එයින් පලා දිව්ව ද සැබැවින්ම එය නුඹලාව හමුවන්නකි. පසුව ගුප්ත දෑ හා දෘෂ්‍යමාන දෑ දන්නා වෙත නැවත යොමු කරවනු ලබන්නෙහුය. එවිට නුඹලා කරමින් සිටි දෑ ඔහු නුඹලාට දන්වයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 62- 8 වාක්‍යයයි. කිසිදා පලා නොයාහැකි මරණය පිලිබදව ශුද්ධ වූ කුර්ආනය එක්තරා ස්ථානය පවසන්නේ එලෙසයි. එවන් වූ මරණය පිලිබදව ‘යහමඟ’…

    ඉදිරියට කියවන්න...
  • 
  • මරණය සදහා වූ ඔබේ සූදානම – විමසුමක්

    මහ පොළවේ හතර මායිම් අල්ලාගෙන කටු කම්බි ගසාගත් පමණින් නොඑසේනම්, සියල්ල මට යැයි පොදබැඳගත් පමණින්, මේ මිහිමත ජීවය ලද කිසිවකු සර්වකාලීන වන්නේ නැත. නියත වශයෙන්ම ඉරණමේ ලියා ඇති දිනක් උදා වන්නේමය. ඒ ‘මරණය’ නම් කටුක, අමිහිරි හා වේදනාකාරී මොහොතයි. ඒ මොහොත පිලිබදව මේ මිහිමත වෙසෙන කිසිවකුටත් සැක නැත. නමුත්  මිනිසුන්ගෙන් වැඩි පිරිසක් මේ මොහොත හිතාමතා…

    ඉදිරියට කියවන්න...