• දුම්වැටි විරෝධි ජාත්‍යන්තර දිනය – 2014

    ගරු මහින්ද රාජපක්ෂ ජනපති තුමා 2005දී ජනාධිපති දූරය බාරගැනීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ ‘මතට තිත’ ප‍්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබීය. එය ජනාධිපතිවරණයේදී මහින්ද චින්තනතුළින් රටට දුන් පොරොන්දුවක් ද විය. ඒ අනුව 2006 දී මත්පැන් හාදුම්කොළ සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතියද ලබාගන්නා ලදී. නමුත් එම අධිකාරීය පිහිටුවා වසර 8ක්ම ගතවී තිබුණ ද ඒ තුලින් සාර්ථක ප්‍රතිපලයක්…

    ඉදිරියට කියවන්න...
  • 
  • අහස හා පොළොව – කුර්ආනීය විමසුමක්

    මෙම අඩවියේ තේමාව ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුමට…’ යන්න ‘යහමඟ‘ පාඨක ඔබ දැන් හොදින් දන්නා කාරණයකි. ‘ආගමක්’ ගැන හෝ එහි ඉගෙන්වීමන් පිලිබදව කථා කරන විට මනුෂ්‍ය බුද්ධියට 100% ගෝචර වන ආකාරයට කිසිදු ආගමකට කිසිවිටෙක කථා කල නොහැක. ඉස්ලාම් දහමට ද එම කාරණය පොදුය. නිදසුනක් ලෙස ඉස්ලාම් දහමේ ‘මූලික විශ්වාසයන්’ සදහන් කලහැක. නමුත් යම් යම්…

    ඉදිරියට කියවන්න...
  • 
  • මහා පිපුරුමකින් ඇරඹූ කාලය, අවකාශය හා සුන්දර විශ්වය

    ‘යහමඟ’ අඩවිය තුල අවස්ථා ගණනාවක දී විශ්වය, එහි උපත හා ග්‍රහ වස්තූන්වල චලිතය පිලිබදව විවිධ පැති ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත. එහි තවත් පියවරක් ලෙස විශ්වයේ විකාශනය හා ක්‍රියාකාරීත්වය සමඟ බැඳි ලොව ප්‍රකට විද්‍යාත්මක මතවාදයන් කිහිපයක් ද සැලකිල්ලට ගෙන තවදුරටත් මේ ගැන කරුණු සාකච්චා කිරීමට මෙහි අදහස් කලෙමි. ඒ අනුව මෙම විෂය තුල මූලික කාරණය…

    ඉදිරියට කියවන්න...
  • 
  • කැසීනෝව හමුවේ මුස්ලීම් ජනතා නියෝජිතයන්

    ‘කැසීනෝව’ යනු නූතන සමාජයට නූතන වදනක් වුවද, මේ ‘කැසිනෝව’ නම් නම පිටුපස සිදුවන ක්‍රියාකාරකම්වලට නම් අතීතයටම දිවයන ඉතිහාසයක් ඇත. ඉස්ලාම් දහම මුහම්මද් (සල්) තුමාණන් මඟින් ප්‍රකාශ වන වකවානුව එනම්, මීට වසර 1400 කට පෙර සමාජය සැලකුව ද මේ ‘කැසීනෝව’ එදා  ‘සූදුව’ ලෙස ක්‍රියාත්මක විය. එපමණක් නොව අද ‘කැසීනොවට’ මුවාව සිදුවන සුරාව ඇතුළු අනිකුත් අනාචාර ක්‍රියාවන්…

    ඉදිරියට කියවන්න...