• ඇත්ත නැත්ත – අළුත්ගම ගිහින් ම දැනගන්න…

    අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවලට සිංහල ජාතිවාදීන් විසින් 2014/06/15 දින ඉතා සැලසුම් සහගතව එල්ල කල ප්‍රහාරයන් පිලිබදව සත්‍ය තොරතුරු දැනගැනීමේ අරමුණින් 2014/06/22 දින එම ප්‍රදේශවල සංචාරය කලෙමි. අළුත්ගම හා ඒ අවට පිහිටි කුඩා ගම්මානයන් වන චීනවත්ත, වැලිපිටිය, මිල්ටරිවත්ත හා අධිකාරිගොඩ යන ගම්වල සිදුවී ඇති විනාශයන් එහිදී සියයැසින්ම දැකගැනීමට හැකිවූ අතර එම සිදුවීමට මැදිවූ පවුල්වල තොරතුරු…

    ඉදිරියට කියවන්න...
  • 
  • සහෝදරත්වයේ දෑත් දිගු කරන්න..!

    පසුගිය 2014/06/15 දින බේරුවල, අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවල ජාතීවාදීන් දියත්කල දැඩි ප්‍රහාරයට හා සූරාකෑමට ගොදුරු වී තම ඥාති හිතමිතුරන් අහිමිව, ජීවිත කාලය පුරාවට රුස්කල ධනය හා දේපල අමිහිව, තවදුරටත් අපි ජීවත්වෙලා මොකටද? යයි සිතන තරම් මරණ බියෙන් මුළුගැන්වී සිටින ඒ අසරණ ජනතාවට සමස්ථ මුස්ලීම් සමාජයේ සහෝදරත්වයේ දෑත් දිගු වියයුතුව ඇත. සියල්ල අහිමිව හුදෙකලාව සිටින…

    ඉදිරියට කියවන්න...
  • 
  • අළුත්ගම හා බේරුවල සිදු වූයේ කුමක්ද?

    පසුගිය 15 වන බේරුවල, අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවල ඇති උණූසුම්කාරී තත්වයත් සමඟ ‘ඇත්තටම මේ ප්‍රදේශවල සිදුවුණේ මොකක්ද? යන කුතුහලය බොහෝ පිරිසකගේ සිත් තුල ඇති විය. පොදු ජනයාගේ මේ කුතුහලය නිරාකරණය කිරීම පිණිස අන්තර්ජාලය තුල බොහෝ ලිපි ඉදිරිපත් වී ඇතත් ඒවා තුලින් පොදු ජනතාව තව තවත් කුතුහලයන් රාශියකට මැදිවූවා මිස ඉන් පැහැදිලි අදහසක් ලබාගැනීමට හැකි…

    ඉදිරියට කියවන්න...
  • 
  • ශ්‍රී ලාංකීය මූස්ලීම්වරුන්ගේ අවදානයට ..!

    විශේෂ අවදානයට – අළුත්ගම, බේරුවල ඇතුළු අනිකුත් ප්‍රදේශවල වෙසෙන මුස්ලීම් ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂාව වෙනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ආරක්ෂාව පතන්න! තවද හැඟීම්වලට වහල් නොවී සෑම මුස්ලීම්වරයෙකුම ඉතා ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන්න!. අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීමෙන් වලකින්න

    ඉදිරියට කියවන්න...
  • 
  • මස් කන අයගේ කට ගඳයි ද?

    අප රටේ ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පතේ පසුගිය 2014/06/08 දින පලවී තිබූ සංවාදාත්මක ලිපියක් කියවීමෙන් අනතුරුව එම සංවාදයට සම්බන්ධ වූ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා පිලිබදව හා එතුමාණන්ගේ විද්වත් අදහස් තවදුරටත් කියවීමේ අදහසින් එවැනි ලිපි සොයා අන්තර්ජාලය තුල සැරි සැරුවෙමි. එහිදී තවත් සංවාදාත්මක ලිපියක් කියවීමට හැකි වූ අතර එහි මාතෘකාව වූයේ ‘මස් කන අයගේ…

    ඉදිරියට කියවන්න...
  • 
  • විශ්වයේ අප කොතැනද?

    විශ්වයේ උපත, ක්‍රියාකාරීත්වය හා විකාශනය පිලිබදව කථා කරන ලිපි පෙලක තවත් ලිපියක් අද දිනයේ ද ඉදිරිපත් කරන්නට අදහස් කරමි. මීට ඉහත ඉදිරිපත් කල ‘මහා පිපුරුම හා විශ්වයේ උපත‘ යන ලිපිය මඟින් විශ්වයේ උපත විද්‍යාත්මක හා ඉස්ලාමීය දෘෂ්ඨියෙන් විමසා බැලුවෙමි. එය කොතරම් දුරකට සමබර විමසුමක්ද? යන්න තීන්දු කිරීම ඔබට බාර කරමින් අද මෙහි මා අවදානය යොමු…

    ඉදිරියට කියවන්න...
  • 
  • දියුණු ළමා පරපුරකට මාංශ අනුභව අවශ්‍යයි.

    අද දින යහමඟ අඩවිය තුලින් අවදානය යොමු කරන්නේ අප රටේ ජනප්‍රිය ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පත පසුගිය දිනක ඉදිරිපත් කල ලිපියක් සම්බන්ධවයි. 2014 ජූනි 08 ඉරිදා දින ‘දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම්, මාංශ අනුභව කළ යුතුයි’ යන මැයෙන් පල වී තිබූ එම ලිපිය අප රටේ ජනප්‍රිය එසේම විශේෂඥ වෛද්‍යවරයෙකු වන ආරියසේන යූ ගමගේ මහතා සමඟ…

    ඉදිරියට කියවන්න...
  • 
  • වැස්ස – කුර්ආනීය විමසුමක්

    ‘වැස්ස’ අපේ රටේ මේ දිනවල උණුසුම් මාතෘකාවක් වී ඇත. රටපුරා පවතින කාළගුණික කැලඹීමත්, විවිධ ප්‍රදේශවල වැස්ස නිසා සිදු වූ ජීවිත හානිය හා දේපල හානියත්, මේ නිසාම රටේ නිර්මාණය වී ඇති ආපදා තත්වයත් මෙයට ප්‍රධාන හේතුවයි. වැස්සත් සමඟ ඇති වී තිබෙන මේ හදිසි තත්වය තුල අසරණ වී සිටින පොදු ජනතාව වෙනුවෙන් බොහෝ කාර්‍යභාරයන් හා වගකීමන් සමස්ථ…

    ඉදිරියට කියවන්න...
  • 
  • මහා පිපුරුම හා විශ්වයේ උපත

    විශ්වයේ උපත, ක්‍රියාකාරීත්වය හා විකාශනය පිලිබදව කථා කරන ලිපි පෙලක තවත් ලිපියක් යටතේ ‘මහා පිපුරුම හා විශ්වයේ උපත’ යන්න අද සාකච්චාවට ගැනීමට අදහස් කරමි. මීට පෙර ලිපියේ එනම්, ‘මහා පිපුරුමකින් ඇරඹූ කාලය, අවකාශය හා සුන්දර විශ්වය‘ යටතේ තරමක් දුරකට සාකච්චා කොට තවදුරටත් සාකච්චා කිරීමේ පොරොන්දුව මත නතර කල අනුමාතෘකා කිහිපයක් මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස්…

    ඉදිරියට කියවන්න...