• අල්ලාහු අක්බර්… අපට අවුරුදු ඇවිල්ලා.

    ලෝකවාසී මුස්ලීම් ජනතාව සදහා උත්සව දින දෙකක් ඉස්ලාම් හදුන්වා දී ඇත. ඒ ‘ඊදුල් ෆිතුර්’ නම් මාසයක උපවාසය නිමා කොට සමරණ (අවුරුදු) උත්සවය හා ‘ඊදුල් අල්හා’ නම් හජ් උත්සව සමයේ ලෝක වාසී මුස්ලීම් ජනතාව සමරණ (අවුරුදු) උත්සවයයි. ඒ උත්සව අතුරින් ‘ඊදුල් ෆිතුර්’ නම් උත්සවය අද දවසේ ශ්‍රී ලංකා වාසි මුස්ලීම් ජනතාව මෙන්ම ජාත්‍යන්තරයේ ද බොහෝ මුස්ලීම්…

    ඉදිරියට කියවන්න...
  • 
  • දෛනික ප්‍රාර්ථනා – තහජ්ජුද් සලාතය සඳහා අවධි වූ විට…

    අල්ලාහුම්ම ලකල්හම්දු අන්ත නූරුස්සමාවාති වල් අර්දි වර්දි වමන් ෆීහින්න වලකල් හම්දු , අන්ත කයියිමුස්සමාවාති වල් අර්දි වමන් ෆීහින්න වලකල් හම්දු, අන්තල් හක්කු වව:දුකල් හක්කු ව කවුලුකල් හක්කු, වලිකාඋකල් හක්කු වල් ජන්නතු හක්කුන් වන්නාරු හක්කුන් වස්සාඅතු හක්කුන් වන් නබීයූන හක්කුන් ව මුහම්මදුන් හක්කුන් අල්ලාහුම්ම ලක අස්ලම්තු වඅලෛක තවක්කල්තු වබික ආමන්තු වඉලෛක අනබ්තු වබික හාසම්තු වඉලෛක හාකම්තු…

    ඉදිරියට කියවන්න...
  • 
  • දෛනික ප්‍රාර්ථනා – රාත්‍රී නැමදුම ආරම්භයේ දී…

    ‘අල්ලාහුම්ම රබ්බ ජිබ්රාඊල ව මීකාඊල‏ ව ඉස්රාෆීල ෆාතිරස්සමාවාති වල් අර්ල්, ආලිමල් ගයිබි වෂ්ෂහාදා, අන්ත තහ්කුමු බයින ඉබාදික ෆීමා කානූ ෆීහි යහ්තලිෆූන්, ඉහ්දිනී ලිමහ්තුලිෆ ෆීහි මිනල් හක්කි බිඉස්(z)නික ඉන්නක තහ්දී මන් තෂාඋ ඉලා සිරාතින් මුස්තකීම්’ اللَّهُمَّ رَبَّ جِبْرَائِيلَ وَمِيكَائِيلَ وَإِسْرَافِيلَ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ اهْدِنِي لِمَا…

    ඉදිරියට කියවන්න...
  • 
  • අබසරණ මීලඟ අදියර සදහා වූ පිඹුරුපත් සැකසීම

    මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලාංකීය සමාජය තුල කරලියට ආ විවිධ වූ සිංහල ජාතිවාදී සංවිධාන හා දේශපාලන පක්ෂ අද රටටත් ශ්‍රී ලාංකීය ජාතියටත් උදාකරමින් සිටින්නේ අවාසනාවන්ත ඉරණමකි. ඔවුන් විසින් රටේ බහුතරය වන සිංහල ජනතාව සුළු ජාතීන් වන මුස්ලීම් ජනතාවට එරෙහිව ප්‍රකෝප කරවන්න ගන්නා ක්‍රියාමාර්ග එකක් දෙකක් නම් නොවේ. මේ තත්වය පිලිබදව විවිධ පාර්ශවයන් තමන්ගේ ක්ෂේත්‍රයට…

    ඉදිරියට කියවන්න...
  • 
  • ලොව විශාලතම සිර කඳවුරට ඔබේ දායකත්වය – පලස්තීනය පිලිබදව විමසුමක්.

    මෙහි ඉදිරිපත් කොට ඇති පිංතූර දෙස විමසිලිමත්ව බලන්න. එහි ඇති වෙළද භාණ්ඩ මොහොතක් හොදින් නිරීක්ෂණය කරන්න. ඒ තුල ඔබ ප්‍රිය කරන කෑම, බීම, සුවඳ විලවුන්, ඇදුම්, උපකරණ… කොතරම් නම් තිබෙනවාද?. ඒ අතුරින් කීයෙන් කීයක් ඔබේ දෛනික දිවිය තුල අත්‍යඅවශ්‍ය භාණ්ඩ වී තිබෙනවාද?. එය ඔබේ ජීවිතයට කොතරම් බැදී පවතිනවාද?. කොකා-කෝලා, ස්ප්‍රයිට්, සෙවනප් හා KFC නොමැති කෑමවේලක්…

    ඉදිරියට කියවන්න...
  • 
  • ශ්‍රී ලාංකිකයෙකු ඇසින් වත්මන් පලස්තීනය පිලිබදව විමසුමක්

    ඉස්ලාමීය ලෝකය මේ දැන් පසුකරමින් සිටින්නේ දැඩි කම්පාවන් හා අවාසනාවන්ත සිද්ධීන් ගණනාවක් ලඟා කරදුන් කාල වකවානුවකි. ඉතා පැහැදිලි ලෙස ජාත්‍යන්ත‍රයෙත් ජාතිකකලයෙත් සැලසුම් සහගත ලෙස මුස්ලීම් ජනතාව අවාසනාවන්ත ඉසව්වකට තල්ලු කරමින් සිටින වකවානුවකි. එයට ලොවපුරා නිදසුන් ගණනාවක් ඉදිරිපත් කිරීමට වුවද හැකියාව ඇත. නමුත් ලෝක සිදුවීමන් පිලිබදව සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පවා මෙය නිදසුන් නොමැතිව වුවද සරලව…

    ඉදිරියට කියවන්න...
  • 
  • අලුත්ගම මුස්ලීම් ජනතාවට සාධාර්ණය ඉටු කරන්න !

    (කාන්තා කණ්ඩායමක් විසින් අලුත්ගම ප‍්‍රදේශයේ සිදුකල ගවේෂණාත්මක චාරිකාව තුලින් එම ප‍්‍රදේශයේ සිදුවු ජනවාර්ගික කෝලාහල පිළිබඳ රැස්කර ගන්නා ලද තොරතුරු) බොද බල සේනා (BBS) නැමැති බෙෘද්ධ අන්තවාදී සංවිධානය විසින් 2014 ජුනි මස 15 දින අලූත්ගම නගරයේදී පවත්වන්නට යෙදුනු රැස්වීමෙන් අනතුරුව ජනවාර්ගික කෝලාහලයක් ඇති විය. මෙම රැස්වීම පැවැත්වීම, ප‍්‍රචන්ඩකාරී ක‍්‍රියාවන්ට තුඩු දිය හැකි බව පොලිසියට හා රාජ්‍ය…

    ඉදිරියට කියවන්න...
  • 
  • බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය

    (මෙම ලිපිය 2014/4/27 ඉරිදා දින ‘රාවය’ පුවත්පතේ ‘හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ්‍රායිල බුද්ධිය’ යන මාතෘකාවෙන් පලවූ ලිපියෙහි කොටසකි. සම්පූර්ණ ලිපිය පහලින් ඇති link මඟින් කියවන්න) …වත්මන් බුරුම ආණ්ඩුව හා එහි ආරක්ෂක කටයුතු සමග ඊශ්‍රායිලය ඉතා සමීපව කටයුතු කරන බවත් ඇත්තකි. බුරුම ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මීය නායිකා, නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචි, 969 ගැන හා විරාතුගේ මුස්ලිම් විරෝධී බෞද්ධ…

    ඉදිරියට කියවන්න...
  • 
  • මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩත්වය එපා – බුදුන් හිටියානම් ආරක්ෂා කරාවි

    සහෝදර රට වැසියන් වන මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු කෙරෙනප්‍රචණ්ඩ ක්‍රියා නතර කරන මෙන් ටිබෙටයේ බෞද්ධ නායක දලයි ලාමා ශ්‍රී ලංකාවේසහ බුරුමයේ බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරති. උන්වහන්සේ විසින් එම ඉල්ලීම කරනු ලැබුණේ සියහැත්තෑ නව වැනි ජන්ම දිනය නිමිත්තෙන් රැස් ව සිටි දස දහස් ගණනක් ජනතාව අමතා පැවැත් වූ දේශනයක දී.  දලයි ලාමා, එම ජනතාව අමතමින් බෞද්ධ ප්‍රජාව…

    ඉදිරියට කියවන්න...