• ඇත්ත නොසොයා පැත්ත ගැනීම හෙවත් මාධ්‍ය සදාචාරය

    පසුගිය දිනවල රටපුරා ජනතාව අතර පැවතී ‘විල්පත්තු වන විනාශය‘ පිලිබදව වූ උණුසුම් සංවාදය දැන් තරමක් දුරකට යටපත් වී ඇත. නමුත් මෙය අද ඊයේ මතු වූ අලුත් සංවාදයක් නොවන බවත් වසර ගණනාවක් අතීතයට දිවයන විටින් විට සමාජය තුල සංවාදයට බඳුන් වන මාතෘකාවකි. මීට පෙර අවස්ථාවල දී මෙන්ම මෙවරත් මේ විල්පත්තු සිද්ධිය ඉතා පක්ෂපාතීව හා අසමබරව මාධ්‍යයන්,…

    ඉදිරියට කියවන්න...