• තවත් දේශද්‍රෝහීන් 07 ක් ජාතික වීරයන් කෙරේ

    2017 වර්ෂයේ පෙබරවාරී 04 අද ශ්‍රී ලාංකීය අප සියළුදෙනා නිදහස සමරන දිනයයි. නමුත් ගෙවීගිය වසර කිහිපයක් ආපසු හැරී බලන කල එය නිදහස් උත්සවයන්ට පමණක් සීමා වූ දිනයක් මිස ශ්‍රී ලාංකීය සමස්ථ ජාතීයට ආඩම්බරයක් අභිමානයක් ගෙනදුන් දිනයක් නොවිය. විශේෂයෙන් එවකට පැවතී ජාතිවාදී ව්‍යාපාරයන් ජාතික නිදහස් දිනයේ පෙරමුණ ගැනීම තුල හා සුළු ජාතීන් එහි ගැරහීමට ලක්වීම තුල…

    ඉදිරියට කියවන්න...