‘යහමඟ’ පාඨක ඔබට ඉස්ලාම් දහම සම්බන්ධයෙන්, මෙම අඩවිය තුල ඉදිරිපත් කොට ඇති ලිපි සම්බන්ධයෙන් හෝ මෙම අඩවිය නැරඹීමේ දී ඔබට ඇතිවන තාක්ෂණික ගැටළු සම්බන්ධයෙන් ඔබට යමක් විමසන්නට ඇත්නම්, ඒ සදහා මෙම ලිපිය අවසානයේ ඇති පාඨක අදහස් (comments) තීරුව භාවිතා කර ඔබේ ගැටළුව මා වෙත ඉදිරිපත් කරන්න. ඒ සදහා පිලිතුරු හෝ පැහැදිලි කිරීමන් ලබාදෙනු ඇත.

සැ: යු:- ඔබේ ගැටළු ඉදිරිපත් කිරීමේ සංවර ලෙස ගැටළු ඉදිරිපත් කිරීමට කාරුණික වන්න. අසංවර ලෙස ගැටළු ඉදිරිපත් කරන අවස්ථාවල එවැනි ගැටළු සදහා පිලිතුරු ලබා නොදෙන බවද මතකයේ තබාගන්න.

 

 

 ඔබේ ගැටළු හා ඊට අදාල පිලිතුරු කියවන්න

මෙහි Click කරන්න

 



ප්‍රතිචාර ගනන 3 යි.

  1. mohamed 2015-06-07 at 08:10

    මුලු ලෝකෙටම නෝබෙල් තෑග්ග ලැබුනු උදවිය ඉන්නේ 806 දෙනයී ලෝකයේ බිලියන එකයී දසම පහයී හතක් මුස්ලිම්. බිලියන එකයී බාගයයි ඒකියන්නේ ලෝකයේ 4/1කට ආසන්නනයි මුස්ලිම් ඒ වුනාට විද්‍යාව සම්බන්දයෙන් නොබේල් තෑග්ග ලැබිලා තියෙන්නේ එකම එක මුස්ලිම් භක්තියෙකුට විතරයී. සාම ත්‍යාගය සහ සාහිත්‍යත් සමග ඔක්කොම අට දෙනයී. ලෝකයේ යුදෙව් ජනගයහන මිලියන දහ තුනයී දසම තුනයී. ඒක මුස්ලිම් ජනගහනය එක්ක සංසන්දය කරහම කජු ඇට කොස් ඇට වාගේයී. ඒ වුනාට නොබෙල් තෑග්ග ලැබුනු යුදෙව් සම්බවයක් ඇති උදවිය එකසිය අසූවටත් වඩා වැඩියී! පුංචි ජපානෙ පවා දහ අට දෙනෙකුට නෝබේල් තෑග්ග ලැබිලා තියෙනවා.මුස්ලිම් උදවිය මේ තරම් නූගත් වුනේ කොහොමද?

    එක් දහස් එකසීයයී පමණ වූ කාලයේදී මුලු ලෝකයේම දැනුම මධ්‍යස්තානය වන්නේ මැදපෙරදිගය. අද බැක්ගෑඩ් නුවරය. අද අපි දන්නා ජීව විද්‍යාව, තාරකා විද්‍යාව, ගණිතය, ඉංජිනේරු විද්‍යාව යනාදී සියලූම විද්‍යාවන් දියුනු වීමට පටන් ගන්නේ මේ වසර තුන්සියයේ කාලය තුලය. මේ වසර තුන්සියය තුලදී, අනෙකුත් බාසාවලින් අරාබි භාසාවට පරිවර්ථනය කර්නා ලද පොත් ගණන, එදා සිට අද දක්වා අරාබි බසට පරිවථනය කරනා ලද මුලු පොත් ගණනට වඩා වැඩිය!

    මුස්ලිම්වරුන්ගේ අද්‍යාපන මට්ටම මෙච්චර පිරිහීමට ලක් වුනේ කොහොමද?

  2. mm 2014-10-09 at 04:15

    මඃරිබ් සලාතයේ අවසාන කාලය කුමක්ද?

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *