• ඉස්ලාම් පෙන්වාදෙන "සලාමය" මුස්ලීම්වරුන් සදහා පමණක්ද?

    පසුගිය දිනක යහමඟ අඩවියට “මුස්ලීම් නොවන පිරිසට සලාම් (ඉස්ලාමීය ක්‍රමයට සුභ පැතීම) කළ හැකිද?” යනුවෙන් යොමු කොට තිබූ ප්‍රශ්නයක් දැකීමෙන් අනතුරුව එහි දී මතු කරන කාරණය මුල් කරගෙන එම විෂය පිළිබඳව තරමක් ගැඹුරින් මෙහි දී විමසා බැලීමට අදහස් කළෙමි. මෙම විෂය පිළිබඳව තරමක් ගැඹුරින් විමසා බැලීමට ඉහත හේතුවට අමතරව තවත් හේතුවක් ද ඇත. ඒ මුස්ලීම්…

    ඉදිරියට කියවන්න...
  • 
  • ලෝකය මැව්වේ අල්ලාහ් ද? මහා බ්‍රහ්මයා ද?

    ඉස්ලාම් දහම ලොව අනිකුත් දහමන් මෙන්ම දේව විශ්වාසය පදනම් කරගත් දහමක් යන්න මීට ඉහත දී ලිපි කිහිපයක් මඟින් සාකච්ඡා කොට ඇත. අද ආගම් බොහෝමයක් විද්‍යාව හා මිනිස් බුද්ධිය හමුවේ අවලංගු වෙමින් පවතින අවධියකි. විශේෂයෙන් ආගම් හා එහි ඉගෙන්වෙන දෙවිවරුන් නමින් ගොඩනඟන ලද පුරාවෘතයන් හා මිත්‍යාවන් මිනිස් සමාජය හමුවේ අවලංගු වෙමින් පවතින අවධියකි. බුද්ධිමත් මිනිසා ආගම්…

    ඉදිරියට කියවන්න...
  • 
  • මුස්ලිම්වරුන් සමූල ඝාතන සැලැස්මක්

    ඉස්ලාම් දහමට එරෙහිව ලොව පුරා එල්ල වන චෝදනාවන් කිහිපය අතුරින් මුල්තැන ගන්නේ “ඉස්ලාම් දහම ත්‍රස්ථවාදයට අනුබල දෙනවා” යන්න සහ “ලොව පුරා සිටින මුස්ලීම්වරුන් ත්‍රස්ථවාදී ක්‍රියාවල නියැලෙනවා” යන්නයි. මේ හේතුව නිසාම මෙම විෂය පිළිබඳව මීට ඉහත දී  යහමඟ අඩවිය ඔස්සේ කිහිප අවස්ථාවක මෙම සමාජ දුර්මතය පැහැදිලි කරමින් කරුණු සාකච්ඡා කොට ඇත. එවැනි ලිපි කිහිපයක් නැවත ඔබගේ මතකයට…

    ඉදිරියට කියවන්න...
  • 
  • “ජිහාද්” නමින් ත්‍රස්ථවාදය හා ඉස්ලාමීය ඉගැන්වීම

    ජිහාද් හෝ වෙනයම් යුධමය ක්‍රියාදාමයන් සඳහා ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට උනන්දු කරනවා ද? මෙම විෂය මීට පෙර ඉදිරිපත් කළ ලිපි තුලද දීර්ඝ ලෙස කථා කළ මාතෘකාවකි. නැවතත් එම කාරණය වෙත වෙනත් කෝණයකින් අවධානය යොමු කලේ නම්, “ජිහාද්” යන වචනය ඇසූ විගස මුස්ලීම් සමාජයේ සමහරක් පිරිසට විශේෂයෙන් තරුණ පිරිසට ඇති වන්නේ නව ජවයකි. මුස්ලීම් නොවන සමාජයට…

    ඉදිරියට කියවන්න...
  • 
  • මුස්ලිම්වරුන්ට එරෙහිව යුධ චෝදනා – ලොව වටා විමසුමක්…

    දැන් ලොව පුරා සිදුවන ත්‍රස්ථ ක්‍රියාවන් පිළිබඳව කෙටි විමසුමක් යොමු කලේ නම්, එහිදී ප්‍රබල චෝදනාව එල්ල වන්නේ මුස්ලීම් ප්‍රජාවට යන්න නොරහසකි. මේ හේතුව නිසා එම කාරණය පිළිබඳව ද තරමක් ගැඹුරින් විමසා බැලීමේ වගකීම මුස්ලීම් සමාජයට පැවරී ඇත. ඒ අනුව මෙම විෂය පහත ආකාරයට පැතිකඩ 03 ක් ඔස්සේ විමසා බැලීමට අදහස් කරමි. එනම්, සමස්ථ ලෝකයම මුස්ලීම්…

    ඉදිරියට කියවන්න...
  • 
  • ආගම් තුල “අනාගත වක්තෘවරුන්” පිළිබඳව අනාවැකි.

    පසුගිය දිනක යහමඟ අඩවියට එක්තරා පැනයක් පාඨකයෙකු විසින් යොමු කොට තිබුණි. එම පැනය මෙසේ ය, “බුදු දහමෙහි සදහන් වන මෛත්‍රීය භාග්‍යවතුන් වහන්සේ යනුවෙන් හදුන්වන්නේ කවරෙක් ද? මෙය සාධක සහිතව දීර්ඝ ලිපියෙකින් පැහැදිලි කරන්න.” මේ ආකාරයට මෙම පැනය ඔහු විසින් ඉදිරිපත් කළත් මෙය සැබැවින්ම ශ්‍රී ලාංකීය මුස්ලීම් හා මුස්ලීම් නොවන සහෝදර ජනතාව අතර විටින් විට විවිධ…

    ඉදිරියට කියවන්න...
  • 
  • ජාතික සිරකරු දිනය හා ඉස්ලාමීය නීති

    ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන විවිධ චෝදනාවන් අතර ඉස්ලාමීය දණ්ඩ නීති වලට ද එල්ල වන්නේ ප්‍රබල චෝදනාවකි. මේ හේතුව නිසාම මෙම විෂය පිළිබඳව කරුණු කිහිපයක් ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. ඒ මෙම විෂය පිළිබඳව කථා කිරීමට සුදුසුම කාල වකවානුව මෙය වන නිසා ය. මන්ද සැප්තැම්බර් 12 දින “ජාතික සිරකරු (සොරුන්, ඝාතකයන් හා ස්ත්‍රී දූෂකයන්……

    ඉදිරියට කියවන්න...
  • 
  • නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය

    වසරක් ගෙවී ගොස් නව වසරක උදාවෙහි සිටින මේ මොහොතේ, කවදත් කාලීන මාතෘකාවන් කථා කරන යහමග වෙබ් අඩවිය අදත් “ඉස්ලාමීය දින දර්ශනය හා නව වසරක උදාව” යන මාතෘකා ඔස්සේ කරුණු කිහිපයක් ඔබේ අවදානයට ගෙන ඒමට අදහස් කරමි. එහිදී  ‘ඉස්ලාමීය නව වසර යනු කුමක්ද?’ යන්නත්, එහි උදාව සිදු වන්නේ කෙසේ ද? යන්නත්, ඒවා නිර්ණය කරනු ලබන්නේ කුමක් පදනම්…

    ඉදිරියට කියවන්න...
  • 
  • බක්කාවේ පිහිටා ඇති ලොව ප්‍රථම දෙව් මැදුර

    ඉස්ලාම් දහම මුස්ලිම්වරයෙකු හට අනිවාර්ය යුතුකම් 05 ක් අවධාරනය කරයි. ඒ අතුරින් එකක් නම් “හජ්” වන්දනයයි. ඉස්ලාමීය දින දර්ශනයට අනුව “දුල්හජ්” මාසයේ (සම්මත දින දර්ශනය අනුව 2011 වර්ෂයේ එම මාසය ලබන්නේ ඔක්තොම්බර් මස අග භාගයේදී ය.) මෙම හජ් වන්දනය ඇරඹෙන අතර එහි දී සිදු කෙරෙන්නේ ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන් (ඉස්ලාම් නියම කර ඇති) නියමිත දින…

    ඉදිරියට කියවන්න...