• හජ් වන්දනය හා නබි ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමා

    මුස්ලීම් සමාජයට වැදගත් වූ මාසයක් ඉදිරි දින කිහිපය තුල උදාවීමට නියමිතය. ඉස්ලාමීය දින දර්ශනයට අනුව “දුල්හජ්” නම් එම මාසය (2011 ඔක්තෝබර් මසයේ) ආරම්භ වීමට නියමිත වන අතර එය ඉස්ලාමීය දින දර්ශනයට අනුව වර්ෂයේ අවසාන මාසය වේ. වර්ෂයක් පාසා මෙම මාසයේ උදාවත් සමඟ එහි මහිමය හා එම මාසයේ මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්ය යුතුකමක් වූ හජ් වන්දනය පිළිබඳව…

    ඉදිරියට කියවන්න...
  • 
  • මාංශ ආහාර – ඉස්ලාමීය විමසුමක්

    වර්තමාන ලොව සැලකූ විට ආහාර සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් දක්නට ලැබේ. ඒ මාංශ ප්‍රතිපත්ති හා නිර්මාංශ ප්‍රතිපත්ති යනාදී වශයෙනි. ජාත්‍යන්තරය තුල මෙවැනි ප්‍රතිපත්ති දෙකක් සම්ප්‍රදායික ලෙස ක්‍රියාත්මක වුවද එය ශ්‍රී ලාංකීය සමාජය තුල උණූසුම් මාතෘකාවන් කිහිපය අතුරින් එකකි. මේ හේතුව නිසාම එම විෂය සම්බන්ධයෙන් විටින් විට විවිධ වූ මාතෘකාවන් ඔස්සේ විවිධ ලිපි යහමඟ අඩවිය තුල…

    ඉදිරියට කියවන්න...
  • 
  • ශ්‍රී ලාංකීය සමාජය තුල විවිධ වූ ඇදහිලි

    මිනිස් වර්ගයාගේ මෙලොව සම්භවයේ පටන් ඔහු විවිධ වූ විශ්වාසයන් මත පදනම්ව ජීවත් වීමට පුරුදු පුහුණු විය. එසේ ආරම්භයේ සිටම තම ජීවිතයේ අංගයක් කොටගත් මේ සිරිත අදටත් අත්නොහැර පැවත එනු ලැබේ. ඒ අනුව දහමක්, දර්ශනයක්, ඇදහිල්ලක් පිළිපදින්නේ නැති පිරිස් දැකීම ලොව දුලබ දසුනකි. ආගමක්‌ දර්ශනයක් පිළි නොපැද්දත් විවිධ වූ ඇදහිලි අදහන පිරිස් ලෝකයේ දක්නට ලැබේ. මෙහි…

    ඉදිරියට කියවන්න...
  • 
  • බයිබලය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

    දහමක මූලාශ්‍රයකට තිබිය යුතු ගුණාංගයන්, එය ආරක්ෂා විය යුතු ආකාරය හා මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන “කුර්ආනය” ග්‍රන්ථාරූඨ වූ ඉතිහාසය පිළිබඳව “ආගමික මූලාශ්‍ර හා එහි වලංගුභාවය” යන මාතෘකාව ඔස්සේ මෙම වෙබ් අඩවිය තුල කතා කළෙමු. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලාංකීය ආගම්වල මූලාශ්‍රයන් ග්‍රන්ථාරූඨ වූ ඉතිහාසය මෙහි දී විමසා බලනු ලැබේ. ඒ අනුව කිතුණුවන්ගේ ආගමික…

    ඉදිරියට කියවන්න...
  • 
  • ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

    (දහමක මූලාශ්‍රයකට තිබිය යුතු ගුණාංගයන්, එය ආරක්ෂා විය යුතු ආකාරය හා මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන “කුර්ආනය” ග්‍රන්ථාරෑඪ වූ ඉතිහාසය පිළිබඳව “ආගමික මූලාශ්‍ර හා එහි වලංගුභාවය” යන මාතෘකාව ඔස්සේ මෙම වෙබ් අඩවිය තුල කතා කළෙමු. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලාංකීය ආගම්වල මූලාශ්‍රයන් ග්‍රන්ථාරෑඪ වූ ඉතිහාසය මෙහි දී විමසා බලනු ලැබේ. ඒ අනුව බෞද්ධයන්ගේ ආගමික…

    ඉදිරියට කියවන්න...
  • 
  • ශුද්ධ වූ කුර්ආනය සිංහල භාෂා උච්චාරණය

    යහමඟ අඩවිය නරඹන බොහෝ (නව මුස්ලීම්) පාඨක පිරිස් කරන ඉල්ලීමක් වන්නේ තමන් හට අරාබි භාෂාව නිසි ලෙස කියවීමට නොහැකි නිසා ශුද්ධ වූ කුර්ආන් පාඨයන් සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙසයි. මෙහිදී පාඨක ප්‍රජාවට මුලින්ම පැවසීමට ඇත්තේ එම ඉල්ලීම 100% නිවැරදි ආකාරයට ඉටුකල නොහැකි එය ප්‍රායෝගික නොවන කාරණයක් බවයි. මන්ද එක් භාෂාවක් තවත් භාෂාවකින් ලිවීමේදී එම භාෂාවට…

    ඉදිරියට කියවන්න...
  • 
  • ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද?

    දහමක හෝ දර්ශනයක එහි මූලාශ‍්‍රයන් එනම් ඉගෙන්වීමන් ආරම්භයේ සිට ආරක්‍ෂා වීමත් එය මුල් භාෂාවෙන් පැවතීමත් අත්‍යාවශ්‍ය මෙන්ම තීරණාත්මක සාධකයන් වේ. මන්ද පරිවර්තනයන් සිදු කිරීමේ දී පරිවර්තනය කරන පුද්ගලයාගේ මානසික තත්වය, ඔහු ජීවත්වන පරිසරය, ඔහුගේ භාෂා නිපුණතාවය, ඔහු එම විෂය කෙරෙහි දක්වන උනන්දුව, එම විෂය කෙරෙහි ඔහුට තිබෙන දැනුම… යනාදී කාරණයන් මත 100% ක් නිවැරදි පරිවර්තනයක්…

    ඉදිරියට කියවන්න...
  • 
  • පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම්

    අද ලොව පවතින ආගම් හි වලංගුභාවය හා පාරිශුද්ධභාවය පිළිබඳව එහි අනුගාමිකයන් අතර ඇත්තේ ප්‍රබල උණුසුම් සංවාදයන් හා විවාදයන් ය. මෙම කතිකාව තුල විවිධ ආගම් විවේචනය වීමත්, අපහාසයට ලක් වීමත් අඩු වැඩි වශයෙන් දක්නට ද ඇත. නමුත් මේ සියලු ආගම් හි වලංගුභාවය හා පාරිශුද්ධභාවය පිළිබඳව අතීත විමසුමක් සිදු කළේ නම්, එහි ආරක්ෂා වීම පිළිබඳව අර්බුදකාරී ගැටළු ගණනාවක්…

    ඉදිරියට කියවන්න...
  • 
  • ඉස්ලාමීය ප‍්‍රතිපත්ති විග‍්‍රහය

    අසීමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ටමය සියලු ප‍්‍රශංසා ගොඩනැගිල්ලක ශක්තිමත් බව රඳා පවතින්නේ එහි අත්තිවාරම මත ය. ගොඩනැගිල්ල ශක්තිමත් වන්නේ අත්තිවාරම ශක්තිමත් නම් පමණි. අත්තිවාරම හොඳ නැත්නම් එම ගොඩනැගිල්ල කඩා බිඳ වැටෙනු ඇත. ඉස්ලාම්හි අත්තිවාරම එහි ඒක දේව ප‍්‍රතිපත්තියයි. මෙම ඒක දේව ප‍්‍රතිපත්තිය නිවැරදි වුයේ නම් පමණි, අනිකුත් කටයුතු හා නැමදුම් දෙවි විසින් පිළිගනු ලබන්නේ. ඒක…

    ඉදිරියට කියවන්න...