කුර්බාන් කිරීමේදී රත්වූ යකඩ තැටියක් මත සිට කුර්බාන් කලයුතු ද?
— 2019-02-03මාංශ හා නිර්මාංශ ප්‍රතිපත්ති පිලිබදව මෙම අඩවිය තුල විවිධ කෝණවලින් ප්‍රමාණවත් ලිපි ලියවී ඇත. එම ලිපි මෙහි පහතින් ලබාදී ඇති Link එක මඟින් ඔබට කියවීමට පුළුවන. කෙසේ වෙතත් ඔබ පවසන “රත්වූ තහඩු මත හිඳ…” යන නීතියක් ඉස්ලාම් දහමේ කිසිදු තැනක සදහන්ව නැත. එවැනි නීතියක් කිසිකලෙස ප්‍රයෝගික වන්නේද නැත. එවැනි ප්‍රායෝගික නොවන නිතී දිව්‍යමය මගපෙන්වීමක් තුල…
ඉදිරියට කියවන්න...