• ශුද්ධ වූ කුර්ආනය තුල ‘උපවාසය’

    ලොවපුරා මුස්ලීම් බැතිමතුන් උත්තරීතරව සලකන උතුම් වූ මාසයක් උදා වී ඇත. මුස්ලීම්වරුන් උපවාසයේ නිරත වන මේ උතුම් වූ මාසය පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමන් කිහිපයක් යහමග පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන ඒමට මෙහි අදහස් කරමි. ඒ මේ ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හා ශුද්ධ වූ කුර්ආනය අතර ඇති බැදීම ඒ තරමට ඉතා සමීප එකක් වන බැවිනි….

    ඉදිරියට කියවන්න...
  • 
  • ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

    ඉස්ලාම් දහමේ මූලාශ්‍රයක් මෙන්ම දිව්‍යමය පුස්ථකය ලෙස ශුද්ධ වූ කුර්ආනය සැලකේ. මේ ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය හා එහි පසුබිම පිලිබදව ශ්‍රී ලාංකීය මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයට ද ඇත්තේ අවම වූ දැනුමකි. මේ හේතුව නිසා මුස්ලීම් නොවන සමාජය එම දිව්‍යමය පුස්තකය පිලිබදව මුල, මැද, අග නොදැන විවේචනය කිරීමත්. මුස්ලීම් සමාජය ඒ…

    ඉදිරියට කියවන්න...
  • 
  • දිවා රාත්‍රි උදාව හා කුර්ආනය පවසන ග්‍රහමණ්ඩල චලිතය

    පසුගිය දිනක එක්තරා සිංහල භාෂාමය Blog එකක “තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත” යන මැයෙන් ලිපියක් පලවී තිබුණි. එහි ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුර්ආනයේ විද්‍යාවට පරස්පර වූ කරුණු පවතින බව පවසමින් එය තහවුරු කිරීම සදහා චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කොට තිබුණි. ශුද්ධ වූ කුර්ආනයේ පරස්පරතාවයක් හෝ නොගැලපීමක් පවතින්නේ නම් එය ශුද්ධ වූ ග්‍රන්ථයක්…

    ඉදිරියට කියවන්න...
  • 
  • ශුද්ධ වූ කුර්ආනය හමුවේ විද්‍යාව

    ‘ඉස්ලාම්’ යනු මනුෂ්‍ය බුද්ධියට කථා කරන දිව්‍යමය දහමක් හා ජීවන ක්‍රමයක් යන්න මීට පෙර මෙම යහමඟ අඩවිය තුල කිහිප අවස්ථාවකම සාකච්චා කොට ඇත. නමුත් ලොව තුල ඉස්ලාම් දහමේ සීඝ්‍ර ව්‍යාප්තිය හා ජනප්‍රිය හේතූ කොටගෙන විවිධ අන්තවාදී හා පදනම් විරහිත විවේචකයන්ගේ විවේචනයන්ට මෙම දහම ලක්වන අවස්ථාවන් අපමණය. මෙය ජාත්‍යන්තරයේ පමණක් නොව ශ්‍රී ලාංකීය සමාජය තුල ද…

    ඉදිරියට කියවන්න...
  • 
  • පරිණාමවාදය හා ශුද්ධ වූ කුර්ආනය පවසන කරුණු බුද්ධිමත් විනිශ්චයකට

    පෘථිවි මිනිස් සම්භවය හා පරිණාම වාදය ඉස්ලාමීය දැක්මක් ජීවි සම්භවය පිලිබදව ඉස්ලාමීය දැක්ම පෘථිවි මිනිස් සම්භවය පිලිබදව අනිකුත් ආගමික දැක්ම පරිණාම වාදය පිලිබදව නූතන ගවේෂණ බුද්ධිමත් නිගමනයන් මිනිස් ජානවල අන්තර්ගතවන මුලික ප්‍රෝටීන Basic Protein 30-40 අතර සංඛ්‍යාවක් සිම්පංචියාගේ ප්‍රෝටීන හා සැසදෙන නිසා මිනිසා හා සිම්පංචියා අතර ගැලපුම 98% යයි ඩාවින් වාදින් තර්ක ඉදිරිපත් කරයි. නමුත්…

    ඉදිරියට කියවන්න...
  • 
  • 
  • බුද්ධිය හමුවේ අවලංගු වී යන ආගම්වලට අභීයෝගයක් වු අල්කුර්ආනය

    වර්ථමාන සමාජයේ මිනිසුන් අතර විවිධ ආකාරයේ විශ්වාසයන් පදනම් කරගත් දහමන් (ආගම්) හා දර්ශනයන් බොහෝමයක් දක්නට ලැබේ. මේවා දේව නියෝගයක් එසේත් නොවේ නම් යම් ශාස්තෘවරයෙකුගේ සුවිශේෂිත ඥානයක් පදනම් කරගත් ඒවා බවට ද පැවසේ. කෙසේ වෙතත් මේවා සියල්ල යම් ගුප්ත කාරණයන් පදනම් කරගත් ඒවා යන්නෙ හි කිසිවකුටත් මතබේදයක් නැත. අතීතයේ පටන් මිනිසා ගුප්ත කාරණයන් පිලිබදව දැක්වු කැමැත්ත…

    ඉදිරියට කියවන්න...
  • 
  • ශුද්ධ වූ කුර්ආනය සිංහල භාෂා උච්චාරණය

    යහමඟ අඩවිය නරඹන බොහෝ (නව මුස්ලීම්) පාඨක පිරිස් කරන ඉල්ලීමක් වන්නේ තමන් හට අරාබි භාෂාව නිසි ලෙස කියවීමට නොහැකි නිසා ශුද්ධ වූ කුර්ආන් පාඨයන් සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙසයි. මෙහිදී පාඨක ප්‍රජාවට මුලින්ම පැවසීමට ඇත්තේ එම ඉල්ලීම 100% නිවැරදි ආකාරයට ඉටුකල නොහැකි එය ප්‍රායෝගික නොවන කාරණයක් බවයි. මන්ද එක් භාෂාවක් තවත් භාෂාවකින් ලිවීමේදී එම භාෂාවට…

    ඉදිරියට කියවන්න...
  • 
  • සුන්නත් කිරීම තහනම් කරන්නැයි මුස්ලිම් කාන්තාවෝ අධිකරණයට

    පසුගිය දිනක අන්තර්ජාලයේ ‘සුන්නත් කිරීම තහනම් කරන්නැයි මුස්ලිම් කාන්තාවෝ අධිකරණ ඇමතිණියගෙන් ඉල්ලයි !‘ යනුවෙන් පුවතක් නෙත ගැටුණී. එය දුටු මොහොතේ මාගේ මතකයට ආවේ මීට කලකට ඉහත හජ් කෝටා ඉල්ලා ජාතිවාදීන් සරණ ගිය මුස්ලීම් නම් දරයන් පිරිසයි. ඔවුන් ඔබේ මතකයේත් තවම ඇත්දැයි මා නොදනිමි. (ඔබට එය අමතක නම් ඒ සම්බන්ධයෙන් ලියවූ ලිපිය මෙතැනින් කියවන්න.) අද යහමග අඩවිය…

    ඉදිරියට කියවන්න...

Contact Person WhatsApp