• ත‍්‍රස්ථවාදය හා ජිහාද්

    වර්ථමානයේ ලොව තුල මුස්ලිම්වරුන් ට එරෙහිව එල්ලකරන ප්‍රධාන චෝදනාවක් තමා ජිහාද් නමින් ත‍්‍රස්ථ ක‍්‍රියවෙහි නියලෙනවා යන්න. එපමණක් නොවේ මේ මුස්ලීම් ප්‍රජාව ත‍්‍රස්ථවාදීන් යයි හේතුගැන්වීම සදහා එම පිරිස් දිවා රෑ වෙහෙසෙති. මෙසේ මුස්ලීම් ජනතාවට ඇඟිලි දිගුකරන විද්වතුන හට බොස්නියාව, චෙච්නියාව, පලස්තීනය අෆ්ගන්ස්ථානය, ඉරාකය, ලෙබනනය… වැනි ඉස්ලාමීය රටවල මුස්ලීම්වරුන්ට විරුද්ධව සිදුවන ත‍්‍රස්ථ ක‍්‍රියාවන් නොපෙනේ. මේ මොහතේදී පවා විශාල…

    ඉදිරියට කියවන්න...
  • 
  • “ජිහාද්” නමින් ත්‍රස්ථවාදය හා ඉස්ලාමීය ඉගැන්වීම

    ජිහාද් හෝ වෙනයම් යුධමය ක්‍රියාදාමයන් සඳහා ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට උනන්දු කරනවා ද? මෙම විෂය මීට පෙර ඉදිරිපත් කළ ලිපි තුලද දීර්ඝ ලෙස කථා කළ මාතෘකාවකි. නැවතත් එම කාරණය වෙත වෙනත් කෝණයකින් අවධානය යොමු කලේ නම්, “ජිහාද්” යන වචනය ඇසූ විගස මුස්ලීම් සමාජයේ සමහරක් පිරිසට විශේෂයෙන් තරුණ පිරිසට ඇති වන්නේ නව ජවයකි. මුස්ලීම් නොවන සමාජයට…

    ඉදිරියට කියවන්න...
  • 
  • අබසරණ මීලඟ අදියර සදහා වූ පිඹුරුපත් සැකසීම

    මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලාංකීය සමාජය තුල කරලියට ආ විවිධ වූ සිංහල ජාතිවාදී සංවිධාන හා දේශපාලන පක්ෂ අද රටටත් ශ්‍රී ලාංකීය ජාතියටත් උදාකරමින් සිටින්නේ අවාසනාවන්ත ඉරණමකි. ඔවුන් විසින් රටේ බහුතරය වන සිංහල ජනතාව සුළු ජාතීන් වන මුස්ලීම් ජනතාවට එරෙහිව ප්‍රකෝප කරවන්න ගන්නා ක්‍රියාමාර්ග එකක් දෙකක් නම් නොවේ. මේ තත්වය පිලිබදව විවිධ පාර්ශවයන් තමන්ගේ ක්ෂේත්‍රයට…

    ඉදිරියට කියවන්න...
  • 
  • ජාතිවාදය හමුවේ මුස්ලීම්වරුන්

    ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් වර්ථමානයේ පසු කරමින් සිටින්නේ එතරම් සුභවාදී කාලවකවානුවක් නම් නොවේ. විශේෂයෙන් ජාතිවාදී ව්‍යාපාර ප්‍රසිද්ධීයේ හා අප්‍රසිද්ධියේ විවිධ වූ කුමණ්ත්‍රන දියත් කරමින් මුස්ලීම් සමාජයේ ඉදිරි ගමනට එනම්, ව්‍යාපාරික කටයුතුවලට, ආගමික අයිතීන්වලට හා සංස්කෘතික වශයෙන් ඔවුන්ගේ නිදහසට කරන බලපෑම සුළුපටු නොවේ. අද මෙම තත්වය කොතරම් උග්‍ර තැනකට යොමුව තිබෙනවාද? යන්න පවසනවා නම්, අද සමහරක් දේශපාලන…

    ඉදිරියට කියවන්න...
  • 
  • ජාතිවාදී සේනාවේ අවසාන ඉලක්කය කුමක්ද?

    අද අප රට තුල උණුසුම් මාතෘකාවක් බවට ‘හලාල් සහතිකය’ පත්ව තිබෙන ආකාරය මා අමුතුවෙන් මෙහි පැහැදිලි කිරීමට අවශය නොවන තරමට ම දැන් ඔබ දැනුවත් ඇතැයි සිතමි. කෙසේ වෙතත් මේ විෂය පිලිබදව ඔබ තවදුරටත් කිසියම් අවබෝධයක් දැනුමක් ලබාගැනීමට අපෙක්ෂා කරන්නේ නම්, මෙම අඩවිය තුල ඉදිරිපත් කොට ඇති ‘හලාල් පිලිබදව ඇත්ත නැත්ත‘ යන ලිපිය ඒ සදහා ඔබට…

    ඉදිරියට කියවන්න...
  • 
  • 2013 මුස්ලීම්වරුන්ට තීරණාත්මක වර්ෂයක් – හලාල් පිලිබදව ‘යහමඟ’ ස්ථාවරය

    වර්ථමානයේ අප රට තුල උණූසුම් මාතෘකාවක් බවට ‘හලාල්’ යන්න පත්ව ඇත. මේ ‘හලාල්’ නම් වචනය මූලික කරගෙන ‘හලාල් සහතිකය’ හා ‘හලාල් ලජංඡනය’ පිලිබදව විවිධ වූ කතිකාවන් සමාජය තුල ගොඩනැ‍ගෙමින් ඇත. සාධාර්ණ වූ කිසිදු පදනමක් නොමැති ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට එරෙහිව ගොඩනැඟුණු මේ ‘හලාල්’ විරෝධි ව්‍යාපාරයේ බලපෑම ‘යහමඟ’ අඩවිය දුටුවේ අද ඊයේ නොවේ. මේ නිසාම තමා…

    ඉදිරියට කියවන්න...
  • 
  • දිය බිංදු තුල කිඹුලන් දකින බොදු බළ සේනාව – TNL සාකච්චාව

    අද අප රටේ උණුසුම් මාතෘකාවක් බවට ‘බොදු වළ සේනා සංවිධානය’ යන්න පත්ව ඇත. එය කොතරම් ද යන්න පවසනවා නම්, අද දේශපාලන වේදිකාවලත් උණුසුම් මාතෘකාවක් වී ඇත. අප රටේ ජනමාධ්‍යයන් පවා මේ සංවිධානය පිලිබදව කථා නොකරන දවසක් නොමැති තරම්ය. අද වනවිට විදේශ මාධ්‍යයන්වල ද මේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය පිලිබදව කථා කරන බවට තොරතුරු අසන්නට ලැබේ. මේ ආකාරයට…

    ඉදිරියට කියවන්න...
  • 
  • ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් එදා සහා අද

    ශ්‍රී ලංකා වාසී ජනයා ජාති, ආගම් භේද පසෙක තබා ඒකීය ජාතියක් ලෙස නිදහස් දිනය සමරමින් සිටින මේ මොහොතේ ‘යහමඟ‘ අඩවිය තුලින් සමස්ථ ජාතියේ  අවදානයට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. ඒ, ජාතියේ නිදහස ගැන වැඩියෙන් කථා කිරීමට සුදුසුම අවස්ථාව මෙය වන නිසාත්, විවිධ වූ බෙදුම්වාදී ව්‍යාපාරයන් හිස ඔසවමින් ජාතියේ සමඟිය හා නිදහස බිඳ දැමීමට කටයුතු කරමින්…

    ඉදිරියට කියවන්න...
  • 
  • උපවාස සමයේ 'ජිහාදය' සදහා පෙළගැසෙමු

    අල්ලාහ් (දෙවි)ගේ කරුණාව දායාව අසීමිත ලෙස අප කෙරෙහි වස්සන භාග්‍යයන් පිරි රමලාන් (උපවාස) මාසය මේ වර්ෂයේදීත් අප හමුවට පැමිණ කෙමෙන් කෙමෙන් අපගෙන් නික්මයමින් ඇත. එවන් අවස්ථාවක සෑම මුස්ලීම්වරයෙකුම තම ජීවිත කාලය තුල අනිවාර්යයෙන් ඉටු කලයුතු ‘ජිහාදයක්‘ පිලිබදව මෙහිදී ‘උපවාස සමයේ ‘ජිහාදය’ සදහා පෙළගැසෙමු‘  යන මෙම ලිපිය තුලින් සාකච්චා කිරීමට අදහස් කරමි. ‘ජිහාදය‘ යන නම ඇසූ…

    ඉදිරියට කියවන්න...