• ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනය (mp3)

    ‘ඉස්ලාම්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන සහෝදර ජනතාවගේ සිත් තුල මැවෙන්නේ වර්ථමාන මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් හා ඉස්ලාමයට එරෙහිව ලොවපුරා දියත් වන මිත්‍යා මතවාදයන් රාශියක් පමණි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ දිව්‍යමය මඟපෙන්වීමක් වන ඉස්ලාම් දහමට උරුමකම් කියන මුස්ලීම් සමාජය මෑතක් වනතුරු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව මුස්ලීම් නොවන සහෝදර ජනතාවට කියන්න උත්සාහ නොකිරීම හා ඉස්ලාම්…

    ඉදිරියට කියවන්න...
  • 
  • 
  • ශුද්ධ වූ අල්කුර්ආන් පාරායනය කරමු

    ශුද්ධ වූ අල්කුර්ආන් පාරායනය කිරීම හා එහි පවසන කරුනු අවබෝධ කර ගැනීම ශ්‍රී ලාංකීය බොහෝ දෙනෙකු හට අපහසු කාර්‍යයක් වී ඇත. ඒ අල්කුර්ආනය ආරම්භයේ සිට අරාබි භාෂාවෙන් පැවතීමත් අරාබි භාෂා දැනුම ලාංකීය බහුතරයකට නොමැතිවීමත්ය. විශේෂයෙන් මුස්ලීම් නොවන සමාජයට මෙම අඩුව තදින්ම දැනේ. මෙම අඩුව තරමක් දුරට හෝ මගහරවා ගැනීමේ අරමුණින් පහත සම්බන්ධතාවයන් ඔබවෙත ඉදිරිපත් කරමු….

    ඉදිරියට කියවන්න...
  • 
  • අබසරණ මීලඟ අදියර සදහා වූ පිඹුරුපත් සැකසීම

    මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලාංකීය සමාජය තුල කරලියට ආ විවිධ වූ සිංහල ජාතිවාදී සංවිධාන හා දේශපාලන පක්ෂ අද රටටත් ශ්‍රී ලාංකීය ජාතියටත් උදාකරමින් සිටින්නේ අවාසනාවන්ත ඉරණමකි. ඔවුන් විසින් රටේ බහුතරය වන සිංහල ජනතාව සුළු ජාතීන් වන මුස්ලීම් ජනතාවට එරෙහිව ප්‍රකෝප කරවන්න ගන්නා ක්‍රියාමාර්ග එකක් දෙකක් නම් නොවේ. මේ තත්වය පිලිබදව විවිධ පාර්ශවයන් තමන්ගේ ක්ෂේත්‍රයට…

    ඉදිරියට කියවන්න...
  • 
  • මරණය සදහා වූ ඔබේ සූදානම – විමසුමක්

    මහ පොළවේ හතර මායිම් අල්ලාගෙන කටු කම්බි ගසාගත් පමණින් නොඑසේනම්, සියල්ල මට යැයි පොදබැඳගත් පමණින්, මේ මිහිමත ජීවය ලද කිසිවකු සර්වකාලීන වන්නේ නැත. නියත වශයෙන්ම ඉරණමේ ලියා ඇති දිනක් උදා වන්නේමය. ඒ ‘මරණය’ නම් කටුක, අමිහිරි හා වේදනාකාරී මොහොතයි. ඒ මොහොත පිලිබදව මේ මිහිමත වෙසෙන කිසිවකුටත් සැක නැත. නමුත්  මිනිසුන්ගෙන් වැඩි පිරිසක් මේ මොහොත හිතාමතා…

    ඉදිරියට කියවන්න...
  • 
  • උපවාස මාසයේ උතුම් වූ වගකීම

    ඉස්ලාමීය දින දර්ශනයට අනුව 09 වන මාසය ‘රමලාන්‘ නම් වේ. මෙම මාසය ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයා උපවාසයේ නිරත වන මාසය ද වේ. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උත්තරීතර මාසයක් ලෙස සැලකෙන මෙම රමලාන් මාසය කාරණා ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි වේ. මේ කාරණය පිලිබදව ‘යහමග’ අඩවිය තුල මීට ඉහත අවස්ථා ගණනාවකදීම විවිධ මාතෘකා ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත….

    ඉදිරියට කියවන්න...
  • 
  • ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

    ඉස්ලාම් දහමේ මූලාශ්‍රයක් මෙන්ම දිව්‍යමය පුස්ථකය ලෙස ශුද්ධ වූ කුර්ආනය සැලකේ. මේ ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය හා එහි පසුබිම පිලිබදව ශ්‍රී ලාංකීය මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයට ද ඇත්තේ අවම වූ දැනුමකි. මේ හේතුව නිසා මුස්ලීම් නොවන සමාජය එම දිව්‍යමය පුස්තකය පිලිබදව මුල, මැද, අග නොදැන විවේචනය කිරීමත්. මුස්ලීම් සමාජය ඒ…

    ඉදිරියට කියවන්න...
  • 
  • අපරාධ සදහා වූ නීති හා දඬුවම් – ඉස්ලාමීය විමසුමක්

    ලොව පුරා වෙසෙන සියළු ජන සමාජයන් යහපත් සමාජයක් පිලිබදව සිහින මවනවා යන්නත්, එවැනි සමාජයක් ගොඩනැඟීම සදහා විවිධ වූ උත්සාහයන් හි තමන්ට හැකි පමණින් නියලෙනවා යන්නත් සියළුදෙනා හොදින් දන්නා සත්‍යයකි. විශේෂයෙන් ලෝකය තුල වර්ධනය වෙමින් තිබෙන අපරාධ රැල්ල හමුවේ යහ සමාජයක් උදෙසා සිහින මවන මේ සියළු පාර්ශවයන්ට ඇත්තේ ඉමහ් අභියෝගයකි. එවන් සමාජ පසුබිමක මෙම විෂය ‘අපරාධ…

    ඉදිරියට කියවන්න...
  • 
  • ශුද්ධ වූ දේවස්ථානය හා පාරිශුද්ධත්වය

    ලෝක වාසී මුස්ලීම් ජනතාවට සුවිශේෂි වූ දිනයක් වන ‘හජ්’ උත්සව දිනය තව දින කිහිපයකින් උදාවීමට නියමිතය. මේ හජ් උත්සව සමය උදාවීමත් සමඟ මුස්ලීම් ජනතාව අතර නිතර කථාබහට ලක්වන මාතෘකාවක් ඇත. ඒ ‘හජ් වන්දනා ගමන සහා එහි මහිමය’ යන්නයි. මේ පිලිබදව වරක් මුහම්මද් (සල්) පැවසීමේ දී, ‘ඉස්ලාම් (දහම වැලඳ ගැනීම ), හිජ්රත් (ඉස්ලාම් විරෝධීන්ගෙන් හානීයක් වේවි…

    ඉදිරියට කියවන්න...