අතීතයේ පටන් ආගම් තුලින් මිනිසා ලද ආදර්ශ යහපත් සමාජ පැවැත්මක් උදෙසා තීරණාත්මක සාධකයක් විය. එනමුත් මානවයාගේ අධ්‍යාත්මික බැදීම අභිබවා ලෞකික බැදීම වැඩි දියුණූ වීමත් සමඟ එදා සාමයට සහජීවනයට මඟපෑදු බොහෝ ආගම් අද වෛරය, ක්‍රෝධය හා ඊර්ෂියාවට වඩා යමක් මිනිස් සමාජයට දායාද කොට නැත. එවන් සමාජ පසුබිමක “ඉස්ලාම්” පෙන්වාදෙන යහමඟ දිව්‍යමය ආදර්ශයකි. ඒ අනුව සිංහල භාෂාව හසුරුවන ශ්‍රී ලාංකීය ප්‍රජාව ඉලක්ක කොට “ඉස්ලාම් යනු කුමක්ද?” යන්න පිලිබදව කිසියම් අවබෝධයක් ලාංකීය සමාජයට ලබාදීම එකම අරමුණ කරගෙන “යහමඟ” නම් මෙම අඩවිය මෙලෙස ඉදිරිපත් කරමි.

මෙම වෙබ් අඩවිය පිලිබදව ඔබේ කෙටි අදහස්, විවේචන, චෝදනා හා යෝජනා පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න.

 

Email :- admin@yahamaga.com

 

අබූ අර්ශද්

 



ප්‍රතිචාර ගනන 2 යි.

  1. සුදේශ් ජයන්ත (Jeddah) සිට 2012-06-25 at 04:42

    මෙම වෙබ් අඩවිය පිලිබදව මගේ සුභාසින්ෂණය පලකරමි. මම ලකාවේ ඉන්නවිට මුස්ලිම් හිමිකරුවෙකුට අයත් ආයතනයක මුස්ලිම් සමාජයකුත් එක්ක අවරුදු 7 ක් සේවය කලා. මට මුස්ලිම් හිතවතුන් විශාල ප්‍රමාණයක් හිටියා.මම ජිවත් උන පරිසරවල මුස්ලිමුන් රොතු පිටින් හිටියා. ස්ලාම් කියන්නේ මොකක්ද, අල්ලාහ් කියන්නේ කව්ද , කියල මට කිසි අදහසක් ලැබුනේ නෑ . ඔබ සිංහලෙන් මේ කරන සේවය ඉතාම උසස් කොට මම සලකමි. جزا كلله خيران

  2. Haris 2012-05-21 at 09:22

    වෙබ් අඩවියේ සොයුරාට ,
    අහඹු ලෙස හමුවූ මෙම වෙබ් අඩවිය විශිෂ්ටයි..මෙය ලොව පුරා ප්‍රචාරය කල යුතු වෙබ් අඩවියක්..යුගයේ අවශ්‍යතාවය ඉටුකළ ඔබට සදා ජය..අල්ලාහ් දෙවියන්ගේ ආදරය හා ආශිර්වාදය නිබඳවම ලැබේවා…තව තවත් හරවත් දේ කිරීමට ශක්තිය ලැබේවා…

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *