මේ පස්චාත් මරණ පරීක්ෂණ ආණ්ඩුවක්ද ?

0 160

මේ රටේ සිදුවෙමින් තිබෙන ජාතිවාදී රැල්ලේ පසුබිම හා මෙවැනි ව්‍යාපාර හමුවේ පවතින රජයන් නිහඩ ලිපිවෙතක් අනුගමනය කරන්නේ ඇයිද?. යන්නත්, මේ සිද්ධීන් අවසානයේ මාධ්‍ය ප්‍රකාශ හා පරීක්ෂණ කමිටු පත්කොට පස්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේ සම්ප්‍රදාය කුමකටද? යන්පිනත් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මැතිතුමා 2018/03/06 දින පාර්ලිමේන්තුවේ කල කථාව සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියේ අවදානය යොමු වියයුතු කාලීන කථාවකි. මේ හේතුව නිසාම එම වීඩියෝව යහමග තුලින් ද සමස්ථ ජාතියේ අවදානයට මෙලෙස ඉදිරිපත් කරමි. (වීඩියෝව පහතින්)

 

 

ඉබුනු සහීර්

 

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *