• 2020 ජනාධිපතිවර්ණය හා ඔබේ ඡන්දය

    අප රටේ නැවතත් ජනාධිපතිවර්ණය ප්‍රකාශයට පත්වී ඇත. ඉතිහාසයේ කවරදාකවත් නොදුටූ තරම් ජනතා සේවකයින් පිරිසක් ද මෙවර අප වෙනුවෙන් ඉදිරිපත් වී ඇත. නමුත් ඔවුන්ගේත්, අපේත්, රටේත් ඉරණම තීන්දු කරන තීරණාත්මක තීන්දුව ඇත්තේ අප අතේය. එම තීන්දුව බුද්ධිමත්ව පාවිච්චි කරන්නේ නම්, එය ඔබත් මමත් මේ රට වෙනුවෙන් කරන උතුම් මෙහෙවරක් මෙන්ම රටේ යහපතට කරන වටිනා දායකත්වයක් ද…

    ...>>>
  • 
  • බෝරා සහ මුස්ලීම්

    කොළඹ නගරයේ හා ඒ අවට ප්‍රදේශවල උණූසුම් මාතෘකාවක් බවට ‘බෝරා මුස්ලීම්’ යන්න අද පත්ව ඇත. ඒ ඊයේ (එනම් 2019/09/01) දින සිට දින දහයක් පුරාවට බම්බලපිටිය ප්‍රදේශයේ පැවැත්වෙන බෝරාවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙනි. මෙම සමුළුව සදහා ලොවපුරා වෙනෙස බෝරාවරුන්ගෙන් 21000 ක් පමණ සහභාගි වන බව සදහන් වේ. මේ නිසා කොළඹ අවට විශේෂයෙන් බම්බලපිටිය ප්‍රදේශයේ අධික ජන තදබදයක්…

    ...>>>
  • 
  • මුස්ලීම් හා සම්ප්‍රදායක මුස්ලීම්

    පසුගිය පාස්කු 21 ප්‍රහාරයෙන් පසු වර්ථමාන මුස්ලීම් සමාජය තුල ‘අපි නම් සම්ප්‍රදායක මුස්ලීම්’ යන්න නිතර නිතර අසන්නට ලැබේ. මේ ප්‍රකාශය දකින සෑම විටම මා තුල මතුවන පැනය වන්නේ ‘මොවුන් කවර සම්ප්‍රදායක් අනුගමනය කරන මුස්ලීම්වරුන් ද? යන්නයි. මේ රටේ මුස්ලීම් විරෝධී ජාතිවාදී ව්‍යාපාර කරලියට එනවාත් සමඟ මේ ‘සම්ප්‍රදායික මුස්ලීම්’ සංකල්පය ද කරලියට එන ලදී. (මේ පිලිබදව…

    ...>>>
  • 
  • තව්හීද් ජමාතය හා තව්හීදය පිලිගැනීම

    පාස්කු 21 ක ප්‍රහාරයත් සමඟ නිතර නිතර මාධ්‍යයන් තුලින් අසන්නට ලැබෙන වචනයක් වන්නේ ‘තව්හීද්’ යන්නයි. ඒ සමඟම ‘තව්හීද් ජමාත්’ යන්න ද දැන් නිතර නිතර අසන්නට පටන්ගෙන ඇත. ඉහත ප්‍රහාරයත් සමඟ රජය විසින් තහනම් කල සංවිධානය ‘ජාතික තව්හීද් සංවිධානය’ වූවත්, කාගේ හෝ උවමනාවකට දැන් දැන් රටේ මාධ්‍යයන් හා සමාජ මාධ්‍යයන් එය ‘ජාතික’ කොටස ඉවත් කොට ‘තව්හීද්…

    ...>>>
  • 
  • අන්තවාදයේ අග මුල පටලැවිල්ල

    මෙම ලිපිය ලංකාදීප වෙබ් අඩවියෙන් උපුටා යහමග පාඨක අවදානය පිණිස මෙහි පලකරන ලදී. පාස්කු ඉරිදා ප්‍රහාරයට තව දින පහකින් මාසයකි. එහෙත් මේ රට තවමත් භීතියෙන් කල් ගෙවයි. “ඉස්ලාම් අන්තවාදී” ත්‍රස්ත ප්‍රහාර ගැන කතා හැදුණත් හතර අත වගා වන්නේ “මුස්ලිම් විරෝධී” සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වයකි. පාස්කු ඉරිදා ප්‍රහාර වලට සම්බන්ධ යැයි කියූ ජාතික තවුහීඞ් ජමාත් අන්තවාදය…

    ...>>>
  • 
  • සියදිවි නසාගැනීම පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය

    පසුගිය 21 බෝම්බ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවත්, එයට සම්බන්ධ වූ පිරිස මුස්ලීම්වරුන් යන්නත් දැන් පැහැදිලිව අනාවර්ණය වී ඇත. මේ හේතුව නිසා ‘මුස්ලීම්වරයෙකු මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල් කිරීම ඉස්ලාම් දහමට අනුකූලද ?’ යන කාරණය ‘යහමග’ තුලින් විමසා බැලීමට මා අදහස් කරමි. මෙහිදී ශ්‍රී ලාංකීය සමාජය ප්‍රථමයෙන් වටහාගතයුතු කාරණය නම්, මුස්ලීම්වරුන් කරන සියල්ල ඉස්ලාම් නොවන බවත්,…

    ...>>>
  • 
  • සමස්ථ ලංකා ජමියතුල් උලමා නිවේදනය.

    රටේ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව නිකුත්කල මාර්ගෝපදේශ නිවේදනය. රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමත්, ආරක්ෂක හේතූන් නිසාත්, ශ්‍රී ලංකීය සියලුම මුස්ලිම්වරුන් පහත සඳහන් මාර්ගෝපදේශයන් පිලිපදින ලෙස ඉල්ලා සිටිමු. එසේම පහතින් සදහන් කාරණයන් පිලිබදව පල්ලි පරිපාලනය හා එහි පූජකතුමන්ලා දැඩි අවදානයක් යොමු කරන මෙන්ද ඉල්ලා සිටිමි.

    ...>>>
  • 
  • ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ සැකකටයුතු දැනුම් දෙන්න

      විශේෂ අවදානයට – සැකකටයුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විස්තර ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු 011-2434251, 0114055105. 011-4055106, 076-6911604 සහ 011-2433335 යන දුරකතන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස යුද හමුදා මුලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.  

    ...>>>
  • 
  • නිකාබ් තහනම පය බරවා වට පිටිකර බේත් බැඳීමකි.

    පසුගිය 2019 අප්‍රේල් 21 රටේ විවිධ ප්‍රදේශවල පිපිරීගිය බෝම්බය හේතුවෙන් ශ්‍රී ලාංකීය සමාජය තුල බොහෝ තැන් දෙදරා ගොස් ඇත. දශක ගණනාවක් මුළුල්ලේ මුස්ලීම් ජනතාව සමඟ සාමයෙන් කටයුතු කල කිතුණු සමාජයට සිදුවූ කෲර ප්‍රහාරය හමුවේ ඔවුන් කම්පනයට පත්ව ඇත. ජාතිය ආගම පසෙකලා සාමුහිකව හා සහෝදරත්වයෙන් විසූ ජන සමාජය අද සියල්ල කුතුහලයෙන් හා සැකයෙන් බලන තරමට දෙදරා…

    ...>>>