ලිපි පෙලගැසීම

    
  • IS භීතිය හා ප්‍රීතිය – විමසුම 2

    යහමඟ අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල ‘IS භීතිය හා ප්‍රීතිය – විමසුමක් 1‘ නම් ලිපියෙහි තවත් කොටසක් ලෙස මෙම ලිපිය ඉදිරිපත් කෙරේ… අද අප රටේ තිබෙන ඉස්ලාමීය සංවිධාන අති බහුතරයක්, එසේම අන්තවාදී හා ජාතිවාදී (ඉස්ලාම් විරෝධි) මුස්ලීම් නොවන සංවිධාන සෑම එකක්ම පාහේ මේ IS සංවිධානය පිලිබදව තම ස්ථාවරය විවේචනාත්මකව ප්‍රකාශ කොට අවසන් කර ඇත….

    ඉදිරියට කියවන්න...
  • 
  • IS භීතිය හා ප්‍රීතිය – විමසුම 1

    අද මුස්ලීම් ලෝකය තුල මෙන්ම මුස්ලීම් නොවන සමාජය තුල උණුසුම් එසේම භීතිය උපදවන මාතෘකාවක් බවට IS (Islamic State) නොඑසේ නම්, ISIS (Islamic State in Iraq and Syria) යන්න පත්ව ඇත. මේ මාතෘකාව යටතේ ‘යහමඟ’ බොහෝ දිනක සිට ලිපියක් ඉදිරිපත් කිරීමට අදහස් කර සිටියත් හේතූන් ගණනාවක් නිසා එවැනි ලිපියක් පාඨක ඔබට මෙතෙක් ඉදිරිපත් කිරීමට හැකිවූයේ නැත….

    ඉදිරියට කියවන්න...
  • 
  • මුස්ලීම් අපේ ප්‍රතිපදාව

    රටේ ලෝකේ ඉස්ලාමයට එරෙහිව දියත් වෙමින් තිබෙන ක්‍රියාදාමයන් හමුවේ මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපයන් හා ස්ථාවරයන් කෙබඳු වියයුතු ද? මෙය අද අනිවාර්‍යයෙන්ම සංවාදයට ගතයුතු කාලීන මාතෘකාවක් වී ඇත. විශේෂයෙන් මෑතක සිට ශ්‍රී ලාංකීය සමාජය තුල ගොඩනැඟෙමින් තිබෙන තත්වයන් හා ඒ හමුවේ සමහරක් මුස්ලීම්වරුන්ගේ ක්‍රියා කලාපය දෙස බලන විට මෙවන් මාතෘකාවක් මුස්ලීම් සමාජය හමුවේ සාකච්චාවට ගැනීම දැවෙන අවශ්‍යතාවයක් ද…

    ඉදිරියට කියවන්න...
  • 
  • ආගම යනු… – බ්ලොග් විමසුමක්

    ‘ආගම’ යන වදන සදහා විවිධ වූ නිර්වචන අප ඕනෑතරම් අසා ඇත්තෙමු. ලොව සෑම දහමක්ම තම ආගමික රාමුව තුල හිඳ ‘ආගම’ යන වදනට නිර්වචන හා විග්‍රාහයන් ඉදිරිපත් කරන ආකාරය අප ඕනෑතරම් දැක ඇත්තෙමු. එපමණක් නොව ‘ආගම’ පිලිබදව පැහැදීමක් එසේත් නැත්නම් නිසි අවබෝධයක් නොමැති පිරිස් ‘ආගම’ යන වදනට කරන විවේචනාත්මක විග්‍රහයන්ද අප අසා ඇත්තෙමු. නමුත් එම ‘ආගම’…

    ඉදිරියට කියවන්න...
  • 
  • දෛනික ප්‍රාර්ථනා – අභාවප්‍රාප්ත වූවන් සදහා

    අල්ලාහුම්මග්ෆිර් ලි ……..(මෙම ස්ථානයේ අභාවප්‍රාප්ත (මියගිය) කෙනාගේ නම සඳහන් කලයුතුයි) වර්ෆඃ දරජතහු ෆිල් මහ්දියියීන් වහල්ෆුහු ෆිල් අකිබිහි ෆිල්ඃකාබිරීන් වඃක් ෆිරලනා වලහු යා රබ්බිල් ආලමීන්. වෆ්සහ්ලහූ ෆී කබ්රිහී වනව්වර්ලහු ෆීහි. (ඉහත දුවා හි අරාබි පාඨය පහතින් කියවන්න) අරුථ – දෙවියණි! (ඔහුගේ නම සදහන් කර)ගේ පව් සමාකරනු මැන. යහමග ගියවුන් සමග ඔහුගේ තත්ත්වයද උසස් කරනු මැන. ඔහුගෙන්…

    ඉදිරියට කියවන්න...
  • 
  • දහම තුල ප්‍රශ්න කිරීම ඉස්ලාම් හි අනුමත ක්‍රමවේදයකි !

    අද ලොව ඉගෙනීමේ ක්‍රමවේදයන් අතර ප්‍රශ්න කරමින් හා තර්ක කරමින් දැනුම වර්ධනය කරගන්නා ක්‍රමවේදය සාර්ථක ක්‍රමවේදයක් බව පිලිගැනේ. ඒ අනුව කිසියම් කෙනෙකු කිසියම් විෂයක් ඉහත ක්‍රමාව්දයට අනුකූලව අවබෝධ කරගන්නට උත්සාහ කිරීම, එය අගය කලයුත්තක් ද වේ. නමුත් අවාසනාවකට එක් විෂයක් සම්බන්ධයෙන් මෙම ක්‍රමවේදය ලොව තුල බොහෝ විට වලංගු නොවේ. ඒ ආගම දහම සම්බන්ධයෙන් වූ අධ්‍යනයන්…

    ඉදිරියට කියවන්න...
  • 
  • පාපතරයන් මඟින් ද මේ දහම ශක්තිමත් කරයි.

    ලෝව සම්මත පිලිගැනීම ‘උත්සාහවන්තයා ජයගනී’ යන්නයි. කෙනෙකු දුක්මහන්සි වී, කැපකිරීමන් ඇතුව ඉගෙන ගන්නේ නම් ඔහු අනාගතයේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක්… වීම දුෂ්කර නොවේ යන්න සමාජ පිලිගැනීමයි. එසේම හොදින් සැලසුම් කොට දුක්මහන්සි වී ව්‍යාපාර කටයුතුවල නිරත වුයේ නම්, සාර්ථක ව්‍යාපාරිකයෙකු වීම දුෂ්කර කාර්‍යයක් නොවේ යන්නත් සමාජ විශ්වාසයයි… මේ ආකාරයට සියල්ල මනුෂ්‍යයාගගේ උත්සාහය මත රදාපවතිනවා යන්න සමාජ සම්මත…

    ඉදිරියට කියවන්න...
  • 
  • හූනියම හා එයට එර‍ෙහි අභියෝග – ඉස්ලාමීය විමසුමක්

    ‘හූනියම’ මෙය බොහෝ දෙනාට ඇසු පමණින් බිය උපදවන වචනයකි. ලෝක ඉතිහාසය තුල දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මේ හූනියම් කලාව, මිනිස් සමාජයට අමිහිරි සිතුවිලි, අත්දැකීම් හා පුරාවෘත්ත රාශියක් උරුමකොට දී ඇති කලාවකි. මේ හූනියම් කලාවට අප රට තුල ද දීර්ඝ වූ ඉතිහාසයක් ඇත. අද තමන්ට සිදුවන විපත, අලාභ හෝ රෝග තත්වයන් කිසියම් කෙනෙකු විසින් තමන්ට කරන…

    ඉදිරියට කියවන්න...
  • 
  • ඇස්ගෙඩි දෙකට හෙණ ගහලද මුසල්මානුවනේ !

    ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට මේ රට තුල ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙන බව ‘යහමඟ‘ අඩවිය අවස්ථා ගණනාවක දී කරුණු සහිතව පෙන්වාදී ඇත. විශේෂයෙන් ලෝනා දේවරාජා මහත්මියගේ ගවේෂණ කෘතියක් මූලික කරගෙන ඉදිරිපත් කල ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් ඉතිහාස විමසුමක්’ යන ලිපිය හා ශ්‍රී ලංකීය ජාතික පුවත්පත් හි පලවූ ලිපි එකතුවක් පදනම් කරගෙන ඉදිරිපක් කල ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ අතීත පියසටහන්‘…

    ඉදිරියට කියවන්න...