ලිපි පෙලගැසීම

    
  • “ජිහාද්” නමින් ත්‍රස්ථවාදය හා ඉස්ලාමීය ඉගැන්වීම

    ජිහාද් හෝ වෙනයම් යුධමය ක්‍රියාදාමයන් සඳහා ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට උනන්දු කරනවා ද? මෙම විෂය මීට පෙර ඉදිරිපත් කළ ලිපි තුලද දීර්ඝ ලෙස කථා කළ මාතෘකාවකි. නැවතත් එම කාරණය වෙත වෙනත් කෝණයකින් අවධානය යොමු කලේ නම්, “ජිහාද්” යන වචනය ඇසූ විගස මුස්ලීම් සමාජයේ සමහරක් පිරිසට විශේෂයෙන් තරුණ පිරිසට ඇති වන්නේ නව ජවයකි. මුස්ලීම් නොවන සමාජයට…

    ඉදිරියට කියවන්න...
  • 
  • මුස්ලිම්වරුන්ට එරෙහිව යුධ චෝදනා – ලොව වටා විමසුමක්…

    දැන් ලොව පුරා සිදුවන ත්‍රස්ථ ක්‍රියාවන් පිළිබඳව කෙටි විමසුමක් යොමු කලේ නම්, එහිදී ප්‍රබල චෝදනාව එල්ල වන්නේ මුස්ලීම් ප්‍රජාවට යන්න නොරහසකි. මේ හේතුව නිසා එම කාරණය පිළිබඳව ද තරමක් ගැඹුරින් විමසා බැලීමේ වගකීම මුස්ලීම් සමාජයට පැවරී ඇත. ඒ අනුව මෙම විෂය පහත ආකාරයට පැතිකඩ 03 ක් ඔස්සේ විමසා බැලීමට අදහස් කරමි. එනම්, සමස්ථ ලෝකයම මුස්ලීම්…

    ඉදිරියට කියවන්න...
  • 
  • ආගම් තුල “අනාගත වක්තෘවරුන්” පිළිබඳව අනාවැකි.

    පසුගිය දිනක යහමඟ අඩවියට එක්තරා පැනයක් පාඨකයෙකු විසින් යොමු කොට තිබුණි. එම පැනය මෙසේ ය, “බුදු දහමෙහි සදහන් වන මෛත්‍රීය භාග්‍යවතුන් වහන්සේ යනුවෙන් හදුන්වන්නේ කවරෙක් ද? මෙය සාධක සහිතව දීර්ඝ ලිපියෙකින් පැහැදිලි කරන්න.” මේ ආකාරයට මෙම පැනය ඔහු විසින් ඉදිරිපත් කළත් මෙය සැබැවින්ම ශ්‍රී ලාංකීය මුස්ලීම් හා මුස්ලීම් නොවන සහෝදර ජනතාව අතර විටින් විට විවිධ…

    ඉදිරියට කියවන්න...
  • 
  • ජාතික සිරකරු දිනය හා ඉස්ලාමීය නීති

    ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන විවිධ චෝදනාවන් අතර ඉස්ලාමීය දණ්ඩ නීති වලට ද එල්ල වන්නේ ප්‍රබල චෝදනාවකි. මේ හේතුව නිසාම මෙම විෂය පිළිබඳව කරුණු කිහිපයක් ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. ඒ මෙම විෂය පිළිබඳව කථා කිරීමට සුදුසුම කාල වකවානුව මෙය වන නිසා ය. මන්ද සැප්තැම්බර් 12 දින “ජාතික සිරකරු (සොරුන්, ඝාතකයන් හා ස්ත්‍රී දූෂකයන්……

    ඉදිරියට කියවන්න...
  • 
  • නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය

    වසරක් ගෙවී ගොස් නව වසරක උදාවෙහි සිටින මේ මොහොතේ, කවදත් කාලීන මාතෘකාවන් කථා කරන යහමග වෙබ් අඩවිය අදත් “ඉස්ලාමීය දින දර්ශනය හා නව වසරක උදාව” යන මාතෘකා ඔස්සේ කරුණු කිහිපයක් ඔබේ අවදානයට ගෙන ඒමට අදහස් කරමි. එහිදී  ‘ඉස්ලාමීය නව වසර යනු කුමක්ද?’ යන්නත්, එහි උදාව සිදු වන්නේ කෙසේ ද? යන්නත්, ඒවා නිර්ණය කරනු ලබන්නේ කුමක් පදනම්…

    ඉදිරියට කියවන්න...
  • 
  • බක්කාවේ පිහිටා ඇති ලොව ප්‍රථම දෙව් මැදුර

    ඉස්ලාම් දහම මුස්ලිම්වරයෙකු හට අනිවාර්ය යුතුකම් 05 ක් අවධාරනය කරයි. ඒ අතුරින් එකක් නම් “හජ්” වන්දනයයි. ඉස්ලාමීය දින දර්ශනයට අනුව “දුල්හජ්” මාසයේ (සම්මත දින දර්ශනය අනුව 2011 වර්ෂයේ එම මාසය ලබන්නේ ඔක්තොම්බර් මස අග භාගයේදී ය.) මෙම හජ් වන්දනය ඇරඹෙන අතර එහි දී සිදු කෙරෙන්නේ ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන් (ඉස්ලාම් නියම කර ඇති) නියමිත දින…

    ඉදිරියට කියවන්න...
  • 
  • හජ් වන්දනය හා නබි ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමා

    මුස්ලීම් සමාජයට වැදගත් වූ මාසයක් ඉදිරි දින කිහිපය තුල උදාවීමට නියමිතය. ඉස්ලාමීය දින දර්ශනයට අනුව “දුල්හජ්” නම් එම මාසය (2011 ඔක්තෝබර් මසයේ) ආරම්භ වීමට නියමිත වන අතර එය ඉස්ලාමීය දින දර්ශනයට අනුව වර්ෂයේ අවසාන මාසය වේ. වර්ෂයක් පාසා මෙම මාසයේ උදාවත් සමඟ එහි මහිමය හා එම මාසයේ මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්ය යුතුකමක් වූ හජ් වන්දනය පිළිබඳව…

    ඉදිරියට කියවන්න...
  • 
  • මාංශ ආහාර – ඉස්ලාමීය විමසුමක්

    වර්තමාන ලොව සැලකූ විට ආහාර සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් දක්නට ලැබේ. ඒ මාංශ ප්‍රතිපත්ති හා නිර්මාංශ ප්‍රතිපත්ති යනාදී වශයෙනි. ජාත්‍යන්තරය තුල මෙවැනි ප්‍රතිපත්ති දෙකක් සම්ප්‍රදායික ලෙස ක්‍රියාත්මක වුවද එය ශ්‍රී ලාංකීය සමාජය තුල උණූසුම් මාතෘකාවන් කිහිපය අතුරින් එකකි. මේ හේතුව නිසාම එම විෂය සම්බන්ධයෙන් විටින් විට විවිධ වූ මාතෘකාවන් ඔස්සේ විවිධ ලිපි යහමඟ අඩවිය තුල…

    ඉදිරියට කියවන්න...
  • 
  • ශ්‍රී ලාංකීය සමාජය තුල විවිධ වූ ඇදහිලි

    මිනිස් වර්ගයාගේ මෙලොව සම්භවයේ පටන් ඔහු විවිධ වූ විශ්වාසයන් මත පදනම්ව ජීවත් වීමට පුරුදු පුහුණු විය. එසේ ආරම්භයේ සිටම තම ජීවිතයේ අංගයක් කොටගත් මේ සිරිත අදටත් අත්නොහැර පැවත එනු ලැබේ. ඒ අනුව දහමක්, දර්ශනයක්, ඇදහිල්ලක් පිළිපදින්නේ නැති පිරිස් දැකීම ලොව දුලබ දසුනකි. ආගමක්‌ දර්ශනයක් පිළි නොපැද්දත් විවිධ වූ ඇදහිලි අදහන පිරිස් ලෝකයේ දක්නට ලැබේ. මෙහි…

    ඉදිරියට කියවන්න...