ලිපි පෙලගැසීම

    
  • බයිබලය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

    දහමක මූලාශ්‍රයකට තිබිය යුතු ගුණාංගයන්, එය ආරක්ෂා විය යුතු ආකාරය හා මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන “කුර්ආනය” ග්‍රන්ථාරූඨ වූ ඉතිහාසය පිළිබඳව “ආගමික මූලාශ්‍ර හා එහි වලංගුභාවය” යන මාතෘකාව ඔස්සේ මෙම වෙබ් අඩවිය තුල කතා කළෙමු. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලාංකීය ආගම්වල මූලාශ්‍රයන් ග්‍රන්ථාරූඨ වූ ඉතිහාසය මෙහි දී විමසා බලනු ලැබේ. ඒ අනුව කිතුණුවන්ගේ ආගමික…

    ඉදිරියට කියවන්න...
  • 
  • ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

    (දහමක මූලාශ්‍රයකට තිබිය යුතු ගුණාංගයන්, එය ආරක්ෂා විය යුතු ආකාරය හා මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන “කුර්ආනය” ග්‍රන්ථාරෑඪ වූ ඉතිහාසය පිළිබඳව “ආගමික මූලාශ්‍ර හා එහි වලංගුභාවය” යන මාතෘකාව ඔස්සේ මෙම වෙබ් අඩවිය තුල කතා කළෙමු. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලාංකීය ආගම්වල මූලාශ්‍රයන් ග්‍රන්ථාරෑඪ වූ ඉතිහාසය මෙහි දී විමසා බලනු ලැබේ. ඒ අනුව බෞද්ධයන්ගේ ආගමික…

    ඉදිරියට කියවන්න...
  • 
  • ශුද්ධ වූ කුර්ආනය සිංහල භාෂා උච්චාරණය

    යහමඟ අඩවිය නරඹන බොහෝ (නව මුස්ලීම්) පාඨක පිරිස් කරන ඉල්ලීමක් වන්නේ තමන් හට අරාබි භාෂාව නිසි ලෙස කියවීමට නොහැකි නිසා ශුද්ධ වූ කුර්ආන් පාඨයන් සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙසයි. මෙහිදී පාඨක ප්‍රජාවට මුලින්ම පැවසීමට ඇත්තේ එම ඉල්ලීම 100% නිවැරදි ආකාරයට ඉටුකල නොහැකි එය ප්‍රායෝගික නොවන කාරණයක් බවයි. මන්ද එක් භාෂාවක් තවත් භාෂාවකින් ලිවීමේදී එම භාෂාවට…

    ඉදිරියට කියවන්න...
  • 
  • ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද?

    දහමක හෝ දර්ශනයක එහි මූලාශ‍්‍රයන් එනම් ඉගෙන්වීමන් ආරම්භයේ සිට ආරක්‍ෂා වීමත් එය මුල් භාෂාවෙන් පැවතීමත් අත්‍යාවශ්‍ය මෙන්ම තීරණාත්මක සාධකයන් වේ. මන්ද පරිවර්තනයන් සිදු කිරීමේ දී පරිවර්තනය කරන පුද්ගලයාගේ මානසික තත්වය, ඔහු ජීවත්වන පරිසරය, ඔහුගේ භාෂා නිපුණතාවය, ඔහු එම විෂය කෙරෙහි දක්වන උනන්දුව, එම විෂය කෙරෙහි ඔහුට තිබෙන දැනුම… යනාදී කාරණයන් මත 100% ක් නිවැරදි පරිවර්තනයක්…

    ඉදිරියට කියවන්න...
  • 
  • පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම්

    අද ලොව පවතින ආගම් හි වලංගුභාවය හා පාරිශුද්ධභාවය පිළිබඳව එහි අනුගාමිකයන් අතර ඇත්තේ ප්‍රබල උණුසුම් සංවාදයන් හා විවාදයන් ය. මෙම කතිකාව තුල විවිධ ආගම් විවේචනය වීමත්, අපහාසයට ලක් වීමත් අඩු වැඩි වශයෙන් දක්නට ද ඇත. නමුත් මේ සියලු ආගම් හි වලංගුභාවය හා පාරිශුද්ධභාවය පිළිබඳව අතීත විමසුමක් සිදු කළේ නම්, එහි ආරක්ෂා වීම පිළිබඳව අර්බුදකාරී ගැටළු ගණනාවක්…

    ඉදිරියට කියවන්න...
  • 
  • ඉස්ලාමීය ප‍්‍රතිපත්ති විග‍්‍රහය

    අසීමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ටමය සියලු ප‍්‍රශංසා ගොඩනැගිල්ලක ශක්තිමත් බව රඳා පවතින්නේ එහි අත්තිවාරම මත ය. ගොඩනැගිල්ල ශක්තිමත් වන්නේ අත්තිවාරම ශක්තිමත් නම් පමණි. අත්තිවාරම හොඳ නැත්නම් එම ගොඩනැගිල්ල කඩා බිඳ වැටෙනු ඇත. ඉස්ලාම්හි අත්තිවාරම එහි ඒක දේව ප‍්‍රතිපත්තියයි. මෙම ඒක දේව ප‍්‍රතිපත්තිය නිවැරදි වුයේ නම් පමණි, අනිකුත් කටයුතු හා නැමදුම් දෙවි විසින් පිළිගනු ලබන්නේ. ඒක…

    ඉදිරියට කියවන්න...
  • 
  • ශුද්ධ වූ ග‍්‍රන්ථ හා එහි වලංගුභාවය

    මනුෂ්‍යා අතීතයේ පටන් සාමූහිකත්වය පි‍්‍රය කළත් ඔවුන්ගේ අදහස් උදහස් සිතුම් පැතුම් දැනුම මිනුම විවිධ වූ නිසා ඔවුන් අතර විවිධ වූ මතවාදයන් හා මත ගැටළු නිර්මාණය වන්නට විය. මේ නිසා ඔවුන් සඳහා නීතියක, මාර්ගයක හා මගපෙන්වීමක අවශ්‍යතාවය ද සමාජය තුල ඇති විය. ඒ අනුව විවිධ විශ්වාසයන් හා මතවාදයන් පදනම් කරගත් සමාජ සම්ප‍්‍රදායන්, දේව නියෝගයන්, මිත්‍යාමතයන්, මන:කල්පිතයන්,…

    ඉදිරියට කියවන්න...
  • 
  • ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් කුමක්ද?

    මෙම ලිපිය තුලින් කථා කිරීමට අදහස් කරන්නේ “ඉස්ලම් ආගමේ මූලාශ්‍රයන් කුමක්ද?” යන්නයි. මේ කාරණය කෙරෙහි නිසි අවබෝධයක් නොමැති පිරිස් ඉස්ලාම් නමින් විවිධ කරැණු ඉදිරිපත් කරමින් හා මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණය කරමින් ඒවා පදනම් කරගෙන ඉස්ලාම් දහම විවේචනය කරන්න පෙළඹි සිටී. මෙයට සරල නිදසුනක් පවසන්නේ නම් 2010.05.20 දින “රන් FM” ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ එහි නිවේදකයා “ඉස්ලාම් දහමේ ආරම්භයේ පුරුෂයාට විවාහ 07ක් කලහැකි බවට තිබුණු අතර එය පසු කාලීනව 04ක් බවට සංශෝධනය කරන ලදී” යයි පවසන ලදී. මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එසේම බරපතල වූ ප්‍රකාශයකි. (ඒ පිලිබදව සවිස්ථරව ඉදිරියේ දී කථා කරමි) මෙවැනි ප්‍රකාශනයන් සිදුවීමට ආගමික ඉගෙන්වීමන් මෙන්ම එම ඉගෙන්වීමන් ලබාගත හැකි තැන් පිලිබදව තිබෙන අනවබෝධය ද ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාව බහු ආගමික රටක් ලෙස මේ කෙරෙහි සමාජය දැනුවත් කිරීම මුස්ලීම් ප්‍රජාවගේ කාලීන වගකීමකි. එම වගකීම අවබෝධ කරගත් යහමඟ අප ඉහත කාරණය කෙරෙහි ඔබේ අවධානය යොමු කරමූ.

    ඉදිරියට කියවන්න...