0
0 Comments

අස්සලාමු අලෛකුම්,

මා විශ්ව විද්‍යාල සිසු වෙක් වෙමි, තවද මා සති අග දිනයන්හි රස්සාවක්ද කරන බැවින් මම පාඩම් කටයුතු කරන්නෙ රාත්‍රී කාලවල සමහර අවස්ථාවල එලි වන තෙක් පාඩම් කිරීම හෙතුවෙන් තහජ්ජද් සලාතය මද්‍යම රාත්‍රීයෙ ඉටු කල නොහැකිද??

මොකද අපෙ ගෙවල් වල කට්ටිය කියන්නෙ රාත්‍රී නින්දක් නොමැතිව තහජ්ජද් සලාතය ඉටුකල නොහැකි බවයි මෙය ඇත්තද??

approved