සලාතය ඉටුකළ යුතු ආකාරය
— 2013-05-12 3සලාතයට ආදර්ශය වන්නේ නබි (සල්) තුමාණන්ය.
එකම ගමක එකම දේවස්ථනයක සලාතය ඉටුකරන කිහිපදෙනෙක් ගැන අවධානය කළහොත් කෙනෙකුගේ සලාතයත් තවත් කෙනෙකුගේ සලාතයත් අතර විශාල වෙනසක් දැකිය හැක. නබි (සල්) තුමාණන් පෙන්වා දුන් ආකාරය ගැන නොදැනුවත් කම මෙයට හේතුවයි. බුහාරි ග්රන්ථයේ 631 වන හදීසයේ මෙසේ සඳහන් වේ.
මම සලාතය ඉටුකිරීම ඔබ දුටුවේ කෙසේද එසේම ඔබත් සලාතය ඉටුකරන්න
යැයි නබි (සල්) තුමාණෝ ප්රකාශ කර ඇත. ඒ අනුව නබිතුමාණන් කෙසේ සලාතය ඉටුකලේ ද යන්න දැන් විමසා බලමු.
- නීයත් හෙවත් චේතනාව
- තක්බීර් තහ්රීමා
- රුකුඋ කිරීම
- රුකූවලින් නැගිටින විට
- සුජූද් කිරිම
- දෙවන රකඅතය
- සලාතය – ඉඳුම හා ප්රාර්ථනය
- තෙවන හා සතරවන රකආත්
- අවසාන ඉඳුමෙහි පාරායනය කළ යුතු දුආ
- සලාතයෙන් පසු පාරායනය කළ යුතු දුආ
මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…
ඉබුනු ජමීල්
ප්රතිචාර ගනන 3 යි.
ප්රශ්න කිරීම තුලින් දහම අවබෝධ කරගනිමු ! |
ප්රශ්න කිරීම ඉස්ලාම් දහම තුල අනුමත ක්රමවේදයකි ! |
දහම තුල ප්රශ්න කිරීම ඉස්ලාම් හි අනුමත ක්රමවේදයකි ! |