ගසක් සිටුවන්න එයත් දානයක්
— 2020-07-20මුස්ලීම්වරයෙකු දිනපතා පස්වේලක් නැමදුම් කරනවා සේම, හජ් නැමදුම ඉටු කරනවා සේම, සකාත් බද්ධ ගෙවනවා සේම, උපවාසය නිරත වනවා සේම… ගසක් සිටුවීමත් දේව නැමදුමක් යන්න අවබෝධ කරගතයුතු යන්න
ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් මිනිස් සමාජයට අනාවර්ණය කරන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ අල්කුර්ආනයයි. එය දිව්‍යමය අණාවර්නයක් යන්න මුස්ලීම්වරුන්ගේ විශ්වාසයයි. එම දිව්‍යමය පුස්ථකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය පිලිබදව හා එය පහල වූ සමාජ පසුබිම පිලිබදව කරන විමසා බැලීමයි මෙම ලිපිය. මෙම අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය හා එම සමාජ පසුබිම පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයේ බහුතරයකට ඇත්තේ අවම වූ දැනුමකි. මේ හේතුව නිසා මුස්ලීම් නොවන සමාජය බොහෝ අවස්ථාවල අල්කුර්ආනය හා එහි ඉගෙන්වීමන් විවේචනය කරන්නේ එහි මුල, මැද, අග නොදැනය. එම විවේචනයන් හමුවේ මුස්ලීම් සමාජය ද බොහෝ විට මුනිවත රකින්නේ ඔවුනට ඒ පිලිබදව නිසි අවබෝධයක් නොමැති බැවිණි.
මෙම තත්වය වෙනස් කිරීමේ අරමුණින් එනම්, අනවබෝධයෙන් අල්කුර්ආනය විවේචනය කරන පිරිසට අල්කුර්ආනය යනු කුමක්ද? යන්න අවබෝධයක් ලබාදීම පිණිසත්, මුස්ලීම් සමාජයට මෙම අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය නිවැරදිව දැනගැනීම පිණිසත් ‘යහමග‘ මෙම ලිපි පෙල විෂය පිලිබදව තරමක් ගැඹුරින් හා විස්තරාත්මක ලෙස කථා කිරීමට අදහස් කරමි. (මෙම ලිපිය මීට ඉහත කථා කල ශුද්ධ වූ ග්‍රන්තය හා එහි වලංගුභාවය යන ලිපියේම තවත් කොටසක් ලෙස ඉදිරිපත් කෙරේ.)
මෙම ලිපි පෙල ප්‍රධාන මාතෘකා කිහිපයක් ඔස්සේ මෙතැන් සිට කථා කිරීමට අදහස් කරමි. එනම්,
අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය නම් මෙම ලිපිය ඉහත අනුමාතෘකාවන් ඔස්සේ ඉදිරියට සාකච්චා කිරීමට අදහස් කරමි.
ඉබුනු සහීර්
Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න
මුස්ලීම්වරයෙකු දිනපතා පස්වේලක් නැමදුම් කරනවා සේම, හජ් නැමදුම ඉටු කරනවා සේම, සකාත් බද්ධ ගෙවනවා සේම, උපවාසය නිරත වනවා සේම… ගසක් සිටුවීමත් දේව නැමදුමක් යන්න අවබෝධ කරගතයුතු යන්න
ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාව පිතෘත්වය මූලික කරගෙන ගොඩනැඟී ඇති බවක් අතීතයේ පටන් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. බොහෝ විට පවුල් ඒකකයක් තුල සිදුවන තීන්දු, තීරණ ගැනීම් පීතෘත්වය මත පැවරෙන වගකීමක් ව එදා පැවතුණි. මුළු පවුලේම ආරක්ෂාව හා ආරථික බර තම කර මතට ගෙන කටයුතු කල ඒ උත්තරීතර පීතෘත්වය අද වනවිට දකින්නට ඇත්තේ ගීතවල සහ පොත්පත්වල පමණක්දෝ! යයි…
(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මේ දක්වා අල්කුර්ආනය ග්රන්ථාරූඩ වූ ඉතිහාසය කොටස් වශයෙන් ලිපි ගණනාවකින් සාකච්චා කලෙමු. එහි තවත් කොටසක් ලෙස අල්කුර්ආන් මුල් කෘතියෙන් පිටපත් ගැනීම යන්න ද මෙම මාතෘකාව හා සම්බන්ධ වන සාකච්චා කලයුතු අනු මාතෘකාවකි. එමනිසා එම විෂය පිලිබදව අවදානය යොමු කරන්නේ නම්,…
(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මීට වසර 1430 කට පමණ පෙර අරාබි දේශයේ ප්‍රකාශ අල්කුර්ආන් ඉගෙන්වීමන් වසර 23 ක් මුළුල්ලේ කුඩා කොටස් වශයෙන් පහල වී ඒ සියල්ල ඒ ආකාරයට 100%ක් අදටත් ආරක්ෂා වී පවතිනවා යන්න පැවසීම බොහෝ දෙනෙකු තුල අවිශ්වාසයන් සැකයන් ඇති කරන්නක් විය හැක….
(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) අරාජිකව පැවතී ජාහිලියා සමාජය හා ඔවුන්ගේ ක්‍රියාකලාපය පිලිබදව තිබූ කලකිරීම නිසා ‘හීරා’ නම් ගුහාවේ හුදෙකලාව වැසීම පුරුද්දක් කරගත් මුහම්මද් (සල්) තුමාණන්ට දිනක් එම ගුහාවේ මින් පෙර කිසිදු දිනක නොදුටු රූපයක් එතුමාණන් ඉදිරියේ දර්ශනය විය. එය දැක බියට හා කලබලයට පත්…
(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මීට වසර 1430 කට පමණ පෙර අරාබි දේශයේ මක්කා නම් නගරයේ ‘මුහම්මද්’ (සල්) නම් කෙනෙකු ජීවත්විය. ඔහු එම සමාජයේ සෑම සියළුදෙනාගේ ආදරය, ගෞරවය හා විශ්වාසය දිනාගත් ජනප්‍රිය චරිතයක් විය. මේ නිසාම ඔහුව එම සමාජය ‘අස්සිද්ධික්’, ‘අල්අමීන්’ (විශ්වාසවන්තයා, සත්‍යවන්තයා) යන ගෞරව…
(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය කථා කරන මෙම ලිපි පෙලේ ‘මුහම්මද් (සල්) තුමාගේ සාක්ෂර ඥානය’ යන මාතෘකාව මෙහි කථා කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? යන පැනය සමහර පිරිස් තුල මතුවීමට පුළුවන. මෙය බැලූ බැල්මට ප්‍රධාන මාතෘකාවට අදාල නොවන මාතෘකාවක් ලෙස පෙනුනත් මෙම විෂය…
(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මෙහි ප්‍රථමයෙන් සදහන් කලයුතු කාරණය නම්, අල්කුර්ආනය යනු ‘අහසින් පොළවට පතිත වූ පුස්තකයක් නොවේ’ යන්නයි. සමහක් පිරිස් එලෙස පවසන අවස්ථාවන් මා දැක ඇත්තෙමි. එය සම්පූර්ණයෙන් වැරදි අවබෝධයකි. මෙම අල්කුර්ආනය ප්‍රකාශ වන්නේ ජිබ්රීල් (අලෛ) නම් (බයිබලයේ සදහන් ආකාරයට ගේබ්‍ර්යල්) දේවදූතයාණන් මඟිනි….
ඉස්ලාම් දහමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන අල්කුර්ආනයේ ඉගෙන්වීමන් සම්බන්ධයෙන් විවිධ වූ විවේචන හා අභියෝග ඉදිරිපත් වන ප්‍රවණතාවයක් දැන් දැන් ශ්‍රී ලාංකීය සමාජය තුල දක්නට ඇත. අල්කුර්ආනය, මුස්ලීම්වරුන්ව මනුෂ්‍ය ඝාතනයට පොළොඹ වනවා, ඔවුනට මිලෙච්ඡත්වය උගන්වනවා, එහි පුරුෂ ආධිපත්‍යයක් ගැන කථා කරනවා, අන්‍ය ආගමිකයන් ප්‍රතික්ෂේප කරනවා, කෲර වදහිංසන නීති එහි පවතිනවා, සත්ව හිංසාවට අනුබල දෙනවා… යනාදීය ඔවුන් ඉදිරිපත්…
ඉස්ලාම් දහමට සහ මුස්ලීම් සමාජයට මුස්ලීම් නොවන සමාජයෙන් එල්ල වන චෝදනාවන් අතර ‘ ඉස්ලාමය, මුස්ලීම් නොවන පිරිස් ඝාතනය කරන්න යැයි අණ කරනවා. අල්කුර්ආනය මුස්ලීම් සමාජයට මිලෙච්ඡත්වය උනන්දු කරවනවා. මේවා ඔවුන්ගේ ශුද්ධ වූ පුස්තකයේ ම තිබෙනවා’ යන්නත් ප්‍රධාන එකකි. ඔවුන් පවසන එම කාරණය මුස්ලීම්වරුන් වන අපට පිලිගන්න සිද්ධ වෙනවා. ඒ ‘…සමානයන් තබා අදහනවුන් දුටු තැන කපා…
ප්‍රතිචාර ගනන 4 යි.
IS භීතිය හා කැමැත්ත විමසුමක් - 1 -
IS භීතිය හා ප්‍රීතිය - විමසුමක් 1 -
ශුද්ධ වූ ග්රන්ථ හා එහි වලංගුභාවය | යහමග
ශුද්ධ වූ ග්රන්ථ හා එහි වලංගුභාවය - යහමග