“අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති, මින් කුල්ලි ෂයිතානින් වහාම්මතින් වමින් කුල්ලි අයිනින් ලාම්මා”
أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ، مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ، وَمِنْ كُلِّ عَيْنٍ لاَمَّةٍ
අර්ථය – අල්ලාහ්ගේ පරිපූර්ණ වූ ( සුවය ලැබෙන) වදන් මගින් සියළු ෂයිතාන්වරුන්ගේ හා විෂකූර සතුන්ගෙන් ද, නරක චේතනාවෙන් බලන ( ඊර්ෂියාකාර) ඇස්වලින්ද ආරක්ෂාව පතමි.
මහිමය – නබි (සල්) තුමාණෝ (කුඩා වියේ පසු වූ) හසන්(රළි) සහ හුසෛන් (රළි) යන දෙදෙනාට (ඉහත දුආව මගින් ) අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්නෙක් ලෙසද, මෙමගින් ඔබලා දෙදෙනාගේ පියා වන ඉබ්රාහීම් (අලෛ) තුමා තම පුතුන් වන ඉස්මායීල් (අලෛ) හා ඉස්හාක් (අලෛ) යන දෙදෙනාට ආරක්ෂාව පතන්නෙක් ලෙස සිටී බව ප්රකාශ කරන්නෙකු ලෙසද සිටියහ.
ඉබුනු ජෙමීල්