ශුද්ධ වූ අල්කුර්ආන් පාරායනය කරමු

ඕඩියෝ ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ශුද්ධ වූ අල්කුර්ආන් පාරායනය කිරීම හා එහි පවසන කරුනු අවබෝධ කර ගැනීම ශ්‍රී ලාංකීය බොහෝ දෙනෙකු හට අපහසු කාර්‍යයක් වී ඇත. ඒ අල්කුර්ආනය ආරම්භයේ සිට අරාබි භාෂාවෙන් පැවතීමත් අරාබි භාෂා දැනුම ලාංකීය බහුතරයකට නොමැතිවීමත්ය. විශේෂයෙන් මුස්ලීම් නොවන සමාජයට මෙම අඩුව තදින්ම දැනේ. මෙම අඩුව තරමක් දුරට හෝ මගහරවා ගැනීමේ අරමුණින් පහත සම්බන්ධතාවයන් ඔබවෙත ඉදිරිපත් කරමු.

 

 

 

 

  • ශුද්ධ වූ කුර්ආන් පාරායන පෙර හුරුවක්…
    [audio:http://www.yahamaga.com/wp-content/uploads/sinhalenquran/quranpract.mp3]

 

අබූ අර්ශද්

 

Leave a Reply