ඉස්ලාම් විවේචකයන්ගේ බුද්ධිමත් විමසුමට
ජාතත්යන්තරයේ හා ජාතිකතලයේ ඉස්ලාම් දහමට එරෙහිව මතු කරන ජනප්රිය චෝදනා හා විවේචන කිහිපයක් ඇත. එවන් චෝදනා හා විවේචන සදහා කොතරම් විග්රහයන් ඉදිරිපත් කලද නැවත නැවතත් එම චෝදනාවන්ම මතු කිරීම ඉස්ලාම් විරෝධීන්ගේ සම්ප්රදායක් වී ඇත. එවැනි අවස්ථාවල එම විෂය සම්බන්ධයෙන් නැවත නැවතත් නව ලිපි ඉදිරිපත් කරනවාට වඩා මේ දක්වා මෙම අඩවිය තුල ඒ සම්බන්ධයෙන් පලකල ලිපි […]