අවසාන කැමැත්ත ද දහමට අනූකූල වියයුතුයි.
වර්ථමාන කය දිනෙන් දින අර්බුද ගණනාවක්ට මැදිවෙන් පවතී. මේ අර්බුදකාරී තත්වය රට රටවල් අතර, ජාතීන් අතර, සමාජ අතර, පවුල් ඒකක අතර සහෝදරයන් අතර… යනාදී වශයෙන් ඉහලම තලයේ සිටි පහලම තලය දක්වා ව්‍යාප්ත වී පවතී. මෙම තත්වයෙන් මිනිස් සමාජය මුදවා ගැනීම සදහා විවිධ විකල්ප හා විසදුම් නොයෙක් පාර්ශවයන් කලින් කලට යෝජනා කලද එයින් තවම සාර්ථක ප්‍රථිපල […]