සම්ප්රදායට එහි ගිය යුගදිවිය – ඉස්ලාමීය විමසුමක්
වර්ෂයක් පාසාම සමරණ ලෝක කාන්තා දිනය මෙවරත් උත්කර්ශවත් අන්දමින් සමරා ඒ තුල සුපුරුදු පරිධි අමිහිරි මතකයන් රාශියක් ඉතිරි කොට ගෙන මීලඟ ‘කාන්තා දිනය‘ තෙක් ඒ සියළු හමස් පෙට්ටියේ අඟුල් දමා ඇති මොහොතක ස්ත්රී පුරුෂ දෙපාර්ශවයටම සුවිශේෂි වූ නමුත් පිරිමි පාර්ශවයට වැදගත් මාතෘකාවක් පිලිබදව යහමඟ අඩවිය තුල අද සාකච්චා කිරීමට අදහස් කරමි. විශේෂයෙන් කාන්තා අයිතිය හා […]