අපට වැරදුනේ කොතැනද?
අදී මානවයා පටන් නූතන මානවයා දක්වා ඔහු තම දිවියේ සාර්ථකත්වය විමුක්තිය උදෙසා කල කැපවීමන් හා කැපකිරීමන් සුළුපටු නොවේ. සමහරක් ශාස්තෘවරුන් මේ විමුක්තිය උදෙසා තම දිවියට අතිදුෂ්කර වද වේදනාවන් පවා ලබාදෙමින් මරණයේ දොරටුවටම ගිය අවස්ථාවන් පවා සමහරක් ආගම් තුල දක්නට ලැබේ. විශේෂයෙන් ජෛන ආගම්වල පැවතී භාවනා යෝගී ක්රමයන් මෙන්ම ගෞතම බුදුන් බුදුදහම අවබෝධකර ගැනීම පිණිස දුෂ්කර […]