බුදුන් වහන්සේ මස් වැළඳුවේ ද?
(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සුත්ර පිටකයේ හා විනය පිටකයේ නොයෙක් තැන්වල තොරතුරු සඳහන් වේ. එම අවස්තාවන් වශයෙන් අංගුත්තර නිකායේ මනාපදායි සුත්රය, මජ්ඣිම නිකායේ ජීවක සුත්රය, සුත්තනිපාතයේ ආමගන්ධ සුත්රය, මහාවගාපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති කතා පුවත, පාරාජිකපාලි චීවරපටිග්ගහන ශික්ෂාපදය, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්රයේ සඳහන් චුන්දකර්මාර පුත්රයාගේ […]