කාලීන කිතුණු දහම ගවේෂණ දෙවියන් දේව විශ්වාසය සියළු ලිපි සුවිශේෂී දින

ඒකදේව සංකල්පය – යේසූස් ඔබ කැදවයි!

ලොවපුරා වෙසෙන කිතුණු භක්තිකයන් යේසුස් (ඊසා (අලෛ)) තුමාගේ උපත සමරමින් ප්‍රීති වන මේ ‍සමයේ ‍ඒ කිතුණූ භක්තිකයන් හැරුණූ කල එතුමාණන් පිලිබදව දැඩි ගෞරවයෙන් කථා කිරීමට වඩාත් සුදුසුම පාර්ශවය වන්නේ මුස්ලීම්වරුන්ය. ඒ ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව එතුමාණන් දේව වක්තෘවරයෙක් වන නිසාම පමණක් නොව, අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට සමීපතම වක්තෘවරයෙක් මෙන්ම ලෝක විනාශයේ පෙර නිමිත්තක් ලෙස […]

කාලීන බුද්ධිමත් විමසුමට සහජීවනය සාරධර්ම සියළු ලිපි

රටේ වර්ථමාන ආපදා තත්වය හා ලෝක විනාශය

ශ්‍රී ලාංකීය වේලාවට අනුව මීට සුළු වේලාවකට පෙර එනම් (2012/12/21 දින) සවස 4.41 ට ලෝකය පුරා මහත් ආදෝලනයක් ඇති කල මයාවරුන්ගේ දින දර්ශනය නිමා විය. (වැඩි විස්තර සදහා 2012 ලෝක විනාශය හා මායා දින දර්ශනය යන ලිපිය කියවන්න) මෑත කාලීනව මනුෂ්‍ය දිවිය උඩුයටිකුරු කරමින් කරලියට ආ මායාවරුන්ගේ දින දර්ශනය මෙලෙස නිමාව දකින්නේ මායා දින දර්ශනය […]

ඉස්ලාමීය විමසුම් කාලීන බුද්ධිමත් විමසුමට ලෝක අවසානය සියළු ලිපි

ලෝක විනාශය කවදා ද? – ඉස්ලාමීය විමසුමක්

‘ලෝක විනාශය’ මෙය ඔබට අළුත් මාතෘකාවන් නොවේ යන්නෙ හි නම් කිසිදු සැකයක් නැත. මේ වන විට මේ මාතෘකාව පිලිබදව කථා කොට සමහරක් පිරිස් වෙහෙසට පත්ව සිටින අතර තවත් සමහරක් පිරිස් තැතිගැන්ව උපේකෂා සහගත ලෙස බලා සිටි. මේ අතර තුර මෙම මාතෘකාව අශීර්වාදයක් කරගෙන ‘පොරක්’ නොඑසේ නම් ජනප්‍රිය වන්නට උත්සාහ දරන පිරිස් ද නැතුවා නොවේ. මේ […]

කාලීන සංවාද බුද්ධිමත් විමසුමට මුස්ලීම් අවදානයට ශ්‍රිලාංකීය මුස්ලීම් සියළු ලිපි

‘ශ්‍රී ලාංකීය මූස්ලීම්වරුන්’ ඉතිහාස විමසුමක්

අතීතයේ කිසිදු දිනක නොදැකපු හා නොඇසූ ආකාරයේ ජාතිවාදී ව්‍යාපාරයන් අද අප රට තුල ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත. මේ නිර්මාණය වෙමින් පවතින අවාසනාවන්ත තත්වය පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස ලිපි ගණනාවකින්ම කථා කොට ඇති බව ‘යහමඟ‘ පාඨක ඔබ හොදින් දන්නවා ඇතැයි සිතමි. එමනිසා මෙහිදී එවන් ජාතිවාදීන් හෝ ඔවුන්ගේ ව්‍යාපාර පිලිබදව කථා කිරීමට […]

පුවත් විමසුම ලෝක අවසානය සියළු ලිපි සුවිශේෂී දින

2012 ලෝක විනාශය හා මායා දින දර්ශනය

2012 වර්ෂය පුරාවට ලොවපුරා සෑම සමාජයකම නිතර කථා බහට ලක්වූ මාතෘකාවක් වේ නම් ඒ ‘2012 ලෝක විනාශය’ යන්නයි. ජ්‍යොතිෂ්‍ය, ආගමික, විද්‍යාත්මක… යනාදී මෙකී නොකී සියළු ක්ෂේත්‍රයන් තුල මෙය උණූසුම් මාතෘකාවක් විය. මේ මොහොතේ පවා සමහරක් පිරිස් දින ගනිමින් ‘මෙම විනාශය නියමිත දිනට නියතව සිදුවන බවටත්, එයින් සමස්ථ ලෝකය ම මහා විනාශයකට මුහුණපාන බවටත්, මනුෂ්‍ය වර්ගයා […]

බුද්ධිමත් විමසුමට සියළු ලිපි

යහමඟ අඩවියට තවත් වසරක් ගෙවීගිය වගයි!

‘අතීතයේ පටන් ආගම් තුලින් මිනිසා ලද ආදර්ශ යහපත් සමාජ පැවැත්මක් උදෙසා තීරණාත්මක සාධකයක් විය. එනමුත් මානවයාගේ අධ්‍යාත්මික බැදීම අභිබවා ලෞකික බැදීම වැඩිවීමත් සමඟ එදා සාමයට, සහජීවනයට මඟපෑදු බොහෝ ආගම් අද වෛරය, ක්‍රෝධය හා ඊර්ෂියාව… වැනි සමාජ පරිහානියට මඟපාදන දෙයට යමක් මිනිස් සමාජයට දායාද කොට නැත. එවන් සමාජ පසුබිමක ‘ඉස්ලාම්’ මිනිස් සමාජයට පෙන්වාදෙන යහමඟ දිව්‍යමය ආදර්ශයකි.  […]

ඉතිහාසය කාලීන බුද්ධිමත් විමසුමට විවේචන සියළු ලිපි

පලස්තීනය තුල බිහි වූ ඊශ්‍රාඊලය – ඉතිහාස විමසුමක්

මේ දිනවල ඉස්ලාමීය ලෝකයේ උණූසුම් මාතෘකාවක් බවට ‘ගාසා තීරයේ මුස්ලීම්වරුන්’ යන්න පත්ව ඇත. මෙම උණූසුම් මාතෘකාවට මූලික වී ඇත්තේ කාලයක් මුළුල්ලේ පලස්තීන හා ඊශ්‍රාඊල් නම් රාජ්‍ය  දෙකක් අතර පවතින අර්බුද යයි. මෙම අර්බුදයේ ඉතිහාසය නොදන්නා නිසාත්, මේ අර්බුදයට මුස්ලීම්වරුන් මැදි වී සිටින නිසාත්, එම කාරණය පමණක් පදනම් කරගෙන ඉස්ලාම් හා මුස්ලීම් විරෝධි විවිධ ලිපි අන්තර්ජාලය […]