ආගම් හා මනුෂ්‍යත්වය – යහගුණ පිලිබදව ඉස්ලාමීය විමසුමක්
නූතන මිනිසා මෙලොව තුල සියළු ක්ෂේත්රයන් හි උපරිමය දක්වා තම හැකියාවන් දිනෙන් දින වර්ධනය කර ගනිමින් ‘තවත් අපිට අඩු මොනවද?’ යයි සිතන තරම ට කටයුතු කරමින් ඇත. විද්‍යාව, තාක්ෂණය, ආර්ථිය… යනාදී එකී නොකී සියළු ක්ෂේත්රයන් හි ඉනිපෙත්තෙහි සිටින මේ මිනිසා සාරධර්ම අතින් නම් ලඟා කරගෙන ඇති ප්‍රගතිය පිලිබදව බොහෝ විට ඔහු තුලම ඇත්තේ නොසතුටක් හා කලකිරීමකි. […]