හලාල් විරෝධයේ අවසානය කොතැනද?
(මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් ලිපියකි) පසුගිය මැදින් පොහොය දවසේ එක්තරා පන්සලක දී දහම් සාකච්ඡා මණ්ඩපයකට සවන් දීමට මට ඉඩ ලැබිණි. එම සාකච්ඡාවට පෙර පළාතේ බෞද්ධ ප්‍රජාව අතරේ බෙදාහරින ලද පත්‍රිකාවක් කියවීමට ද මට හැකිවුණි. එම පත්‍රිකාවේ මාතෘකාව ලෙස යොදා තිබුණේ සිංහලයාගේ අවසානය එන තුරු කට ඇරගෙන බලා සිටිමු ද? යනුවෙනි. එසේම එහි මුල්ම වාක්‍යය මෙයයි – […]