සලාතය සියළු ලිපි

වුඵෑ නැමැති දෝවනය

වුඵෑ නැමැති දෝවනය සලාතය ඉටුකිරීමට  පෙර සමහරක් අවයව සෝදා පවිත‍්‍ර කරගැනීම අනිවාරය වේ. මෙම පවිත‍්‍රතාවය වුඵෑ යනුවෙන් හඳුන්වනු ලැබේ. වුඵෑ නැමැති පවිත‍්‍රතවයෙන් තොරව ඉටුකරනු ලබන සලාතය පිළිගනු නොලැබේ. සලාතය සඳහා වුඵෑ අවශ්‍ය බව අල්කුර්ආනයේ 5:6 දේව වැකිය මගින් අණ කර ඇත. සහීහුල් බුහාරී ග‍්‍රන්ථයේ 135 හදීසයෙන් ද සලාතය සඳහා වුඵෑ අනිවාර්ය බව අපට වටහාගත හැක.