යහගුණ සහජීවනය සියළු ලිපි

සමාජ යහපත අපෙක්ෂා කිරීම – යහගුණාංග

ශ‍්‍රී ලංකාව, අතීතයේ මිනිස් කමේ ගුණ සුවදින් පිරුණු සමාජ පසුබීමකට හිමිකම් කිවේය. නමුත් නූතන මිනිසාගේ දියුණුවත් සමඟ ඒ ගුණයහපත්කම මිනිස් සමාජයෙන් තුරන් වී අද ඔහු ද්විත්ව අර්බුදයක මැදිවී ඇත. එනම්, එක්පසෙකින් මනුෂ්‍යත්වය පිරිහීම හේතුවෙන් බහුජන දුගීභාවයට පත්ව සිටින මිනිසා තවත් පසෙකින් සියල්ල රුපියල් ශතවල තීන්දු කරන වෙළද ලෝකය තුල තවත් වෙළද භාණ්ඩයක් වන තරමට සියල්ල […]

පුවත් විමසුම බ්ලොග් විමසුම මාංශ ආහාරය මුස්ලීම් අවදානයට සියළු ලිපි

හරක් මස් වාදය – පුවත් උපුටා ගැනීමක්

පසුගිය වෙසක් පොහෝ දිනයේදී ගව ඝාතනයට හා හරක් මස් කෑමට විරෝධය පළකරමින් භික්ෂූන්වහන්සේ නමක දළදා මාලිගාව ඉදිරිපිටදී සිය සිරුරට ගිනිතබා ගනිමින් දිවි නසා ගත්තේය. එක් දේශපේ‍්‍රමී දේශපාලන ලේඛකයකු ඉන්ද්‍රරතන හිමියන්ගේ එම ක‍්‍රියාව හඳුන්වා තිබුණේ සත්ව අහිංසාව වෙනුවෙන් වෙසක් දිනයේදී කරන ලද බෝසත් ක‍්‍රියාවක් වශයෙනි. කිරිපිටි ආනයනය වෙනුවෙන් දැවැන්ත ධනස්කන්ධයක් රටට දරන්නට සිදුවී තිබෙන බැවින් රටට […]

උපවාසය සියළු ලිපි

නව මාසයක උදාව හා අල්ප දැනුමේ අදෝනාව

යහමග අඩවිය තුල අවස්ථා ගණනාවකදීම ‘නව සඳ උදාව හා මාසයක ඇරඹූම’ යන විෂය පිලිබදව දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත.  මුස්ලීම් ලෝකය තුල තරමක මතභේදාත්මක විෂයක් වන මේ පිලිබදව තවදුරටත් කරුණූ කිහිපයක් සාකච්චා කිරීමේ අවශ්‍යතාවය කාලීනව පැනනැඟී ඇත. එනම් ශුද්ධ වූ කුර්ආනය හා‍ හදීසය (ඉස්ලාමීය මූලාශ්‍රයන්) අනුව කටයුතු කරන බව පවසා ගන්නා අප රටේ ජනප්‍රිය […]

ජාතිවාදීය සහජීවනය සියළු ලිපි

ජාතිවාදය හමුවේ මුස්ලීම්වරුන්

ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් වර්ථමානයේ පසු කරමින් සිටින්නේ එතරම් සුභවාදී කාලවකවානුවක් නම් නොවේ. විශේෂයෙන් ජාතිවාදී ව්‍යාපාර ප්‍රසිද්ධීයේ හා අප්‍රසිද්ධියේ විවිධ වූ කුමණ්ත්‍රන දියත් කරමින් මුස්ලීම් සමාජයේ ඉදිරි ගමනට එනම්, ව්‍යාපාරික කටයුතුවලට, ආගමික අයිතීන්වලට හා සංස්කෘතික වශයෙන් ඔවුන්ගේ නිදහසට කරන බලපෑම සුළුපටු නොවේ. අද මෙම තත්වය කොතරම් උග්‍ර තැනකට යොමුව තිබෙනවාද? යන්න පවසනවා නම්, අද සමහරක් දේශපාලන […]

උපවාසය ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ශුද්ධ වූ කුර්ආනය තුල ‘උපවාසය’

ලොවපුරා මුස්ලීම් බැතිමතුන් උත්තරීතරව සලකන උතුම් වූ මාසයක් උදා වී ඇත. මුස්ලීම්වරුන් උපවාසයේ නිරත වන මේ උතුම් වූ මාසය පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමන් කිහිපයක් යහමග පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන ඒමට මෙහි අදහස් කරමි. ඒ මේ ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හා ශුද්ධ වූ කුර්ආනය අතර ඇති බැදීම ඒ තරමට ඉතා සමීප එකක් වන බැවිනි. […]