හදීස් කලාව පිලිබදව විමසුමක්
ඉස්ලාමීය මූලාශ්රයන් පිළිබඳව කථා කරන විට ඒ ප්රධාන අංශ දෙකක් ඔස්සේ අවධානය යොමු කිරීම අනිවාර්ය වේ. එනම්, ශුද්ධ වූ කුර්ආනය ශුද්ධ වූ හදීසය මෙම අඩවිය තුළ ශුද්ධ වූ කුර්ආනය පිළිබඳව දිර්ඝ ලෙස සාකච්චා කොට තිබුණත් ශුද්ධ වූ හදීසයන් පිළිබඳව එවැනි දීර්ඝ විග්රහයන් සිදු නොවීම මෙම අඩවියේ පැවති විශාල අඩුපාඩුවක් ලෙස අවබෝධ වූ නිසාත්, මුස්ලිම් සමාජය […]