මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 3 වන කොටස
වර්ථමානයේ අප රට තුල සීඝ්රයෙන් වර්ධනය වෙමින් තිබෙන, මුස්ලීම් සමාජය භේද කොට ඒ තුලින් පටු වාසි ලබාගැනීමට කටයුතු කරන, ඊනියා ඉස්ලාමීය ආගමික සංවිධාන ගණනාවක් පිලිබදව මීට පෙර ‘මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 1 කොටස’ හා ‘මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 2 කොටස‘ හා යන ලිපිය තුලින් ඉඟියක් ඉදිරිපත් කල අතර ඔවුන්ගේ […]