දේශපාලන සියළු ලිපි

ඔබේ ඡන්දය කාටද? ඔබ මනාප කාටද?

ශ්‍රී ලාංකීය බස්නාහිර-දකුණ දෙපළාත් ජනතාව අතේ රජය අභියෝගයක් භාර කොට ඇත. ඒ 2014/03/29 දින පවත් වන පළාත් සභා ඡන්දයෙන් ඉදිරියට පළාත් පාලන කටයුතු සදහා එනම්, අපගේ හා රටේ දියුණුව සදහා කටයුතු කරන පාලකයන් තෝරා පත්කර ගැනීමේ අභියෝගයයි. ඒ අභියෝගය භාරගැනීමට තව දින 03 ක් පමණක් ඉතිරිව තිබියදී ‘යහමඟ’ හරහා ‘ඔබේ ඡන්දය කාටද? ඔබ මනාප කාටද?’ […]

පුවත් විමසුම මුස්ලීම් අවදානයට විඩියෝ සහජීවනය සියළු ලිපි

මුස්ලීම්වරුන් වර්ග හතරකි..! – මහනුවර තිලකරතන හිමි

මුස්ලීම් සමාජයට කාලීන වශයෙන් ඉතා වැදගත් දේශනයක් අද ‘යහමඟ’ අඩවිය තුලින් පාඨක ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කරමි. ආගමික සහජීවනය, අන්තර් ආගමික අවබෝධය, ආගමික සංහිදියාව… පිලිබදව කථා කරන මේ වකවානුවේ පහත වීඩියො‍් කෙටි දේශනය ශ්‍රී ලාංකීය බුද්ධිමත් ප්‍රජාවගේ විශේෂ අවදානයට ගෙන එන්නට අදහස් කරමි. මෙම වීඩියෝව ඔබේ අවදානයට ගෙන ඒමට පෙර ප්‍රාර්ථනාවක්ද මෙහි එක් කලයුතුව […]

දේශපාලන මුස්ලීම් අවදානයට විඩියෝ සියළු ලිපි

මුස්ලීම් ඔබ විමසිල්ලෙන්ද ? – දේශපාලන විමසුමක්

ජිනීවා හි මානව හිමිකම් කවුන්සිල‍යේ 25වන සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත යෝජනාවත්, ඊට සමඟාමීව සැලසුම් කල බස්නාහිර-දකුණ පළාත් සභා මැතිවර්ණයත් පිලිවලින් මේ (2014/ මාර්තු) මස 28 හා 29 යන දෙදින පැවැත්වීමට නියමිතය. මේ ඡන්ද විමසීම් දෙක හේතු කොටගෙන රටේ දේශපාලන වේදිකා දිනෙන් දින උණුසුම් වෙමින් ඇත. ‘යහමඟ’ අඩවිය ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යාපාර හමුවේ […]

දහම තුල බෙදීම් බුද්ධිමත් විමසුමට සියළු ලිපි

මම මුස්ලිමෙක් වෙමි..! – නිකායවාදය විමසුමක්

මාතෘකාව තුල තරමක ව්‍යාකූල බවක් දක්නට තිබුණ ද අද ‘යහමඟ‘ අඩවිය තුල කථා කරන්නට යන විෂය නම් ව්‍යාකූල විෂයක් නොවේ. අද දින මෙම ලිපිය තුලින් විමසා බලන්නේ ‘මුස්ලීම් යනු කවුරුන්ද?‘ යන්න හා ‘වර්ථමාන මුස්ලීම්වරුන් ඉස්ලාම් පවසන සැබෑ ‘මුස්ලීම්‘ ලෙස පෙනී සිටිනවාද?‘ යන කාරණය පිලිබදවයි. සමහර විට මෙතැනදී පාඨක ඔබ තුල සාධාර්ණ සැකයක් මතු වන්නට ද […]

පාඨක ලිපි සියළු ලිපි

ආදරය හා මිනිස් දිවියේ යථාර්තය

(මෙය ‘යහමඟ‘ අඩවිය වෙත යොමු කර තිබූ පාඨක ලිපියකි) අපි ජීවත්වෙන මේ ලෝකේ අස්ථිරයි….තාවකාලිකයි..ඒත් එහෙම දැන දැන උනත් අපි ජීවත්වෙන්නේ මේ ලෝකේ හරියට සදාකාලිකයයි වගේ. එමෙ නේද..? එහෙම ජීවත්වෙද්දි අපි හදන්නේ මුළු ලෝතයම අපේ කරගන්න… විශේෂයෙන්ම අපි ආදරේ කරන අය අපේ ලෝකය ඇතුළට ගන්න… එහෙම අපි මේ ලෝකේ අපි ආදරේ කරන අය අපේම කර ගන්න… […]