පෙර නියමයන් මුස්ලීම් අවදානයට සියළු ලිපි

පාපතරයන් මඟින් ද මේ දහම ශක්තිමත් කරයි.

ලෝව සම්මත පිලිගැනීම ‘උත්සාහවන්තයා ජයගනී’ යන්නයි. කෙනෙකු දුක්මහන්සි වී, කැපකිරීමන් ඇතුව ඉගෙන ගන්නේ නම් ඔහු අනාගතයේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක්… වීම දුෂ්කර නොවේ යන්න සමාජ පිලිගැනීමයි. එසේම හොදින් සැලසුම් කොට දුක්මහන්සි වී ව්‍යාපාර කටයුතුවල නිරත වුයේ නම්, සාර්ථක ව්‍යාපාරිකයෙකු වීම දුෂ්කර කාර්‍යයක් නොවේ යන්නත් සමාජ විශ්වාසයයි… මේ ආකාරයට සියල්ල මනුෂ්‍යයාගගේ උත්සාහය මත රදාපවතිනවා යන්න සමාජ සම්මත […]

ඉස්ලාමීය විමසුම් මුස්ලීම් අවදානයට සියළු ලිපි

හූනියම හා එයට එර‍ෙහි අභියෝග – ඉස්ලාමීය විමසුමක්

‘හූනියම’ මෙය බොහෝ දෙනාට ඇසු පමණින් බිය උපදවන වචනයකි. ලෝක ඉතිහාසය තුල දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මේ හූනියම් කලාව, මිනිස් සමාජයට අමිහිරි සිතුවිලි, අත්දැකීම් හා පුරාවෘත්ත රාශියක් උරුමකොට දී ඇති කලාවකි. මේ හූනියම් කලාවට අප රට තුල ද දීර්ඝ වූ ඉතිහාසයක් ඇත. අද තමන්ට සිදුවන විපත, අලාභ හෝ රෝග තත්වයන් කිසියම් කෙනෙකු විසින් තමන්ට කරන […]

ජාතිවාදීය සියළු ලිපි

ඇස්ගෙඩි දෙකට හෙණ ගහලද මුසල්මානුවනේ !

ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට මේ රට තුල ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙන බව ‘යහමඟ‘ අඩවිය අවස්ථා ගණනාවක දී කරුණු සහිතව පෙන්වාදී ඇත. විශේෂයෙන් ලෝනා දේවරාජා මහත්මියගේ ගවේෂණ කෘතියක් මූලික කරගෙන ඉදිරිපත් කල ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් ඉතිහාස විමසුමක්’ යන ලිපිය හා ශ්‍රී ලංකීය ජාතික පුවත්පත් හි පලවූ ලිපි එකතුවක් පදනම් කරගෙන ඉදිරිපක් කල ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ අතීත පියසටහන්‘ […]

දෙවියන් දේව පූස්තකයන් දේවදුතයන් පෙර නියමයන් වක්තෘවරුන් විනිශ්චය දිනය සියළු ලිපි

ඉස්ලාම් දහමේ ප‍්‍රතිපත්ති විග‍්‍රහය

මෙම අඩවිය තුල ඉස්ලාම් දහම සම්බන්ධයෙන් හා ඉස්ලාමීය නීතිරීති සම්බන්ධයෙන් බොහෝ විග්‍රහයන් ලියවී ඇත. ඒවා බොහෝ විට වැඩිහිටි සමාජය හා විශේෂයෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතු කරන ගැටළු මූලික කරගෙන ඉදිරිපත් වූවා මිස ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිරත පිරිස් ඉලක්ක කොට ලිපි ඉදිරිපත් වීමක් සිදු නොවුණි. විශේෂයෙන් සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති […]

ජාතිවාදීය මුස්ලීම් අවදානයට විවේචන ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ඔවුන් සූදානම්, ඔබ සූදානම් ද ?

ඉස්ලාම් දහමට අනුව මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ පුස්තකය නොහොත් දිව්‍ය පුස්තකය වන්නේ ‘අල්-කුර්ආනය’යි. මෙය මුස්ලීම්වරුන්ගේ පිලිගැනීමට අනුව දිව්‍යමය අනපනත් හා නීතිරීති අන්තර්ගත ශුද්ධ වූ ග්‍රන්ථයකි. මෙය ලොවපුරා වෙසෙන මුස්ලීම්වරුන් දැඩි ගෞරවයෙන් හා භක්තියෙන් ආරක්ෂා කරන පාරායනය කරන ග්‍රන්ථයකි. මුස්ලීම් සමාජයේ තිබෙන මේ ගෞරවය හා ආකර්ශණය නිසාම ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන් මුස්ලීම් සමාජය රිදවීමටත්, ඉස්ලාම් දහම අපහස […]

ජාතිවාදීය මුස්ලීම් අවදානයට ශ්‍රිලාංකීය මුස්ලීම් සහජීවනය සියළු ලිපි

ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ගේ අතීත පිය සටහන්

පසුගිය දිනක ‘යහමඟ‘ අඩවිය වෙත යොමු කොට තිබූ වටිනා ලිපි එකතුවක්  ‘යහමඟ‘ පාඨක ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කලෙමි. මේ රටේ සුළුතරයක් වන ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් මේ රටේ දියුණුවට ලබාදුන් දුන් දායකත්වයත්, රට තුල තීරණාත්මක අවස්ථාවල ඔවුන්ගේ භූමිකාවත් මනාව කියාපාන එම ලිපි එකතුව ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ අතීත පිය සටහන්’ නම් මාතෘකාව යටතේ මෙහි ඉදිරිපත් කරමි. […]

ජාතිවාදීය ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

මුස්ලීම්වරුන්ට එරෙහි කුමන්ත්‍රණ – කුර්ආනීය විමසුමක්

අද ලොවපුරා බැලූ බැලූ තැන නොඅඩුව දක්නට ලැබෙන දෙයක් වේ නම්, ඒ ‘කුමන්ත්‍රණ’ යන්නයි. පුද්ගලික, සංවිධානාත්මක, දේශපාලනික, ආගම්වාදී, ජාතිවාදී… යනාදී ලෙස සෑම සියළු ක්ෂේත්‍රයක් තුල ම මෙම කුමන්ත්‍රණය අඩු වැඩි වශයෙන් දක්නට ඇත. විශේෂයෙන් වර්ථමාන අප රටේ සමාජ තත්වය සැලකූවිට ජාතිවාදී, ආගම්වාදී හා දේශපාලනික යනාදී අංශ තුන තුල මෙම ‘කුමන්ත්‍රණයේ’ සීඝ්‍ර වර්ධනයක් හා ඒවා එකින් […]

ප්‍රාර්ථනා සියළු ලිපි

දෛනික ප්‍රාර්ථනා – පැතුමන් ඉටුවීමට හා පව්සමා කිරීමට

‘ ලාඉලාහ ඉල්ලා අන්ත සුබ්හානක ඉන්නී කුන්තු මිනල් ලාලිමීන් ‘ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ අර්ථය – ඔබ හැර වෙනත් දෙවිකෙනෙකු නැත. ඔබ සුවිශුද්ධයි. මම අපරාධකාරයින්ගෙන් කෙනෙකු වූයෙමි. මහිමය – යූනුස් නබි තුමා මාත්‍යස කුස තුල  සිරවූ මොහොතේ කළ (ඉහත) ප්‍රාර්ථනාව මුස්ලිම්වරයෙක් ඕනෑම කාර්යයක් සඳහා ප්‍රාර්ථනා කරයි නම්, ඔහුගේ ප්‍රාර්ථනාව (අල්ලාහ්) […]

කාලීන සංවාද මුස්ලීම් අවදානයට වෙළද ව්‍යාපාර සියළු ලිපි

තරුණ තරුණියන් සිහින ලොවක අතරමං කරන Network Marketing මුලාව

පසුගිය දිනක අහඹූ ලෙස එක්තරා වැඩමුළුවකට සහභාගි වන්න මට අවස්ථාවක් ලැබුණි. ඒ නූතන ව්‍යාපාර ලෝකයේ නවතම ව්‍යාපාර උපක්‍රමයක් පිලිබදව කරන දැනුවත් කිරීමේ හා සාමාජිකයන් බදවා ගැනීමේ වැඩමුළුවකටය. විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩමුළුවට සහභාගි වූ පිරිස් අතර තරුණ තරුණියන් අති බහුතරයක් විය. ඒ අතුරින් ද මුස්ලීම් තරුණ තරුණියන් සැලකිය යුතු තරම් පිරිසක් සහභාගි […]