දේශපාලන සියළු ලිපි

දිනු ජය අර්ථවත් කරමු

රටේ අනාගත ඉරණම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා රටට ආදරය කරන විද්වතුන් 225ක් තෝරාගැනීමේ මැතිවර්ණයකි. එහිදී දේශපාලන පක්ෂවලට තමන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව වැදගත් වූවත් යහපත් රටකට සහ නිරෝගි සාධාර්ණය අගයන සමාජයකට වැදගත් වන්නේ මේ තෝරාගන්නා පිරිස් රටට ආදරය කරන බුද්ධිමත් පරිනත දේෂපාලඥයින්ද? යන්න පමණි.