ජාතිවාදීය බ්ලොග් විමසුම සියළු ලිපි

බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම

ඉතිහාසය යනු අනාගතයේ යතුරයි. එය මානව වංශ කතාවේ වර්තමාන ස්ථාවරය මැනවින් පැහැදිලි කරයි. ඒ ආකාරයට සහශ්‍රකයක වූ ජන වාර්ගික සහජීවනය මැනවින් විදහාපාන සිදුවීමක් ලෙස එවක කුරුණෑගල රාජධානිය පාදක කොට ගත් අතීත සිදුවීමක් මෙලෙස ඔබ හට ගෙනහැර පාන්නෙමු. අප දන්නා ලංකා ඉතිහාසය තුල බිහි වූ සිංහල රාජධානි තුල රජ කල සිංහල රජ දරුවන් විටෙක තම අග මෙහෙසියන් දකුණු ඉන්දියාවේ සිට සිය රාජධානිය කරා ගෙනවිත් සරණ පා ගත් කතාන්දර අප ඕනෑ තරම් අසා ඇත.

ජාතිවාදීය මුස්ලීම් අවදානයට ශ්‍රිලාංකීය මුස්ලීම් සහජීවනය සියළු ලිපි

ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ගේ අතීත පිය සටහන්

පසුගිය දිනක ‘යහමඟ‘ අඩවිය වෙත යොමු කොට තිබූ වටිනා ලිපි එකතුවක්  ‘යහමඟ‘ පාඨක ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කලෙමි. මේ රටේ සුළුතරයක් වන ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් මේ රටේ දියුණුවට ලබාදුන් දුන් දායකත්වයත්, රට තුල තීරණාත්මක අවස්ථාවල ඔවුන්ගේ භූමිකාවත් මනාව කියාපාන එම ලිපි එකතුව ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ අතීත පිය සටහන්’ නම් මාතෘකාව යටතේ මෙහි ඉදිරිපත් කරමි. […]

කාලීන ජාතිවාදීය බුද්ධිමත් විමසුමට මුස්ලීම්වරු දේශද්‍රේහී සියළු ලිපි සුවිශේෂී දින

ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් එදා සහා අද

ශ්‍රී ලංකා වාසී ජනයා ජාති, ආගම් භේද පසෙක තබා ඒකීය ජාතියක් ලෙස නිදහස් දිනය සමරමින් සිටින මේ මොහොතේ ‘යහමඟ‘ අඩවිය තුලින් සමස්ථ ජාතියේ  අවදානයට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. ඒ, ජාතියේ නිදහස ගැන වැඩියෙන් කථා කිරීමට සුදුසුම අවස්ථාව මෙය වන නිසාත්, විවිධ වූ බෙදුම්වාදී ව්‍යාපාරයන් හිස ඔසවමින් ජාතියේ සමඟිය හා නිදහස බිඳ දැමීමට කටයුතු කරමින් […]

කාලීන සංවාද බුද්ධිමත් විමසුමට මුස්ලීම් අවදානයට ශ්‍රිලාංකීය මුස්ලීම් සියළු ලිපි

‘ශ්‍රී ලාංකීය මූස්ලීම්වරුන්’ ඉතිහාස විමසුමක්

අතීතයේ කිසිදු දිනක නොදැකපු හා නොඇසූ ආකාරයේ ජාතිවාදී ව්‍යාපාරයන් අද අප රට තුල ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත. මේ නිර්මාණය වෙමින් පවතින අවාසනාවන්ත තත්වය පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස ලිපි ගණනාවකින්ම කථා කොට ඇති බව ‘යහමඟ‘ පාඨක ඔබ හොදින් දන්නවා ඇතැයි සිතමි. එමනිසා මෙහිදී එවන් ජාතිවාදීන් හෝ ඔවුන්ගේ ව්‍යාපාර පිලිබදව කථා කිරීමට […]

කාලීන ගවේෂණ වෙනත් විශ්වාස සමයාන්තර සියළු ලිපි

සොහොන් හා පිළිම වන්දනය – ඉස්ලාමීය විමසුමක්

පසුගිය දිනක යහමඟ අඩවියට ලැබුණු “ගලේබණ්ඩා සොහොන” සම්බන්ධ වීඩියෝව යහමඟ අඩවිය තුල පළ කිරීමත් සමඟ ඒ සඳහා විවිධ ආකාරයේ පාඨක ප්‍රතිචාර හා ප්‍රශ්න යහමඟ අඩවියට යොමු වී තිබුණි. එහිදී කිහිප දෙනෙකුගේ ප්‍රශ්නය වුයේ මේ කාරණය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නයි. මෙම ප්‍රශ්නයේ කිසියම් සාධාරණත්වයක් ඇත. එනම් වර්තමානය වන විට මුස්ලීම් සමාජයේ මේ ආකාරයේ වූ සොහොන් […]